සයිකෝ ඩයල්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බං. මම රස්සාවක් කරන්නෙත් නෑ.. :(

    ඉතින් බන් මම ගිය ඩොකා කිව්වේ නෑනේ කවුස්ලර් කෙනෙක් ගාවට යන්න කියල.. :oo:
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    දොස්තර මහත්තය ගාවට ගියාම එයා වැඩි වෙලා කතා කරන්නෙ නෑ
    එයාට ඕනෙ ලෙඩ්ඩු ටික බලාගෙන බලාගෙන යන්ඩ.. ඒ තරං ලෙඩ්ඩු ගොඩක් ඉන්නව එයා එනකං බලාගෙන
    ඉතිං අපිව දානව කවුන්සලිං කියල එක එක අය ගාවට
    එයාල තමා අපේ ලෙඩේ ගැන වර්තමාන තත්වෙ අහල ඩොක්ටර්ට දෙන්ඩ කියල රිපෝට් එකක් ලියල දෙන්නෙ. ඒක බලල තමා දොස්තර බෙහෙත් ලියන්නෙ..
    පැයක සෙෂන් එකකට රුපියල 1000ක් යනව

    dokalata me wage leda hnda krnna ba bn
    un salli passe yanne
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    ඉතින් බන් මම ගිය ඩොකා කිව්වේ නෑනේ කවුස්ලර් කෙනෙක් ගාවට යන්න කියල.. :oo:

    උඹට ඉතිං මට වගේ ලොකු ලෙඩක් නෑනෙ..

    අනික ඉතිං මේ දොස්තරගෙ ක්‍රමේ වෙන්ඩ ඇති
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    avatar387534_8.gif