සයිටම් අහෝසියි. ස්ලිට් යටතේ නව ආයතනයක්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මොනරාගල දුප්පත් එවුන් විතරද කැම්පස් යන්නේ.උන් එහෙම තමයි විබාග ෆේල් වෙලා ඉන්නේ.ගොඩක් දුප්පත් අයට AL class යන්නවත් සල්ලි නෑ
    මොනරාගල එවුන් AL class එන්නේ මාතර ගාල්ලේ යකෝ weekend එකේ ඇවිත් නැවතිලා ඉඳල යනවා
    දන්නා දෙයක් කතා කරපන්. එහෙම කරලත් ගන්නේ third shy 3S
    එච්චර අවුල් එවුන් තමයි කැම්පස් යන්නේ :rofl::rofl:

    Ow yamkiai prathishathayak ehema enawa eeka wenas karanna kiyala kattiya kagahuwa edaa idan. Dan tho katha karanne lankawe campus yana 20000 ganama monaragalin awilla s3 aran ena un widihatane. Ethakota a3 aran inna un koheda giye. Saitm da:rofl::rofl:

    Saitm gal kollo dannema 1% 100% karala kiyannai wibaaga fail wennai witharai :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රණ්ඩු කරලා වෑඩක් නෑ. ආණ්ඩුවේ යෝජනාව සාධාරණයි. හෑබෑයි යෝජනාව ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවද කියලා බලන් ඉන්න වෙනවා. ලන්කාවට ලාභ නොලබන මෙඩිකල් කොලේජ් එකක් ඕනේ කියලා තීරණය කරලා තියෙන්නේ කමිටුවෙන්. ඒක නරක දෙයක් නෙමේනේ.
    ලන්කාවේ අනිත් ප්‍රයිවට් කෑම්පස් වලින් රටට මොනතරම් සේවයක් වෙනවද? නෑත්නම් අදත් ජේ වීපී එකට සෑහෙන්න කට්ටිය ඒකතු වෙලා. එහෙම නොවෙන්නේ අලුත් අවස්තා තියෙන නිසා. ඉස්සර නම් කෑම්පස් ගියේ නෑත්නම් අනාතයි. දෑන් එහෙමද? වෙන වෙන පෑති ඕනේ තරම් තියෙනවා තමන්ගේ අධයාපනය ඉස්සරහට කරගෙන යන්න.
    අපිත් කෑම්පස් යන කාලේ ඕවට විරුද්ද වුනා. දෑන් තමා තේරෙන්නේ ප්‍රයිවට් ආයතන නිසා මොන තරම් පිරිසක් ඉස්සරහට ඈවිත් තියෙනවද කියලා. හුග දෙනෙක් ලන්කාවේ රස්සා කරන්නේ නෑ. උන් පිටරට වෑඩ.
    උන් රටට රජයට බරක් නෙමේ. තමන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, හුගක් වෙලාවට රස්සාව කරන්නේත් ප්‍රයිවට්. ඉතින් කාටවත් මොකක්ද තියෙන අමාරුව. ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් වලින් එන එවුනුත් බොහො දුරට ප්‍රයිවට් හොස්පිටල් වලටම යයි. රජයේ කෑම්පස් වල අයට රජයේ රෝහල් වල අවස්තාව තියෙනවනේ.

    Ehema oneth nanem dan thiyana state faculty walinma thawa awrudu kihipayakin ratata ona doctors la gaana balance wenawa. Ehema thiddi thawa mokatada private/ laaba nolabana gubbayam :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Ehema oneth nanem dan thiyana state faculty walinma thawa awrudu kihipayakin ratata ona doctors la gaana balance wenawa. Ehema thiddi thawa mokatada private/ laaba nolabana gubbayam :rofl:

