සයිටම් අහෝසියි. ස්ලිට් යටතේ නව ආයතනයක්

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔව් ඉටින් දැනටමත් ඒක නාමමාත්‍රික දෙයක් විතරයි.සමහරු හිතන් හිටියට s3 government medical faculty යනව කියල .private අයට විතරයි ඕක වැදගත්

    දැනුත් යනවා බං 3s වලට.අවුරුදු 2 3කට කලින් 2c 1s වලට මොනරාගල අපේ නෑදෑයෝ වෙන ළමයෙක් ගියා.එකයි මන් දන්නෙත්. අවුරුද්දේ රිසල්ට්ස් අනුව තමයි.cut off marks බලන්නේ නැහැ.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඕක හින්ද තමයි ඔය quota වලින් ගන්න එක පටන් ගත්තේ.එත් ඕක විසඳුමක් නෙවෙයි.ඒ පළාත් සංවර්දනය වෙන්න ඕන.නැතුව standard පහල දාල වැඩක් නැහැ.
    අනිත් එක යාපනේ එහෙම ළමයි උදේ හරකට කෑම දීල ගොවිතැන බලල ඔක්කොම කරලා පාඩම් කරන්නේ උන් පට්ට results ගන්නේ
    අනිත් හැම විෂයකටම තියෙන private කැම්පස් ඇයි medicine වලට විතරක් බැරි
    මුන්ගේ විරෝධතාවල keyword එක private කියන එක.
    නැතුව ඔයගොල්ලෝ කවුරුවත් කියන දේවල් නෙවිනේ දැන් මේදවස්වල දේශපාලකයොයි උන්ට අහුවෙච්ච වෛද්‍ය සභාවේ උනුයි කරන්නේ
    ඔයා ඒ පලාත් සන්වර්ධනය කරන්න කියල වැඩක් නනේ. එහෙම වෙන්නේ නනේ මේ කපේට.එක නිසා දැනට තියන ක්‍රමයම ඉස්සරහටත් තියෙයි.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Jvp wage kalakanni saitem prashnen goda yanna balan innawa. Habai uba hithanawada medical students la paksha walata kade yana un kiyala :rofl:

    Adyapane nidahasa kawruth nathi karala na ona kenekta medicine iganaganna puluwan. Habai hama harakatama practice karanna ba :rofl:

    Sliit eke unui saitm harak ui samana karanna epa sliit paw

    medical students ල ඕක දානකොට කොහෙද බන් හිටියේ.
    ඔක්කොම දේශපාලනේ තමයි දැන් ඕකට විරුද්ද වෙන කාගේත් පෙන්නේ හෙළුවෙන් තමයි medical students කියල වෙනසක් නැහැ.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    අනික ඔයා දිස්ට්‍රික් කෝට ක්‍රමය ගන ඉන්න අදහස සම්පෝර්නෙන්ම වැරදි.මොකද දැන් කාලේ අඩු ප්‍රතිපල වලින් විස්ස විද්‍යල වලට ලමයි එන්නෙ නෑ medicine කරන්න.එක තම මම අහුවේ ඔය campus giyapu කාලෙ එහෙමද කියල.ඔයා එකට උත්තරයක් දෙන්නෙ නැතුව වටේ යනවනෙ.
     
  • Jul 12, 2012
    447
    74
    28
    කැම්පස් වල ඉන්න අනිත් ළමයි ඉගෙන ගන්නවට අකමැති කුහකයන්ට අලුත් මාතෘකාවක් හොයාගන්න වෙනව ඕක ලාබ නොලබන ආයතනයක් කලොත්.මුලින් මුන්ට දුප්පත් ළමයි ගැන කිරි එරුනෙ සල්ලි ගන්න නිසානෙ.දැන් මොකද දන් නෑ කියන්නෙ.
     
    • Like
    Reactions: fakerandi

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    දැනුත් යනවා බං 3s වලට.අවුරුදු 2 3කට කලින් 2c 1s වලට මොනරාගල අපේ නෑදෑයෝ වෙන ළමයෙක් ගියා.එකයි මන් දන්නෙත්. අවුරුද්දේ රිසල්ට්ස් අනුව තමයි.cut off marks බලන්නේ නැහැ.

