ane ammoo rs 30000 IT job kali apitanam epa ubalaama thiyaganiw sliit wahannepaa![]()
ස්ලිට් එකේ අයි ටී විතරක් නෙමේ අනිත් හෑම ඉන්ජි සබ්ජෙක්ට් එකක්ම තියෙනවා.
ane ammoo rs 30000 IT job kali apitanam epa ubalaama thiyaganiw sliit wahannepaa![]()
ස්ලිට් එකේ අයි ටී විතරක් නෙමේ අනිත් හෑම ඉන්ජි සබ්ජෙක්ට් එකක්ම තියෙනවා.

Mama campus giyee mita awrudu 10 kata kalin. Medical faculty gana oba labaa dun danumata isthuthi

උඹ කැම්පස් ගියාට quota එකට ළමයි ගන්නවා කියලවත් දන්නේ නැහැනෙ බං
මට සතුටුයි උඹව දැනුවත් කරන්න ලැබුනට
දැන්වත් හොයල බලපන් ඉස්සර කොච්චර ළමයි 3C වගේ ගිහින් තියේද කියල.මොනරාගල අදටත් NQC තමයි ගොඩක් uni වලට ඉස්සර ඒවා ගැන කවර කතාද
චන්දෙ ආවම saitm තුයි zscore sheet බලන්නයි ගියාම ඔහොම වෙනවා.

ewath epa![]()
ඔහොම්මම මෙඩිකල් එකත් පටන් ගත්තම හරි. එකක් නෙමේ තව දෙක තුනක් පොලිමේ තියෙනවා. නිසි ප්රමිතිය තියෙන ප්රයිවට් ආයතන පටන් ගන්න රජයේ අනුග්රහය ලෑබෙන එක හොදයි. 2008 kale news channel youtube walata feed dunnanam poddak gihin balapan
ඒ කලේ අන්තරේ බස්සෙ නෑ.gmoa එක පැත්ත බලුවෙ නෑ.political backup නෑ.media වල යන්නේ නෑ.ඉටින් කොහොමද මිනිස්සු දැන ගන්නේ.
Medical student la පේලි පේලි පේලි සැදී පිකට් එකක් කරල lectures යනව.
දැනුත් මෙඩ්ඩො පේලි පේලි පේලි සැදි පිකට් යනව. අන්තරේ ගුටි කනව. Gmoa eka press conference තියනව.jvp eka parliment එකේ අදිනව. ඒක නිසා මිනිස්සු දන්නව.
ඔහොම්මම මෙඩිකල් එකත් පටන් ගත්තම හරි. එකක් නෙමේ තව දෙක තුනක් පොලිමේ තියෙනවා. නිසි ප්රමිතිය තියෙන ප්රයිවට් ආයතන පටන් ගන්න රජයේ අනුග්රහය ලෑබෙන එක හොදයි.

Ha ha haඋඹ කැම්පස් ගියාට quota එකට ළමයි ගන්නවා කියලවත් දන්නේ නැහැනෙ බං
මට සතුටුයි උඹව දැනුවත් කරන්න ලැබුනට
දැන්වත් හොයල බලපන් ඉස්සර කොච්චර ළමයි 3C වගේ ගිහින් තියේද කියල.මොනරාගල අදටත් NQC තමයි ගොඩක් uni වලට ඉස්සර ඒවා ගැන කවර කතාද
චන්දෙ ආවම saitm තුයි zscore sheet බලන්නයි ගියාම ඔහොම වෙනවා.
ehema patangattama rata dewanath karala andu baya karala faculty eka thiyana campus eka pitinma wassanawane ban. aparade sliit eke anik faculty tika.![]()

කට්ටිය හිතන් ඉන්නේ ආන්ඩුව බය කරන්න තමා. මහින්දගේ කාලේ බෑ දෑන් පුලුවන් කියලනේ හිතන් ඉන්නේ. ඒකත් හොදයි. කොයි ආණ්ඩුවද බය නෑත්තේ කියලා මිනිස්සුන්ට බලා ගන්න පුලුවන්.
මොනවා වුනත් පාරවල් වහන්නේ නෑත්නම් එච්චරයි. හවසට ගෙදර යනකොට එකෙක් දෙන්නෙක් මරල හරි කමක් නෑ පාර ඈරලා තියෙනවා නම් එච්චරයි![]()
Dan saitm wahahatte mahindage kaaleda
1 logic ekak fail weddi thawa ekak aran enawa. Mokkuda manda

Ratata awashya nathi dewal wahala danawa misak ahaka yana reddawal walata pramithi wadi kara kara inne apita wada nathuwatada ban![]()

ratata awshya nathi ewwa wahhana kiyala pela pali yanne ubata wada thiyana hindada ban
ai ube salli walinda un igena ganne
ganan ganna epaa ban. thama campus out wechcha naethi anathayo. pora talk witharai.
man civil ewun gana nam danne na electrical ewun nam 20k withara me langadi dakka 60k illuwath denne na kiyala anda anda hitiya katunayake boi zone eke company ekaka interview awith

unta CEB set kara gaththa nam goda. naethnam poddak experience dagena Ausi paninna wenne

mu thama athule indan job gana kiyonawa![]()