    ඇයි දැන් රජයේ විශ්වවිද්‍යාල විතරක් තියෙන්න ඕන
    හෝද හෝද මඩේ දන්නෙපා යකෝ ප්‍රශ්නේ මුලට යනවා හැමතිස්සෙම :P
    private campus දාන්නා ඕන මිනිස්සුන්ට නිදහසේ ඉගෙනගන්න තියෙන අයිතිය තහවුරු කරන්න.
    එවයි ප්‍රමිතිය නම් තියෙන ප්‍රශ්නේ නැගිටින්න ඕන ඒවාට
    මුන් කෙලින්ම වහල දාන්න කියන එකෙන් පෙන්නේ කුහකකමයි ඉරිසියාවයි :yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Ow yamkiai prathishathayak ehema enawa eeka wenas karanna kiyala kattiya kagahuwa edaa idan. Dan tho katha karanne lankawe campus yana 20000 ganama monaragalin awilla s3 aran ena un widihatane. Ethakota a3 aran inna un koheda giye. Saitm da:rofl::rofl:

    Saitm gal kollo dannema 1% 100% karala kiyannai wibaaga fail wennai witharai :lol:

    මොනරාගල විතරක් නෙවෙයි මාතර ගාල්ල කොළඹ නුවර කුරුණෑගල ඕව තමයි ලොකු රිසල්ට්ස් අරන් යන්නේ.අනිත් දිස්ත්‍රික්ක සාමාන්‍යයි.මොනරාගල නුවරඑළිය බදුල්ල ඕව නිකමට බලපන් මොනවද රිසල්ට්ස් කියල.දැන් තව හොඳයි ඉස්සර 3s තමයි ඔක්කොම.අනිත් එක ඇයි වහල දාන්න කියන්නේ ඔච්චර පෙළපාලි යන එකේ පලයන්කෝ ප්‍රමිතිය ඉහල දාන්න කියල :rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    ඇයි දැන් රජයේ විශ්වවිද්‍යාල විතරක් තියෙන්න ඕන
    හෝද හෝද මඩේ දන්නෙපා යකෝ ප්‍රශ්නේ මුලට යනවා හැමතිස්සෙම :P
    private campus දාන්නා ඕන මිනිස්සුන්ට නිදහසේ ඉගෙනගන්න තියෙන අයිතිය තහවුරු කරන්න.
    එවයි ප්‍රමිතිය නම් තියෙන ප්‍රශ්නේ නැගිටින්න ඕන ඒවාට
    මුන් කෙලින්ම වහල දාන්න කියන එකෙන් පෙන්නේ කුහකකමයි ඉරිසියාවයි :yes:
    Ithin oi ratata awashya supply eka danata thiyana faculty walinuth enawanam mona magulakatada gubbayam gahanne. Onna sliit wage ewanam dammata kamak na it karayo engineers la awashya demand ekata kiyata wath rajaye ewagen supply eka denna bari nisa. Igana ganna amaruwa echcharatama thiyanawanam 2nd shy hodata padam karala iganagana warako :rofl:
    Eth barin laksha 120n monaragalin geyak aragana awrudu 5k padinchiyath thawa kiyak hari deela thahawuru karagana S3 dala wath warako thiyana ekakata. Ai aluthin gubbayam:rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මොනරාගල විතරක් නෙවෙයි මාතර ගාල්ල කොළඹ නුවර කුරුණෑගල ඕව තමයි ලොකු රිසල්ට්ස් අරන් යන්නේ.අනිත් දිස්ත්‍රික්ක සාමාන්‍යයි.මොනරාගල නුවරඑළිය බදුල්ල ඕව නිකමට බලපන් මොනවද රිසල්ට්ස් කියල.දැන් තව හොඳයි ඉස්සර 3s තමයි ඔක්කොම.අනිත් එක ඇයි වහල දාන්න කියන්නේ ඔච්චර පෙළපාලි යන එකේ පලයන්කෝ ප්‍රමිතිය ඉහල දාන්න කියල :rofl::rofl:

    Ratata awashya nathi dewal wahala danawa misak ahaka yana reddawal walata pramithi wadi kara kara inne apita wada nathuwatada ban :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    population එක විතරක් නෙමේ සහෝදරයා කොට එක හදන්න ගන්නේ, දිස්ත්රික්කයේ සමස්ත ප්‍රතිපලයයි. උදාහරණයක් විදියට කොලබ ගම්පහ දිස්ත්රික්ක වල ජන ගහනය සමානයි. නමුත් කොලබින් 200 medicine යනකොට ගම්පහින් යන්නේ 100.සමහර අවරුදු වල ගාල්ල මාතර වගේ දිස්ත්රික්ක වලින් වැඩිපුර ළමයින් ගන්නවා.යාපනේ ජනගහනයට සාපේක්ෂව ලොකු ප්‍රමාණයක් medicine එනවා.