    Dont believe u. Which year,which faculty
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අනික ඔයා දිස්ට්‍රික් කෝට ක්‍රමය ගන ඉන්න අදහස සම්පෝර්නෙන්ම වැරදි.මොකද දැන් කාලේ අඩු ප්‍රතිපල වලින් විස්ස විද්‍යල වලට ලමයි එන්නෙ නෑ medicine කරන්න.එක තම මම අහුවේ ඔය campus giyapu කාලෙ එහෙමද කියල.ඔයා එකට උත්තරයක් දෙන්නෙ නැතුව වටේ යනවනෙ.

    ඔය සේරම වෙනස් වෙන්න ඕන මුළු අද්‍යාපන ක්‍රමයම.මං 1 shy 3F. ඊට පස්සේ sliit ගියා foundation කරලා.එත් 3rd year එකෙන් එහාට යන්න බැහැ 3S නැතුව.එක හින්ද A/L කරා sliit යන ගමන්.ඒ පාර කොළඹ කැම්පස් ආව computer science. මිනිස්සුනට ඕනෑකම එන්නේ හැමතිස්සෙම අවුරුදු 17දී නෙවෙයි.
    A/L වලට විතරක් ඔච්චර තැනක් දෙන එක සුදුසු නැහැ.
    මගේ දේවල් මේකට තියෙන සම්බන්දෙ මොකක්ද එකයි ඕකට උත්තර දුන්නේ නැත්තේ :yes:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඔයා කියන කතාව විශ්වාස කරන්න බෑ.මොකද පහුගිය අවුරුදු 2 3 කටම b 3 වගේ තමයි අඩුම ප්‍රතිපලය තිබුනේ. මොනරගල ගන්නෙත් 10 ක් විතර එකෙනෙඋත් ඔහොම අය යන්නෙ නෑ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Dont believe u. Which year,which faculty

    උදාහරණ දෙන්න මන් දන්නවද ඔය විස්තර බන්.මට දැන් මතකත් නැහැ.නෑදෑයෝ හින්ද බොරුද දන්නෙත් නැහැ කියන්නේ. :P
    කොහොමහරි 5% quota එකක් තියෙනව ඒවාට cutoff marks බලන්නේ නැහැ.
    ඕන එකෙක්ගෙන් අහපන් 3C වලට වගේ ගිහිපු උන් නම් ඕන තරම් ඇති
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda

    ඔය සේරම වෙනස් වෙන්න ඕන මුළු අද්‍යාපන ක්‍රමයම.මං 1 shy 3F. ඊට පස්සේ sliit ගියා foundation කරලා.එත් 3rd year එකෙන් එහාට යන්න බැහැ 3S නැතුව.එක හින්ද A/L කරා sliit යන ගමන්.ඒ පාර කොළඹ කැම්පස් ආව computer science. මිනිස්සුනට ඕනෑකම එන්නේ හැමතිස්සෙම අවුරුදු 17දී නෙවෙයි.
    A/L වලට විතරක් ඔච්චර තැනක් දෙන එක සුදුසු නැහැ.
    මගේ දේවල් මේකට තියෙන සම්බන්දෙ මොකක්ද එකයි ඕකට උත්තර දුන්නේ නැත්තේ :yes:
    සහෝදරයා ඔයා අරයගෙන් මෙයාගෙන් අහගතු ඒව ඔයගෙ කතා වගේ මෙච්චර වෙලා කිව්ව නේද.ඔයා s3 ක් ගත්ත අය medical faculty ඉන්නව කියල දිව්රපු විදියට මම හිතුවෙ ඔයත් health sector එකෙ කෙනෙක් කියල. ඔයා ඩිස්ත්‍රික් කෝටා එක ගන තර්ක කරපු එකට මම හිතුවෙ ඔයා ඩිස්ත්‍රික් කෝටා එකෙන් අසාදරනයට ලක් උනා කියල. සමාවෙයන් මෙහෙම කිව්වට උබ මෙචර වෙලා කාලෙ නාස්ති කරල තියෙන්නෙ උබට ජීවිතේට කිසිම වෙලාවක අදාල නොවිච්ච දෙයක් ගැන නේ.

