සයිටම්නම් හරි කියමුකෝ මේ ගැන මොකද කියන්න&#3546

DireWolf

Junior member
  • Feb 23, 2016
    108
    13
    18

    ගවර්මන්ට් එකකට යනවා බන් මම
    ඕපන් එකට හරි මේකේ තත්වේ දනන් හිටියනම් කලින්
    දැන් පරක්කු වැඩියි
    බන්දගත්තු බෙරේ ගහනව කොහොමහරි



    අනිත් ඒවා ගැන දන්නේ නැ බන්
    මම නෙට්වර්ක් ඩිප් එක කරන්නේ
    කෑලි කෑලි ලෙක්චර්ස්
    හරිහමන් ලැබ එකක් නැතිවීම (නැතුව නෙමේ තියෙනවා,එත් අපට උවමන්වක් වෙනකොට ගන්න බ ගවර්න්මන්ට් වගේ )
    ළමයින්ට සපෝර්ට් එක අවම වීම

    නම විතරයි බන්

    :sorry::sorry:

    Mokakda ban branch eka Samahara ewanm Cha
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Network eka wul tama bn. Oka 2013 wage patan gatte man instructor hitapu kale. Oka nam salli hoyannama dagatta ekakda koheda :angry::angry:
    :dull: ඒ වගේ කෝස් කරපු කොල්ලෝ අනාථයි... එහෙම කෝස් වලට බඳවාගැනීම් නොකරන්න වැට බැන්දෙන්න ඕනේ.. ආයතනයේම නම ඉවරයි කෝස් එකක් නිසා
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    :dull: ඒ වගේ කෝස් කරපු කොල්ලෝ අනාථයි... එහෙම කෝස් වලට බඳවාගැනීම් නොකරන්න වැට බැන්දෙන්න ඕනේ.. ආයතනයේම නම ඉවරයි කෝස් එකක් නිසා

    Aniwa. NIBM eka 100% hariyata wenawa kiyanna ba oya wage ewa handa. Okatat hethuwa deshapalana pathweem. DG ehema apu ekek. :angry:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මලයා... මේකයි ඇත්ත. අන්තරේ කියන මාස්ක් එක හැමෝටම ඇප්ලයි කරන එකෙන් වෙලා තියෙන්නේ නැති මහා බලයක් පුම්බන එක අන්තරේට... අන්තරේ කරන හැමදේම ඇනලයිස් කරලා නෑ.. උන් ටිකක් අන්තගාමීයි තමා... හැබැයි උන් නිසා වෙන හොඳකුත් නැහැයි කියන්න බෑ...පැහැදිලිව වංචාකාරී මේ සයිටම් කේස් එක ඩොක්කුන්ගේ යූනියන් එක පාලුවට කරනකොට හොඳ වේදිකාවක් හැදුවේ අන්තරේ... උන් කොහොමත් ප්‍රොටෙස්ට් එකේ එක්ස්පීරියන්ස් තියෙන උදවියනේ... වේදිකාව හැදුනේ සයිටම් විරුද්දව තමා.. ඒකේ ප්‍රධාන සකච්ඡාව ආවේ දේශපාලුවන්ගේ හා ලංකාවේ යම් විශාල ධනයක් හිමි අයගේ බලපෑමෙන් ආයතනයක් ගොඩනංවා වෛද්‍යවරු බිහිකිරීමේ මැශිමක් හදන්න.... ඔවුන් කොච්චර ලංකාවේ තියෙන අවනීතිය විස්වාස කලාද කියලා තෙරෙනවනේ අද වෙනකම් උනු සිද්ධි වලින්...


