ඔව් ඉටින් දැනටමත් ඒක නාමමාත්රික දෙයක් විතරයි.සමහරු හිතන් හිටියට s3 government medical faculty යනව කියල .private අයට විතරයි ඕක වැදගත්
දැනුත් යනවා බං 3s වලට.අවුරුදු 2 3කට කලින් 2c 1s වලට මොනරාගල අපේ නෑදෑයෝ වෙන ළමයෙක් ගියා.එකයි මන් දන්නෙත්. අවුරුද්දේ රිසල්ට්ස් අනුව තමයි.cut off marks බලන්නේ නැහැ.