    මචන් අපි campus ඉන්නකොට අපි batch 6 k උඩටයි batch 6 karanna යටටයි දන්නව. උබ කියපු අය campus එන්න අති කාලෝ ෆොන්සේකා ගෙ කාලෙ.මචන් උබේ ක්ශේත්‍රයට අදාල දේවලට කලය යොදවපන්.good luck
     
    උඹලයි ශේස්ත්‍රය ගැන බලන්න තිබ්බේ ඕක දාපු කාලේ. :rofl: එ කාලේ කිරිමැටි ගිලල වගේ ඉඳල දැන් මතක් වෙලා තියෙන්නේ වහන්නලු :rofl::rofl:
    ඔව් බන් මම කිව්වේ මිට අවුරුදු 9කට විතර කලින් ඒවා.
    ඒ කාලේ උන් ගෙන් නේ අපි දැන් බෙහෙත් ගන්නේ.අපිට අදාලයි ඕව.උඹලට විතරක් නෙවෙයි.
    දැන් තමයි වැඩිපුර සල්ලි තියෙන එවුන් දුෂ්කර පළාත් වලින් නගරෙට ඇවිත් ඉගෙන ගෙන ඒ පළාත් වලින් ලියල කැම්පස් යන්නේ.උඹල මේ දුප්පත් එවුන් ගැන කතා කරනවා උන් දැනුත් ඒ ගම වල වේලෙනවා :rofl:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    :rofl::rofl::rofl::rofl:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තටම ඔය දුශ්කර පෑති වලින් මෙඩිකල් එන අය දොස්තරලා වුනාම ඒ පෑති වල වෑඩ කරනවද?
    කොහොම හරි දෑන් ඉතින් ඔක්කොම එවුන් ආයෙත් පාරවල් වහගෙන අපිට හවසට පෑය 4-5 පාරේ වේලෙන්න සිද්ද කරයි.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඈත්තටම ඔය දුශ්කර පෑති වලින් මෙඩිකල් එන අය දොස්තරලා වුනාම ඒ පෑති වල වෑඩ කරනවද?
    කොහොම හරි දෑන් ඉතින් ඔක්කොම එවුන් ආයෙත් පාරවල් වහගෙන අපිට හවසට පෑය 4-5 පාරේ වේලෙන්න සිද්ද කරයි.

    50% 50%
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    private කැම්පස් කිව්වම medical faculty අයිති නැද්ද. :confused:
    මොකක්ද බන් ඒ හරුපේ.
    පදනමක් ඇති දෙයක් කියපන්කො.ලෝකේ හැමතැනම තියෙන දේ මෙහෙට විතරක් ඇයි බැරි

    othana thama uba wage gonnu patalawan inne. kawruth methana private campus walata wirudda na medical faculty danawatai wirudda. saitm wahapalla kiwwama generalize karagana puka kasa kasa dagalannepa engineering it private ewa ratata madi thawa danna one. molayak thiyanwanam therum ganin depaththakata bedila harak wage ka gahannathuwa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඕක හින්ද තමයි ඔය quota වලින් ගන්න එක පටන් ගත්තේ.එත් ඕක විසඳුමක් නෙවෙයි.ඒ පළාත් සංවර්දනය වෙන්න ඕන.නැතුව standard පහල දාල වැඩක් නැහැ.
    අනිත් එක යාපනේ එහෙම ළමයි උදේ හරකට කෑම දීල ගොවිතැන බලල ඔක්කොම කරලා පාඩම් කරන්නේ උන් පට්ට results ගන්නේ
    අනිත් හැම විෂයකටම තියෙන private කැම්පස් ඇයි medicine වලට විතරක් බැරි
    මුන්ගේ විරෝධතාවල keyword එක private කියන එක.
    නැතුව ඔයගොල්ලෝ කවුරුවත් කියන දේවල් නෙවිනේ දැන් මේදවස්වල දේශපාලකයොයි උන්ට අහුවෙච්ච වෛද්‍ය සභාවේ උනුයි කරන්නේ

    paka thama:rolleyes:

    uba 2010 kale ban jiwath wenne tikak update weyan :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    medical students ල ඕක දානකොට කොහෙද බන් හිටියේ.
    ඔක්කොම දේශපාලනේ තමයි දැන් ඕකට විරුද්ද වෙන කාගේත් පෙන්නේ හෙළුවෙන් තමයි medical students කියල වෙනසක් නැහැ.

    2008 kale news channel youtube walata feed dunnanam poddak gihin balapan