    මල්ලි. තව දෙයක්. ඔය එෆ්බී එකේ අටපාස් කතාව ට්‍රොල් කරලා දැම්මේ පේජ් කාරයෝ.. ලයික්ස් වෙනුවෙන්... අන්තරේ උන් අතරත් ඇති එහෙම හිතනවනම් අපතයෝ. හැබැයි උඹට අදටත් ඔය ෆෝන් හොරා පේජ් එකට එහෙම ගිහිල්ල බැලුවොත් පෙනෙයි මේ ලොකේ නැති කෙල්ලෙක් මෙහෙම ලියලා අරෙහෙම ලියලා කියලා ට්‍රොල් කරලා ලයික්ස් රීච් ගන්න එක. ඒ වගේම ඔය වගේ පේජ් කාරයො තමා කැම්පස් ගිය උන් කුහකයි කතාවක් ලියලා අනිත් පැත්ත ට්‍රොල් කරන්නෙත්. ඒවා පස්සේ ගියොත් ඇත්ත හොයාගන්න බැරිවෙනවා.. කොටින්ම සමහරු සාර්කස්ම් එකෙන් මොකඛරි ලිව්වම රැවටිලා වෙන තැන් වල පෝස්ට් දානවා... උඹලා පොඩි වැඩිනම් නෑ මේවා තේරුම් ගන්න.

    මල්ලි, දක්ෂකම කියන්නේ ඒ ඒ ක්ෂේත්‍රයට.... එක්ස්පීරියන්ස් කියන දෙයිනුත් දක්ෂයෝ බිහිවෙනවා.... දැනට උසස් පෙල විභාගය එන්ට්‍රි කොලිෆිකේශන් නිසා ඒකෙන් උඩම ටික යනවා රජයේ විශ්ව විද්‍යාලවලට. ඒකේ දශමයක් අඩු වෙලා ඉන්න ළමයෙක් ඉන්නවා. අපි හිතමු ඒ උඹ. උඹට තියෙන්නේ බී 3ක් කියමු. හැබැයි උඹට ලක්ෂ 10ක් නෑ පේඩ් කෝස් එකක් කරන්න. තව ළමයෙක් ඉන්නවා එස් දෙකක් තියෙනවා. ලක්ශ 10ක් තියෙනවා හෝ හොයාගන්න පුලුවන්. උඹට සල්ලි නැති උනාට කරන්න දෙයක් නෑ සල්ලි තියෙනකෙනාව ගන්නවා කෝස් එකට. එහෙම ලක්ශ 10 ගෙවන්න සමහරවිට ලෝන් දාගන්න පුලුවන් කෙනෙක් වෙන්නැති එයා. හැබැයි උඹට හිතෙන්නේ නැද්ද උඹටත් ලෝන් එකක් දීලා අර පේඩ් එකේ ඉගෙන ගන්න තිබ්බනම් හොඳයි නේද කියලා. ඉතින් අපි කරන්න ඕන වෙනස තමා ඒ ගෙවන්න සල්ලි නැති ළමයට ලෝන් දීලා පේඩ් කෝස් එක කරන ආයතනයේ කෝස් එක කරවීම. එහෙම නැතුව ඒ ආයතනය වහන එක නෙවෙයි... ඔය වැඩෙන් වෙන දේ මොකක්ද දන්නවද? අර පේඩ් කෝස් එක කරන ආයතනයේ එන්ට්‍රන්ස් එකට තරඟකාරීත්වයක් ඇතිවෙන එක. එතකොට ඒ ආයතනයේ ප්‍රමිතිය ඉහළින් හිතන්නම වෙනවා... අර එස් දෙකක් ගත්ත ළමයට අසාධාරණයක් වෙනවා කියලා හිතනවද මේ ක්‍රමයෙන්? කැමතියි අදහස් දැනගන්න..

    නිදහස් අධ්‍යාපනේ අර්ථ දක්වන්න ඕනේ ඔහොම මිසක් නොමිලේ අධ්‍යාපනය කියලා නෙවෙයි. රජයේ විශ්ව විද්‍යාල කියන්නේ තනිකරම නොමිලේඅ අධ්‍යාපනය දෙන තැන් නෙවෙයි මලයා

    මෙච්චර දිගට ලියන්නේ කාලේ කන්න පුලුවන්කමකට නෙවෙයි. මේක මගේ වගකීමක් කියලා හිතන නිසා. උඹ ඔය කෝස් කරන්න යන්නෙත් මම ගමේ ඉගෙනගෙන නගරෙකට ආවෙත් මේ රටේ අවුරුදු ගානක් නිදහස් අධ්‍යාපනේ දුන්නු නිසා. මේක මුදල් තියෙන නොතියෙන අය අතර ගැටුමක් නෙවෙයි. මේක කෙටිපාරකින් සිහින දකින්නන් සහ උඹ මම වගේ පාසැල් අධ්‍යාපන්යෙන් ලබාගත්ත යම් ප්‍රතිපලයක් හෑල්ලු නොවී සාධාරණව ඉලක්කයක් කරා යන ගමන්කරන්නන් අතර තරඟයක්... කෙටිපාරවල් හොයන අයට ඕනේ සහතිකයක් කොහොමහරි. ඒ වෙනුවෙන් යන වියදම ඔවුන්ට ප්‍රශ්නයක් නෑ... අන්න එහෙම තත්වයක් ආවම අවුරුද්දෙන් අවුරුද්ද එන්ට්‍රන්ස් ෆී මුදල් තරඟෙට අනූව වැඩි වේවි.. එදාට පරක්කු වැඩියි.එහෙමත් නැත්නම් උඹලගේ ආයතනය තුල කොලේ ගන්න විතරක්ම ආපු මදාවියෝ ටිකක් බිහිවේවි. ආයතනයේ ප්‍රමිතිය කියන්නේ මේන්ටේන් වෙන්න ඕන දෙයක්... ඉතින් දැන් තියෙන මාර්කටින්ග් එක්ක අවම සුදුසුකම් ආදිය නිවැරදිව නියාමනය නොවුනොත් අර ඉංදියාවෙ පීඑච්ඩී දෙන විදියට මෙහෙත් හැදෙයි... එතකොට හොඳද? ඉතින් මල්ලි ඔය බෝඩ් වල තියෙන දේවල් නෙවෙයි ඇත්තටම වෘත්තිකයින් ළඟ තියෙන්නේ.. එයාලා පාරෙ බෝඩ් ඉස්සුවේ නැතිඋනාට තමන්ගේ සේවා ස්ථානයේ වගකිවයුතු නිලයේ ඉඳලායි විරුද්ද වෙන්නේ. ඇත්ත සයිටම් විරෝධය ටීවී එකේ පේනවට වඩා වෙනස්. ඒ අපි වෘත්තිකයො විදියට දකින සමහර දේවල් එළියට පේන්නේ නැති නිසා.



    දැන් උඹ කියන්නේ දැන SLIIT, NSBM වල ප්‍රශ්නයක් තියනවා කියලද නෑ කියලද?:baffled:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඔව් ඔව්, දුප්පත් නම් නැති දේවල් ඔක්කොම නැති කරන්න ඕනා.......

    පෝසත් නම් සැප කාර්, දුප්පත් නම් බස් - කාර් නැති කරමු

    පෝසත් නම් බඩු ගහන්නෙ හිල්ටන්, දුප්පත් නම් මූදු වෙරළ - සැප හෝටල් අහෝසි කරමු

    පෝසත් නම් නුවර එලියේ සැප නිවාඩු, දුප්පත් නම් ගෙදර - නුවර එලිය සැප ගැනීම තහනම් කරමු

    පෝසත් නම් ලස්සන කෙල්ලෝ, දුප්පත් නම් කැත කෙල්ලෝ - ලස්සන කෙල්ලන් දුප්පත් එවුන්ට බලෙන් බන්දලා දෙමු

    පෝසත් නම් නවලෝක, හේමාස්, ආසිරි, දුප්පත් නම් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ - පෞද්ගලික රෝහල් ජනසතු කරමු

    පෝසත් නම් ඉන්ටර්නැෂනල් ඉස්කූල්, දුප්පත් නම් ආණ්ඩුවේ පාසැල් - ඉන්ටර්නැෂනල් ඉස්කූල් ජනසතු කරමු

