සයිකල්~වීරයා

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Mama Hithanne Me Kiyana Place Eka Aniwa Delmha Tea Eka Laga Wenna Ona
    Nawaloka Timber Eka Issaraha

    නෑ මචන් මේ පෑලි‍යගොඩ පොලීසිය ඉස්සරහ නුගේ පාර ගාව. මේ හරිය එලිකරි ඩයල් ඉන්නවා. ඒ වගේම ඇම්ඩන්ලා උපරිමේටම ඉන්නව.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Mama Hithanne Me Kiyana Place Eka Aniwa Delmha Tea Eka Laga Wenna Ona
    Nawaloka Timber Eka Issaraha

    නෑ මචන් මේ පෑලියගොඩ පොලීසිය ඉස්සරහ නුගේ පාර ගාව. මේ හරියෙ එලකිරි කොල්ලො ඉන්නව. උන්ගෙ මොරාල්වලට පොලීසිය පදිරිවෙනව. ‍ඒ වගේම තමයි ඉතින් ඇම්ඩන්ලත් වැහිවැහැල. :lol:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Mara Siddiyakne..:)
    Hoda Dial ekak aru..eth bipu ekata ehema deyak wunada kila mathada tibbada danne na..
     
    Last edited:

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං මොනවා උනත් මේක ලංකාව කියලා හිත හදා ගන්න පුළුවන් එත් ඌව බේරපු ‍එකෙන් ඌ පාඩමක් ඉගෙන ගන්නේ නැහැ නේද ? අනිත් ද‍වසෙත් බීලා ඇවිත් තවකෙනෙක් අමාරැවේ දායි නේද?
    පෑලියගොඩ පොලිසියේ ‍ට්‍රෑෆික් OIC ඉන්නේ මගේ අයියා උම්බට මොනවා හරි හෙල්ප් එකක් ඕන උ‍නොත් කියපන්
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අන්න එළකිරි බුලට්

    මොනවා වුනත් උඹ මේ රෑ පානේ සුපර් මාකට් ගානේ යනවා වෑඩියි

    අවශ්‍ය කලමනා කීපය ගන්නනේ පෙරේරා ගියේ එකපාරටම හදිසියේ අවශ්‍ය කලමනා කීපය ඕනේ වුණාද දන්නේ නැහැනේ
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ලංකාවේ තවමත් හොද මිනිස්සු ඉන්නවා
    එ වගේම අර මනුස්සයාට හොද වාසනාවක් තිබිලා තියෙනවා

    බොන එකෙක් වුණාට එ මනුස්සසයාත් මිනිසුන් උදව් කරන එකෙක් වෙන්න ඇති
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචං මොනවා උනත් මේක ලංකාව කියලා හිත හදා ගන්න පුළුවන් එත් ඌව බේරපු ‍එකෙන් ඌ පාඩමක් ඉගෙන ගන්නේ නැහැ නේද ? අනිත් ද‍වසෙත් බීලා ඇවිත් තවකෙනෙක් අමාරැවේ දායි නේද?
    පෑලියගොඩ පොලිසියේ ‍ට්‍රෑෆික් OIC ඉන්නේ මගේ අයියා උම්බට මොනවා හරි හෙල්ප් එකක් ඕන උ‍නොත් කියපන්

    බීලා එලවන එක නම් මම කීයටවත් අනුමත කරන්නේ නෑ මචං.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බොන එක අනුමත කරාට බීල එලවන එක අනුමත කරන බෑ :no::no::no:
    සිරා සිද්ධිය.:)
    සිරාවටම
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ මචන් මේ පෑලි‍යගොඩ පොලීසිය ඉස්සරහ නුගේ පාර ගාව. මේ හරිය එලිකරි ඩයල් ඉන්නවා. ඒ වගේම ඇම්ඩන්ලා උපරිමේටම ඉන්නව.

    නෑ මචන් මේ පෑලියගොඩ පොලීසිය ඉස්සරහ නුගේ පාර ගාව. මේ හරියෙ එලකිරි කොල්ලො ඉන්නව. උන්ගෙ මොරාල්වලට පොලීසිය පදිරිවෙනව. ‍ඒ වගේම තමයි ඉතින් ඇම්ඩන්ලත් වැහිවැහැල. :lol:
    Aha Ehemada
    Kawuda E Hariye Inna Elakiri Kollo
    Uba Erunahama