සයිකල්~වීරයා

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උදව් කරපු එකා නම් එල පොරක්.. ඒත් අර බීපු එකාව පොලිකියට මාටු කරන්න තිබ්බේ.. ඕකා ඔහොම ගිහිල්ලා අහිංසකයෙක් හැප්පුවොත් කවුද ඒවට වගකියන්නෙ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    anthima tika pahadili nane mata...i mean uba police jeep eka eddi ethana hityda?

    මම එන්න හැරිලා අඩු 05ක් තියන්න ඇති. අරූ දුවගෙන පාර පනිනවා බලාගෙන මම ගියේ එතනින්.මූ ජැකට් එක ඇදලා ඇඳගන්නකොම මම නැවතුනා මොකද්දමේ කේස් එක බලන්න. තත් 10ක් ගියේ නෑ ජීප් එක එන්න.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ado Ethakota Ara Dial Eka(Jackaet Eka Andawapu Kena)Beepu Ekage Yaluwekda
    Pora Negala Giye Beepu Kenage බයිසිකලය Ekeda

    නෑ නෑ. ඌ කොළඹ පැත්තට යන ඩයල් එකක්. ඌ කොහොම ජීප් එක ජීප් එක දැක්කාද දන්නේ නෑ. මට මීටර් උනෙත් නෑ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mama Hithanne Me Kiyana Place Eka Aniwa Delmha Tea Eka Laga Wenna Ona
    Nawaloka Timber Eka Issaraha

    :eek::eek::eek:
    IOC එක ගාව කිව්වාම උඹ අහනවා නවලෝක ටිම්බර් එක ගාවද කියලා. නුවරපාරේ. හතරේ කණුවේ ඉඳලා පෑලියගොඩ හන්දිය අතරමග උනේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බීලා වාහන එලවන එක නම් කිසිසේත්ම අනුමත කරන්නේ නෑ මම.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    අන්න එළකිරි බුලට්

    මොනවා වුනත් උඹ මේ රෑ පානේ සුපර් මාකට් ගානේ යනවා වෑඩියි
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Loweth supiri dail ekak ban, aruge massina'wath wenna innawada danne na poddak hoyala baluwe naththada...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හ්ම්ම් ඕක තම්යි හැම තැනම වෙන්නෙ :dull: ලයිසන් නැති යාලුවො ඇක්සිඩන්ට් උන ගමන් ඒ දවස් ව්ල මට කෝල් කරන්නෙ ත්‍රිවිලර් එකක් අරගෙන හරි විගහට වර කියලා:baffled:
    බීලා ඩ්‍රයිව් කරන එක නම් මහා මෝඩ වැඩක්
    :angry:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    මම එන්න හැරිලා අඩු 05ක් තියන්න ඇති. අරූ දුවගෙන පාර පනිනවා බලාගෙන මම ගියේ එතනින්.මූ ජැකට් එක ඇදලා ඇඳගන්නකොම මම නැවතුනා මොකද්දමේ කේස් එක බලන්න. තත් 10ක් ගියේ නෑ ජීප් එක එන්න.

    affata ehemada...pudumai ban ohoma una kiuwama...