    Menna yako point eka ❤️❤️
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    යකෝ මුන් මේ කියන විදියට මේ රටේ තව Government Campus 10ක් 15ක් වත් අරින්න ඕන. හරි. එහෙම ඇරියා කියපල්ලාකෝ. එතකොට General Degree එක අරන් එලියට එන අයට දෙන්න දෙන්න රස්සා කෝ..
    මම මගේ Degree එක කරගත්තේ SLIIT එකෙන්. ඒ මට සල්ලි තිබුන නිසා නෙවෙයි.
    Loan පිට Loan ගහලා IT Special Degree එක කරගත්තා 2nd Upper එකක් එක්ක.:yes:
    එතකොට මුන් මේ කියන විදියට NSBM, KDU එක පවා වහන්න ඕන නම් කොහොමද AL 3rd Shy කරලා කැම්පස් යන්න බැරි වෙන එකෙක් Degree එක කරගන්නේ ණයක් අරගෙන හරි.:angry:
    මුන් මේ කියන විදියට එතකොට Degree ලබන්න පුලුවන් හොදටම ලකුනු අරගෙන රජයේ වලට යන්න පුලුවන් අයට වතරද? :angry:
    එතකොට Campus යන එක දශමෙන් මිස් වෙලා අනිත් එවුන් ගෙවල් වලට නාකි වෙන්න ඕන.:angry: එහමත් නැත්නම් මුට්ට කරගහන්න ඕන. ඒකද මුන්ගේ ප්‍රතිපත්තිය. පාදඩ හැත්ත.:angry:

    බුරුවො ජනසතු කරනවා කියන්නේ වහන එකට නෙමේ .....අහස ටර්ගට් කරහම වලකුලක්වත් වෙන්න පුළුවන් කියලා කතාවක් අහලා නැද්ද ? අන්තරේ එවුනුත් දන්නවා ඕව ඔක්කොම කරන්න බැරි දේවල් කියලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    Menna yako point eka ❤️❤️

    උඹලා හිතන් ඉන්නේ පට්ටම පෝසත් එවුන් කියලද ? ඉස්සෙල්ලා තමන්ගේ පන්තිය අදුර ගනිල්ලා බන් ...ඔලුව උදුම්ම ගන්න කලින්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මම PRIVATE DEGREE එකක් කරන කෙනෙක්නම් නෙමෙයි.. මම SAITM එකට විරුද්දයි බන් හැබැයි CAMPUS සෙට් එක කියනව වගේ SLIIT , NIBM එහෙම ලොකු අවුලක් මම දකින්නේ නැ බන්.. ඒවගේ QUALITY එක තියනව බන්..

    ලොකුම අවුල ඔය CAMPUS ගිහින් පාරේ කැ ගහන ගොඩක් අයට අපිට තරම්වත් A/L RESULT එකක් නැ බන්.. අපේ දිස්ත්‍රික්ක වලින් අපිට AAB එක අරගෙනවත් කැම්පස් යන්න බැ.. හැබැයි මුන් මොනරාගල , අම්පාර වගේ පැති වල ඉදල අපි ලියන PAPER එකම ලියල සමහර්ක් වෙලාවට අපිටත් වඩා අඩුවෙන් ලකුනු අරගෙන කැම්පස් යනව මචන්.. පස්සේ කැම්පස් යන්න බැරි වෙච්ච අපිට අට පාස් නැ, උබල දක්ශ නැ, තව ඉගෙනගන්න ඔනි නැ A/L RESULT එක විතරක් තිබුනම ඇති කියල හිතන එකයි අවුල මචන්.. :(

