සයිකල්_අනතුර

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරණ වැඩි වෙන්න ගත්තොත් බයික් එකටත් අවම වයස් සීමාවක් දායි.. ඕකෙන් වෙන්නේ කොල්ලෙක්ට අමාරුවෙන් හම්බ කරලා ඉස්සරහට බයික් එකක්වත් ගන්න බැරි වෙන එක විතරයි..අහිංසක දෙමවුපියන්ගේ සල්ලි වලින් බයික් අරන් අනුන්ට පව් දෙනවා :)

    වයස නෙමේ බං අවුල.. පදින උන්ගෙ මොල වල..
    පොර කියන මානසිකත්වයෙන් ගොඩක් උන් ලොකු බයික් ගන්නෙ..
    මිනිස්සුන්ට පේන්න සෝබන දාන්න..

    ත්‍රීවිල් පදින උන්ට නම් වයස් සීමාවක් දෙන්න ඕනා..
    අවුරුදු දහ අට වෙච්චි ගමන් ලයිසන් අරන් ත්‍රීවිල් හයර් කරන්න ගන්නවා..
    ගොඩක් උන් පාරක යන්න දන්නෑ..
    කාලකන්නි.. උන් පාරෙ යන්නෙ උන්ගෙ අප්පොච්චා හදපු පාරවල් කියල හිතන්..
     
    • Like
    Reactions: Force0081

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    වයස නෙමේ බං අවුල.. පදින උන්ගෙ මොල වල..
    පොර කියන මානසිකත්වයෙන් ගොඩක් උන් ලොකු බයික් ගන්නෙ..
    මිනිස්සුන්ට පේන්න සෝබන දාන්න..

    ත්‍රීවිල් පදින උන්ට නම් වයස් සීමාවක් දෙන්න ඕනා..
    අවුරුදු දහ අට වෙච්චි ගමන් ලයිසන් අරන් ත්‍රීවිල් හයර් කරන්න ගන්නවා..
    ගොඩක් උන් පාරක යන්න දන්නෑ..
    කාලකන්නි.. උන් පාරෙ යන්නෙ උන්ගෙ අප්පොච්චා හදපු පාරවල් කියල හිතන්..
    ත්‍රි විල් ගන්න කොල්ලෝ මෙලෝ මලදානයක් දන්නෙත් නෑ, මුකුත් කොස් එකක් කරලා ජොබ් එකක් කරන්න හිතන්නේ ත් නෑ, පාරේ රස්තියාදු වේවි ඉන්නවා :angry::angry::angry:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    වයස නෙමේ බං අවුල.. පදින උන්ගෙ මොල වල..
    පොර කියන මානසිකත්වයෙන් ගොඩක් උන් ලොකු බයික් ගන්නෙ..
    මිනිස්සුන්ට පේන්න සෝබන දාන්න..

    ත්‍රීවිල් පදින උන්ට නම් වයස් සීමාවක් දෙන්න ඕනා..
    අවුරුදු දහ අට වෙච්චි ගමන් ලයිසන් අරන් ත්‍රීවිල් හයර් කරන්න ගන්නවා..
    ගොඩක් උන් පාරක යන්න දන්නෑ..
    කාලකන්නි.. උන් පාරෙ යන්නෙ උන්ගෙ අප්පොච්චා හදපු පාරවල් කියල හිතන්..

    sahathika atta. bike hadan unntath nathi puke amaruwak padina podi kollonta thiyenne
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කාලකන්නියො බං.. ගොඩක් උන් හිතන් ඉන්නෙ ස්පීඩ් යද්දි උන් හෙන පොරවල් කියලා.. අන්තිමේ බල්ලො වගේ මැරිලා යනවා..

    මේ වගේ හරක් පාරෙ යනකොට අපි කොච්චර පරිස්සමට හිමින් ගියත් වැඩක් නෑ. ඇත්තටම මුන් තනියම මැරිල යන එක හොදයි. නැත්තන් තව කවුරුහරි අහින්සකයෙක්වත් මරාගෙන තමයි මුන් මැරෙන්නෙ.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    දඩ කොළය අතේ තියන්, පොලිසියෙන් අවවාදත් අරන් ඒත් හොඳකරන්න බැරිවුණු රථගාය කුඩු පට්ටම් වී නවතී

    Munge madana wiseta ara lorry driver karayata hire yanna wenawane den

    Bike license dena ekath 35+ years old ayata witharak dunna nan hari.
    Neththan 50 CC wage podi bikes witharak pare padinna denna one.

    Neththan me wage thawa kollo kee denek mereida?
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,318
    20,706
    113
    Panadura
    කාලකන්නියො බං.. ගොඩක් උන් හිතන් ඉන්නෙ ස්පීඩ් යද්දි උන් හෙන පොරවල් කියලා.. අන්තිමේ බල්ලො වගේ මැරිලා යනවා..

    වයස නෙමේ බං අවුල.. පදින උන්ගෙ මොල වල..
    පොර කියන මානසිකත්වයෙන් ගොඩක් උන් ලොකු බයික් ගන්නෙ..
    මිනිස්සුන්ට පේන්න සෝබන දාන්න..

    ත්‍රීවිල් පදින උන්ට නම් වයස් සීමාවක් දෙන්න ඕනා..
    අවුරුදු දහ අට වෙච්චි ගමන් ලයිසන් අරන් ත්‍රීවිල් හයර් කරන්න ගන්නවා..
    ගොඩක් උන් පාරක යන්න දන්නෑ..
    කාලකන්නි.. උන් පාරෙ යන්නෙ උන්ගෙ අප්පොච්චා හදපු පාරවල් කියල හිතන්..

    :yes: :yes: :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113

    Munge madana wiseta ara lorry driver karayata hire yanna wenawane den

    Bike license dena ekath 35+ years old ayata witharak dunna nan hari.
    Neththan 50 CC wage podi bikes witharak pare padinna denna one.

    Neththan me wage thawa kollo kee denek mereida?

    සෑහෙන්න ට්‍රයි කරල තියෙනව බේරන්න, ලොරිය පාරෙන් එළියට අරං
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    යකෝ මේක කාර් එකක හරි වෙන පොඩි වාහනේක හරි වැදුනා නම් ඒකෙ ගියපු එවුනුත් මැරෙනවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    attachment.php

    ලොරි ඩ්‍රයිවර් හෙන ගේමක් දීලා තියෙනවා මුංව බේරන්න.... නැත්නම් මෙහෙම අටපට්ටම් වෙන්නේ නෑනෙ ලොරියක්... කරුමක්කරයෝ දෙන්නෙක්... පව් මේ මනුස්සයා... දැන් දවස් 14ක් ඇතුලේ ඉන්නයි නඩුවලට යන්නයි ගියහම උගේ පවුලේ උන්ට හුලං....
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ලොරි ඩ්‍රයිවර් හෙන ගේමක් දීලා තියෙනවා මුංව බේරන්න.... නැත්නම් මෙහෙම අටපට්ටම් වෙන්නේ නෑනෙ ලොරියක්... කරුමක්කරයෝ දෙන්නෙක්... පව් මේ මනුස්සයා... දැන් දවස් 14ක් ඇතුලේ ඉන්නයි නඩුවලට යන්නයි ගියහම උගේ පවුලේ උන්ට හුලං....
    14ක් ඉන්ඩ ඔ්නෙ නෑ බං. පොලිසිය විරුද්ධ නැත්තං පළවෙනි දවසෙම ඇප ලැඛෙනව.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ලොරි ඩ්‍රයිවර් හෙන ගේමක් දීලා තියෙනවා මුංව බේරන්න.... නැත්නම් මෙහෙම අටපට්ටම් වෙන්නේ නෑනෙ ලොරියක්... කරුමක්කරයෝ දෙන්නෙක්... පව් මේ මනුස්සයා... දැන් දවස් 14ක් ඇතුලේ ඉන්නයි නඩුවලට යන්නයි ගියහම උගේ පවුලේ උන්ට හුලං....

    යකෝ මේක කාර් එකක හරි වෙන පොඩි වාහනේක හරි වැදුනා නම් ඒකෙ ගියපු එවුනුත් මැරෙනවා

    මේ layland ලොරි කියන්නේ හේනට හයිය තියෙන ලොරි......ලොරියට ඔහොම උනා කියන්නේ....

    car එකක් van එකක වැදුනානම්......සොරිම තමයි..​
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha

    මේ layland ලොරි කියන්නේ හේනට හයිය තියෙන ලොරි......ලොරියට ඔහොම උනා කියන්නේ....

    car එකක් van එකක වැදුනානම්......සොරිම තමයි..​

    hmmmm ow bn :dull: :(
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    උඹ ලයිසන් අරං ඉවරනම් උන්ටත් ගන්න දීපං. උඹට වාහනයක් තියනවනම් උන්ටත් ගන්න ආස ඇති. ඉතිං මිනිහෝ උඹ කියන්නේ ආසාවල් එන්නෙ උඹට විතරයි කියලද? :P:rofl:

    ලයිසන් දෙන්න එපා කතාවක් නෙමෙයි මම කියන්නෙ. බලපන් එකෙක්ගේ විනයක් තියනවද පාරෙ. මුල් කාලේ ඉදන්ම උන්ට පුරුදු කරන්න ඕනේ බන් එලවන්න පුළුවන් උනාටම ලයිසන් දෙන් නෑ කියන එක. බලපන් පොඩි එවුන් යන හැටි පාරෙ. ත්‍රී වීල් යන හැටි. කිසි පිළිවෙලක් නැනේ. පට්ට tension එකෙන් එලවන්න ඕනේ පාරවල් වල.