SLIIT ekath wahaganna yanne illaganama ponslana na SLIIT eke course ekak

meddo nam patta moda harak.election ekath ekka SITAM case eke awasane peni peni mun strike eka newaththuwa.mun union wala game walata ayeth ahu una..
lassanata SITAM wahanna tibuna chance eka mun nethikaragatta.thawath mun gena katha karala wedak nehe
SLIIT ekath wahaganna yanne illaganama ponsla![]()
SLIIT eken out wechcha engineers la godak dan lankawe naa. unge standard eka hodai

virtusa eka patte lu neda un inne![]()


අපේ මිනිස්සුන්ට ඒක තේරෙන්නෑ 
මෝඩ කථා. ආණ්ඩුවේ යුනි වලින් අවුට් වෙන දොස්තරලා නිසා කොයිතරම් මිනිස්සු මැරෙනවද. ඔයිතරම් මිනිස්සුන්ට ආදරේ නම් චැනල් කරන ඒවායේ ගාණ අඩු කරපන් කෝ. නවලෝකේ, ආසිරි එකේ 1000+ පනිනවා චැනලින් වලටම. බෙහෙත් වලට තව 1000+ පනිනවා. එතකොට දුප්පත් එකෙක්ට හොද සෞඛය සේවයක් ලැබෙන්නේ නෑ. ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට මන්ත්රී කෙනෙක් වත් යන්නේ නෑ. කොයිතරම්ම නරකද කිව්වොත් ඔක්කොම පෝසත් උන් සිංගප්පුරුවට යන්නේ බෙහෙත් ගන්න.



SAITM eka wahana ban. Nevil seeya ayin wenawa. SLIIT eka non profit organization ekak. un thama karanne.


bmw, BENZ WAGE WAHANA WALA HENA MAFIA WAK YANNE. GAANA HODATAMA WADI. Posath unta witharai ganna pulouwan. api wage duppath minissunta ganna puluwan widihata gaana adu karapanko![]()