    මමත් මොනරාගලින් හරි නුවරඑලියෙන් හරි A/L ලිවුවනම් දැන් කැම්පස් බන්.. :(

    මොනරාගල ,නුවර එලිය දිස්ත්‍රික් කොටා කක්‍රමය හින්දා එන අය ඉතා සුළු පිරිසක් බන් ...මෙතන තියන ප්‍රස්නේ පවුද්ගලික විස්වාවිද්යල ලාබ අපේක්ෂාවෙන් කරන එක බන් ... සහ රජය අද්යාපන බැදීම් වලින් නිදහස් වෙන එක.....එතකොට අපිට රජයක් මොකටද බන් .....දැන් යුද්දෙට සල්ලි යන්නෙත් නැහැ ..ඒ සල්ලි ඔක්කොම උන් පිල්ලි ගහනවා ....මිනිස්සුන්ට ලැබෙන දෙයත් නැති කරපල්ලා කියන මිනිස්සු ඉන්න එකම රට ලංකාව බන් ......දැන් යුරෝපිය රටවල ඇමරිකාවේ උද්ගෝෂණ යනවා අද්යපනයට ගෙවන ගාස්තු අඩු කරවූ කියලා ...ලංකාවටත් ඒ දේ වෙනවා ලගදීම .....උඹලට අපිට එක ප්‍රස්නයක් වෙන්නේ නැති වෙයි වෙයි ..එත් හැමෝටම එක දෙයක් ....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් උඹ කියන්නේ දැන SLIIT, NSBM වල ප්‍රශ්නයක් තියනවා කියලද නෑ කියලද?:baffled:


    විචාර බුද්ධිය කියන්නේ හරි පුදුම දෙයක් සහෝ... :dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආණ්ඩුව ගැවුනත් ඇති ඉතින් :growl:

    ආණ්ඩු ප්‍රශ්නයක්ද ක්‍රමයේ ප්‍රශ්නයක්ද කියලා හඳුනාගැනීමයි වැදගත් වෙන්නේ...
    අතිශය ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමයටවත් රාජ්‍ය විශ්වවිද්‍යාල වල බඳවාගැනීම් වලට බලපෑම් කිරීමට නොහැකි වෙලා තියෙන්නේ ප්‍රභල නියාමන යාන්ත්‍රණයක් තිබෙන නිසා...රාජ්‍ය නියාමනය අවශ්‍ය වන්නේ ලාභ අපේක්ශාවෙන් ආයතනයේ ප්‍රමිතියට බලපෑම්කාරී වන සිදුවීම් වළක්වා ගැනීමට මූලිකවම. ඊට අමතරව මේ රටේ ප්‍රජාවේ අයිතිවාසිකම් රැකෙන බවට රජයක් සන්නථකරගත යුතුයි. සිල්ලර කඩේක උනත් බඩු විකුනන්න බෑ හිතෙන හිතෙන් ගණන් වලට. පාරිභෝගික සේවා අධිකාරිය කියලා එකක් තියෙනවා. අධ්‍යාපනය ඊටවඩා හුඟාක් ඇඩ්වාන්ස් දෙයක්... හුඟාක් අය තමන්ගේ දැනුවත්කම හදාගෙන තියෙන්නේ ජනප්‍රිය සටන් පාඨ වලින්... සල්ලි මගෙනම් මම ඉගෙනගත්තම කාටවත් මොකද පාඨය.... එහෙමම නම් ඉතින් "හා. කැමැත්තක්" කියන්නම්.... කාලෙකදි බිස්නස් එක පීක් උනාම බලගත්තැකි... එංගලන්තෙ එක විදියකින් ප්‍රශ්න.... ඉංදියාව නම් පඳුරට පයින් ගහනකොට ඩිග්‍රී විසිවෙන්න කොලිටි එක අඩු වැඩි බිස්නස් ප්‍රතිපත්තිය.... :lol:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උඹලා හිතන් ඉන්නේ පට්ටම පෝසත් එවුන් කියලද ? ඉස්සෙල්ලා තමන්ගේ පන්තිය අදුර ගනිල්ලා බන් ...ඔලුව උදුම්ම ගන්න කලින්

