anthima tika pahadili nane mata...i mean uba police jeep eka eddi ethana hityda?
Ado Ethakota Ara Dial Eka(Jackaet Eka Andawapu Kena)Beepu Ekage Yaluwekda
Pora Negala Giye Beepu Kenage බයිසිකලය Ekeda
Mama Hithanne Me Kiyana Place Eka Aniwa Delmha Tea Eka Laga Wenna Ona
Nawaloka Timber Eka Issaraha



ලයිසන් නැති යාලුවො ඇක්සිඩන්ට් උන ගමන් ඒ දවස් ව්ල මට කෝල් කරන්නෙ ත්රිවිලර් එකක් අරගෙන හරි විගහට වර කියලා

මම එන්න හැරිලා අඩු 05ක් තියන්න ඇති. අරූ දුවගෙන පාර පනිනවා බලාගෙන මම ගියේ එතනින්.මූ ජැකට් එක ඇදලා ඇඳගන්නකොම මම නැවතුනා මොකද්දමේ කේස් එක බලන්න. තත් 10ක් ගියේ නෑ ජීප් එක එන්න.
බීලා වාහන එලවන එක නම් කිසිසේත්ම අනුමත කරන්නේ නෑ මම.
