ඕකෙන් රේප් කල්චර් එක නැතිවෙනවද? එහෙනං හොඳයි
අපෝ නෑ, ඕක සාමාන්‍යය දෙයක් වුනොත් ඊට පස්සේ කොල්ලෝ තමයි රේප් වෙන්නේ.එහෙනම් මොනවා හරි කියපන් කට පියාගෙන ඉන්නේ නැතුව, දැක්ක නේ මේකේ කොලුකාරයෝ thread වලට බැහලා මට මඩ ගහන හැටි, ටැග් දාන හැටි. උබලා දැන් කට පියාගෙන ඉදලා අන්තිම මොහොතේ අඩන්න එපා. අනික මහාභාරතය නම් වෛදික ග්‍රන්ථයේ සඳහන් වෙනවා (Shanthi parva) සමලිංගික විවාහ ලෝක විනාශයේ ආරම්භය (කාලි යුගයේ අවසන් භාගය) මූර්තිමත් කරන සංකේතයක් බව. (මෙහි සඳහන් අනික් දේවල් කොසොල් රජතුමාගේ සිහින වගේම ඇත්ත වෙලා තියනවා.) මේවා ලියවිලා තියෙන්නේ වසර දහස් ගණනකට පෙර. 'බටහිර සංස්කෘතිය' ඒ කාලේ තිබුනෙත් නෑ.![]()

ඔව්ව බමුණු මත LOL![]()
i know a homosexual guy and they live very happily. for me he is another friend. it's everyone's individual preference and we should respect that.
lolදුක හිතෙන්නේ ඇයි බන්. ඔය කෙල්ල නිකම් කොල්ලෙක් වගේ, හරියට තනත් නෑ, ඇගත් නෑ, උසකුත් නෑ.ඔයිට වඩා ලස්සන කෙල්ලෝ ලංකාවේ ඉන්නේ.
මචන් සිර කරුවෝ මනුෂ්‍යයෝ කියන කතන්දරේ කොච්චර බොරුද කියල තේරෙනවා ඕව ඇතුලේ ඉන්න එවුන්ගේ අමනුස්ස වැඩ ටික ඇහුවම.....ඕකුන් ඕව ඇතුලටම වෙලා ඉන්න එක හොඳයි කියලත් හිතෙනවා....අර මම කියපු දෙන්නනම් කවදාවත් එලියට නම් එනවා බොරු...මරණ දඬුවම තමයි දෙන්නටම...
අර කුඩම්මා මරපු එකානම් මානසික රෝගියෙක්....වාට්ටුවේ වැසිකිලියේ ජරාව යන කානුවෙන් ජරාව අතින් අර ගෙන ඌට විහිලු කරන එවුන්ට දමල අරිනවා...අනිත් එකා රෑට රෑට වෙන එවුන්ගේ කාගේත් සුන්දරී වෙනවා හැම දාම...කෝට්ටෙන් ඔලුව උස්සල බැලුවම ෆුල් සීන් එක පේනවා...ඌට උඩ දාගෙන අනිත් එවුන් අරිනවා...මමත් විශ්වාස කරේ නැහැ....එක දවසක් ජිගි ජිගිය යන වෙලේ උගේ එහා පැත්තේ නිදා ගන්න එකා මගේ කකුලට තට්ටු කරලා ඇහැරවලල පෙන්නනකන්...පට්ට සීන් එක තමයි...
මේකෙන්ම ඔප්පු වෙනවා සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් + desperate කමට කරන දෙයක් කියලා.


එහෙනං බං පිරිමි ගෑණුන්වත් දූෂණය කරනවනෙ![]()
![]()
එතකොට විරුද්ධ ලිංගිකයන් එක්ක හැසිරීමත් මානසික රෝගයක්නෙ.. ඩෙස්පෙරේට් කමට කරන දෙයක්නෙ...
ඒ වුනාට ශේප් එකේ යාලුවෙලා සෙක්ස් කරන උනුත් ඉන්නවනෙ දෙගොල්ලන්ගෙම![]()
![]()
චේතනාවයි වැදගත් වෙන්නේ. පිරිමි ගෑණුන්ව දූෂණය කරන්නේ ගොඩක් වෙලාවට පළිගන්න ඕන වුනාමයි , rape is used as a weapon against women කියන්නේ ඒකයි. සමහර වෙලාවට අසහනය නිසාත් කරනවා. නමුත් මෙතන උන් කරන්නේ උන්ට විරුද්ධ ලිංගේ කෙනෙක් නැති නිසයි.
එතකොට එළීයේ ඉන්න සමලිංගිකයන් එහෙම වෙන්නේ මේ හේතුව නිසයි.
http://www.elakiri.com/forum/showthread.php?p=18012639#post18012639
එතකොට සමලිංගිකයො විදිහට ඉපදෙන උන් ?
දුශනය කියන්නෙහ් ලි0ගිකත්වයට ඇති අධික ආසව නිසා හෝ පලියක් ගැනිමටහ් . ආසාව විදි 2කට වෙන්නහ් පුලුවන් ලි0ගික ඇසුරක් නොලැබිම නිසා ඇතිවන මානසික හිග තාවයහ් නිසා රෙප් කරන්නහ් පුලුවන් එහෙමත් නැත්තම් මානසික ලෙඩක් වෙන්නහ් ඔනි රෙප් කරන්නහ් හිතෙනහ්එහෙනං බං පිරිමි ගෑණුන්වත් දූෂණය කරනවනෙ![]()
![]()
එතකොට විරුද්ධ ලිංගිකයන් එක්ක හැසිරීමත් මානසික රෝගයක්නෙ.. ඩෙස්පෙරේට් කමට කරන දෙයක්නෙ...
ඒ වුනාට ශේප් එකේ යාලුවෙලා සෙක්ස් කරන උනුත් ඉන්නවනෙ දෙගොල්ලන්ගෙම![]()
![]()

ඉපදෙන්නේ නෑ, gay gene කියලා එකක් නෑ. ඒක ජීවන චර්‍යාවක්. Bill Gates වගේ Globalists ලගේ මේ සමීකරණයට අනුව උන් දැන් හදන්නේ ජනගහනය පාලනය කරන්නයි, ඒකයි සමලිංගිකත්වය වැඩි කරන්නේ, පිරිමින්ට නීතියේදී අසාධාරණ විදියට සලකන්නේ ගෑණු කේස් වලදි, විවාහය කියන දේ බරක් කරන්නේ, STD රෝග සුවකරන්න කිසිම බෙහෙතක් හදන්නේ නැත්තේ (HIV හදලා තියෙන්නේ ඇමරිකාවෙන් කියලා කියන්නේ), Feminism එක හරහා ගෑණු පිරිමි කොටවන්නේ, පිරිමින්ට ගෑණුන්ට වෛරකරන්න උගන්වන්නේ සහා ඒකේ අනෙක් පැත්ත. මේවා මචන් වෙන් වෙන් වශයෙන් තිබ්බට මේ හැම එකම එකම පින්තූරයේ කොටස්. උබ big picture එක දැක්කම මේ හැම කොටසම එකම puzzle එකේ කොටස් කියලා අන්තිමට තේරෙයි.
මේක Bill Gates ගේ සමීකරණය.
![]()
මේකෙන්ම ඔප්පු වෙනවා සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් + desperate කමට කරන දෙයක් කියලා.