    Panthiya nemei ban.. uba gihin samaja wishamathawa gana igenaganin 😂 N aruge point eka therum ganna balapan... ubata car ekak tibila , mata nathnam... uba eka janasathu karanawada? 😋
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    oka kohomahari godadaganin ban. halenna epa. aparade umbe kaale:rolleyes:

    ඔව් බන්

    Network eka wul tama bn. Oka 2013 wage patan gatte man instructor hitapu kale. Oka nam salli hoyannama dagatta ekakda koheda :angry::angry:

    අපරාදේ කියලත් හිතෙනවා බන්
    දැන් පරක්කු වැඩියි :dull::dull:


    Mokakda ban branch eka Samahara ewanm Cha

    colombo එක බන්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Panthiya nemei ban.. uba gihin samaja wishamathawa gana igenaganin 😂 N aruge point eka therum ganna balapan... ubata car ekak tibila , mata nathnam... uba eka janasathu karanawada? 😋
    උඹයි ඌයි දෙන්නම් එක පොල්ලේ වල්:nerd:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උඹලා හිතන් ඉන්නේ පට්ටම පෝසත් එවුන් කියලද ? ඉස්සෙල්ලා තමන්ගේ පන්තිය අදුර ගනිල්ලා බන් ...ඔලුව උදුම්ම ගන්න කලින්

    Uba wage sada higana manasikathwen nam inne naa api:lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආණ්ඩු ප්‍රශ්නයක්ද ක්‍රමයේ ප්‍රශ්නයක්ද කියලා හඳුනාගැනීමයි වැදගත් වෙන්නේ...
    අතිශය ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමයටවත් රාජ්‍ය විශ්වවිද්‍යාල වල බඳවාගැනීම් වලට බලපෑම් කිරීමට නොහැකි වෙලා තියෙන්නේ ප්‍රභල නියාමන යාන්ත්‍රණයක් තිබෙන නිසා...රාජ්‍ය නියාමනය අවශ්‍ය වන්නේ ලාභ අපේක්ශාවෙන් ආයතනයේ ප්‍රමිතියට බලපෑම්කාරී වන සිදුවීම් වළක්වා ගැනීමට මූලිකවම. ඊට අමතරව මේ රටේ ප්‍රජාවේ අයිතිවාසිකම් රැකෙන බවට රජයක් සන්නථකරගත යුතුයි. සිල්ලර කඩේක උනත් බඩු විකුනන්න බෑ හිතෙන හිතෙන් ගණන් වලට. පාරිභෝගික සේවා අධිකාරිය කියලා එකක් තියෙනවා. අධ්‍යාපනය ඊටවඩා හුඟාක් ඇඩ්වාන්ස් දෙයක්... හුඟාක් අය තමන්ගේ දැනුවත්කම හදාගෙන තියෙන්නේ ජනප්‍රිය සටන් පාඨ වලින්... සල්ලි මගෙනම් මම ඉගෙනගත්තම කාටවත් මොකද පාඨය.... එහෙමම නම් ඉතින් "හා. කැමැත්තක්" කියන්නම්.... කාලෙකදි බිස්නස් එක පීක් උනාම බලගත්තැකි... එංගලන්තෙ එක විදියකින් ප්‍රශ්න.... ඉංදියාව නම් පඳුරට පයින් ගහනකොට ඩිග්‍රී විසිවෙන්න කොලිටි එක අඩු වැඩි බිස්නස් ප්‍රතිපත්තිය.... :lol:

    ඉතින් සරල විසදුමක් තිියෙන්නෙ... ප්රමිතිකරන ආයතනයක් බිහි කරන්න ආන්ඩුවට උදව් කරන එක. නැතුව උපාධි කඩ වස්සවන එක නෙ‍මේ...
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උඹයි ඌයි දෙන්නම් එක පොල්ලේ වල්:nerd:

    Walla wal nemei machan.... for profit ugannapuwama mokadda wena awula? For profit beheth denna hoda nam? 😋 Ane ubalageth maaaaara logic thamai 😏