සයිටම් අහෝසියි. ස්ලිට් යටතේ නව ආයතනයක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සයිටම් අහෝසියි. ස්ලිට් යටතේ නව ආයතනයක්

    කමිටුව මගින් යෝජනා කල ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවලු. ලාභ නොලබන ආයතනයක් ස්ලිට් එක යටතේ පටන් ගන්න යන්නේ

    saitm.jpg
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    meddo nam patta moda harak.election ekath ekka SITAM case eke awasane peni peni mun strike eka newaththuwa.mun union wala game walata ayeth ahu una..
    lassanata SITAM wahanna tibuna chance eka mun nethikaragatta.thawath mun gena katha karala wedak nehe
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    meddo nam patta moda harak.election ekath ekka SITAM case eke awasane peni peni mun strike eka newaththuwa.mun union wala game walata ayeth ahu una..
    lassanata SITAM wahanna tibuna chance eka mun nethikaragatta.thawath mun gena katha karala wedak nehe

    SAITM eka wahana ban. Nevil seeya ayin wenawa. SLIIT eka non profit organization ekak. un thama karanne.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙනං ලෙඩ්ඩු මැරෙයි :(
    ඇමරිකාවෙ එන්ගලන්තෙ එහෙම ඔය ෆිල්ම් වල පෙන්නුවට ලෙඩ්ඩු දහස් ගනං මැරෙනවලු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලිං හදන දොස්තරල නිසා :( අපේ මිනිස්සුන්ට ඒක තේරෙන්නෑ :(
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මෝඩ කථා. ආණ්ඩුවේ යුනි වලින් අවුට් වෙන දොස්තරලා නිසා කොයිතරම් මිනිස්සු මැරෙනවද. ඔයිතරම් මිනිස්සුන්ට ආදරේ නම් චැනල් කරන ඒවායේ ගාණ අඩු කරපන් කෝ. නවලෝකේ, ආසිරි එකේ 1000+ පනිනවා චැනලින් වලටම. බෙහෙත් වලට තව 1000+ පනිනවා. එතකොට දුප්පත් එකෙක්ට හොද සෞඛය සේවයක් ලැබෙන්නේ නෑ. ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට මන්ත්‍රී කෙනෙක් වත් යන්නේ නෑ. කොයිතරම්ම නරකද කිව්වොත් ඔක්කොම පෝසත් උන් සිංගප්පුරුවට යන්නේ බෙහෙත් ගන්න.
     
    • Like
    Reactions: ELShock

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මෝඩ කථා. ආණ්ඩුවේ යුනි වලින් අවුට් වෙන දොස්තරලා නිසා කොයිතරම් මිනිස්සු මැරෙනවද. ඔයිතරම් මිනිස්සුන්ට ආදරේ නම් චැනල් කරන ඒවායේ ගාණ අඩු කරපන් කෝ. නවලෝකේ, ආසිරි එකේ 1000+ පනිනවා චැනලින් වලටම. බෙහෙත් වලට තව 1000+ පනිනවා. එතකොට දුප්පත් එකෙක්ට හොද සෞඛය සේවයක් ලැබෙන්නේ නෑ. ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට මන්ත්‍රී කෙනෙක් වත් යන්නේ නෑ. කොයිතරම්ම නරකද කිව්වොත් ඔක්කොම පෝසත් උන් සිංගප්පුරුවට යන්නේ බෙහෙත් ගන්න.

    bmw, BENZ WAGE WAHANA WALA HENA MAFIA WAK YANNE. GAANA HODATAMA WADI. Posath unta witharai ganna pulouwan. api wage duppath minissunta ganna puluwan widihata gaana adu karapanko :angry::angry::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    26.gif

    හික්... හිකිස්...
    කැලේ මාරු වෙලා.. ඒත් පුල්ලි මාරුවෙලා නැහැ වගේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    bmw, BENZ WAGE WAHANA WALA HENA MAFIA WAK YANNE. GAANA HODATAMA WADI. Posath unta witharai ganna pulouwan. api wage duppath minissunta ganna puluwan widihata gaana adu karapanko :angry::angry::rofl:

    ගොන් කතා කියන්න එපා උට්ටෝ.. උඹ දන්න දේ කරන් හිටපන් නොදන්න දේ කියන්න ඇවිත් කිච වෙන්නැතුව... :angry::angry: