මේ කතා එකක්වත් මම නම් පිළිගන්නේ නෑ , මේකට විරුද්දව ඕනි තරම් උදාහරණ තියෙනවා , සම නිබුල්ලු දෙන්නෙක් එකෙක් ගෑනු ළමයෙක් විදිහට අනික පිරිමිලමයෙක් විදිහට ඇතිදැඩි කරා පරීක්ෂණයකට. අන්තිමේදී උනේ ගෑනු ළමයෙක් විදිහට ඇතිදැඩි කරපු පිරිමි ළමයා මානසික ලෙඩෙක් වෙලා සියදිවි නසාගත්ත එක , එක නිසා අපිට ඌනි ඌනි විදිහට බ්‍රේන් වොෂ් කරලා ඔව්ව වෙනස්කරන්න බෑ
"John/Joan" case
David Reimer, a man who was born a boy but raised as a girl in a famous medical experiment, only to reassert his male identity in the last 20 years of his life, died on May 4. He was 38. His family says he committed suicide.
http://www.nytimes.com/2004/05/12/us/david-reimer-38-subject-of-the-john-joan-case.html

LOL
but in real life your posts will not change anything, there's absolutely nothing you can do to change the way things work..