    අනේ බන් හරියට බලල කතා කරපංකෝ.වැඩිම සෙට් එක යන්නේ කොළඹ ගම්පහ වෙලා තියෙන්නේ district quota එක හින්ද
    නැත්නම් engineering වගේ නම් ලංකාවේ වැඩිම ලකුණු 450න 200කට වඩා ඉන්නේ මාතර ගාල්ල :yes:ඉතුරු 250 තමයි අනිත් දිස්ත්‍රික්ක 23නම ඉන්නේ. ඒ උනාට quota එක වැඩි හින්ද කොළඹයි ගම්පහයි වැඩිපුර ළමයි ගන්නවා.
    ඔය මොනව බලන්නත් කලින් quota එකට වෙන් කරනවා
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Ratata awashya nathi dewal wahala danawa misak ahaka yana reddawal walata pramithi wadi kara kara inne apita wada nathuwatada ban :rofl:

    උඹලද තීරණය කරන්නේ රටට අවශ්‍ය දේවල් මොනවද නැති දේවල් මොනවද කියල :rofl:
    උඹලයි එවයිත් ප්‍රමිතිය පේනවා අපේ ඔෆිස් වලට එන කැම්පස් එවුන්ගේ වැඩ දැක්කම :rofl:
    එක තමයි කිවේ බං කුහකකමයි ඉරිසියාවයි ඔකේ වෙන මුකුත් නැහැ :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඹලද තීරණය කරන්නේ රටට අවශ්‍ය දේවල් මොනවද නැති දේවල් මොනවද කියල :rofl:
    උඹලයි එවයිත් ප්‍රමිතිය පේනවා අපේ ඔෆිස් වලට එන කැම්පස් එවුන්ගේ වැඩ දැක්කම :rofl:
    එක තමයි කිවේ බං කුහකකමයි ඉරිසියාවයි ඔකේ වෙන මුකුත් නැහැ :rofl:

    Mama nemei thiranaya karanne demand and supply. Basic dewal iganagana waren nathuwa owa katha karanna wadak na. Campus nam campus ubalata lol. Mona jiwitha da manda. Ahaka yana arts, it karayo api represent karannaa campus hitiyai kiyala. Wishayata adala awulak n kiyapan uththara denna :rolleyes:

    Katema thiyanne kuhaka kamai irisiyawai. Oya wachana 2ma enne thamanta nolabena anunta labena deyak sambandawa. Ehema apita nolabune monada kiyala hithaganna ba. Udaw karapanko:baffled:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    Hello Aravinda 28,
    I am still waiting for your answer.....
    several posts ago I asked you a question which you conveniently forgot!
    about the 3 simple passes...

    <Can you please elaborate on 'Loke hamathanama' - just name the list of these countries for a start.>
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Ithin oi ratata awashya supply eka danata thiyana faculty walinuth enawanam mona magulakatada gubbayam gahanne. Onna sliit wage ewanam dammata kamak na it karayo engineers la awashya demand ekata kiyata wath rajaye ewagen supply eka denna bari nisa. Igana ganna amaruwa echcharatama thiyanawanam 2nd shy hodata padam karala iganagana warako :rofl:
    Eth barin laksha 120n monaragalin geyak aragana awrudu 5k padinchiyath thawa kiyak hari deela thahawuru karagana S3 dala wath warako thiyana ekakata. Ai aluthin gubbayam:rofl:

    උඹල හරි ආසයි A/L විතරක් එකම කඩයිම වෙනවට.එතකොට හැලෙන එවුන් ඉගෙන ගන්නේ නැතුව උඹලට මහත්තයෝ ගාගෙන ඉන්න එකනේ උඹලගේ හීනේ :rofl:
    දැන් ළමයි A/L කරන්නෙත් නැහැ බං.උන් දැන් international standard එකේ exam කරන්නේ 9 වසරේදීත් O/L කරනවා
    ඔය අනිත් එවුන්ට ඉරිසියා කර කර ඉන්න වෙලාවේ government කැම්පස් වල quality වැඩි කරගන්න පෙළපාලි පලයන් නැත්නම් උඹලට තමයි ගෙදරට වෙලා ඉන්න වෙන්නේ දන්නේ පෙළපාලි යන්න විතරනේ :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Mama nemei thiranaya karanne demand and supply. Basic dewal iganagana waren nathuwa owa katha karanna wadak na. Campus nam campus ubalata lol. Mona jiwitha da manda. Ahaka yana arts, it karayo api represent karannaa campus hitiyai kiyala. Wishayata adala awulak n kiyapan uththara denna :rolleyes:

    Katema thiyanne kuhaka kamai irisiyawai. Oya wachana 2ma enne thamanta nolabena anunta labena deyak sambandawa. Ehema apita nolabune monada kiyala hithaganna ba. Udaw karapanko:baffled:

    ලංකාවේ දොස්තරලා මදි යකෝ අනේ මන්ද උඹට තව මොනවා කියන්නද කියල :rofl:
    අනිත් එක මෙහෙ වැඩි නම් රට යයි දැන් engineers ල රට යන්නේ එකනේ
    උඹ ඉන්නේ ලංකාවේද බං :rofl:
    demand and supply බලනවානම් ඩොක්ටර්ස් ල නෙවෙයි යකෝ වඩු බාස් ල වගේ තමයි වැඩි කරන්න ඕන
    උඹ කතා කරන්නේ මොනාද කියල උඹ දන්නෙත් නෑ :rofl::rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Hello Aravinda 28,
    I am still waiting for your answer.....
    several posts ago I asked you a question which you conveniently forgot!
    about the 3 simple passes...

    <Can you please elaborate on 'Loke hamathanama' - just name the list of these countries for a start.>

    අනේ බන් ලෝකේ බහුතරයක් රටවල තමන්ට ඕනේ නම් ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන සුදුසුකම් ඕනෑම වයසකදී සපුරනවා නම් ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්
    අපේ වගේ A/L ෆේල් නම් එතනින් ඉවර නැහැ.
    ලංකාවේ A/L 3S වලින් රට ගිහින් දොස්තරලා වෙලා එන්නේ නැද්ද ඕකට උත්තරේ දීල තියෙන්නේ කියවපන්කෝ :rolleyes:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    අනේ බන් හරියට බලල කතා කරපංකෝ.වැඩිම සෙට් එක යන්නේ කොළඹ ගම්පහ වෙලා තියෙන්නේ district quota එක හින්ද
    නැත්නම් engineering වගේ නම් ලංකාවේ වැඩිම ලකුණු 450න 200කට වඩා ඉන්නේ මාතර ගාල්ල :yes:ඉතුරු 250 තමයි අනිත් දිස්ත්‍රික්ක 23නම ඉන්නේ. ඒ උනාට quota එක වැඩි හින්ද කොළඹයි ගම්පහයි වැඩිපුර ළමයි ගන්නවා.
    ඔය මොනව බලන්නත් කලින් quota එකට වෙන් කරනවා
    ඔයා කියන්නෙත් මම කියන එකම තමා. ඔයා නෙද කිව්වෙ දිස්ත්‍රික් කෝටා එක නිසා මොනරාගල වගේ දිස්ත්‍රික්ක වලින් අඩු ප්‍රතිපලය වලින් ලමයි ගන්නවා කියල.මම දන්න විදියට කෝටා ක්‍රමය නිසා කොලබ ගම්පහ වගෙ පැති වලට වාසියක් වෙනව.අඩු ප්‍රතිපල වලින් එන කතාව පිලිගන්න බෑ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔයා කියන්නෙත් මම කියන එකම තමා. ඔයා නෙද කිව්වෙ දිස්ත්‍රික් කෝටා එක නිසා මොනරාගල වගේ දිස්ත්‍රික්ක වලින් අඩු ප්‍රතිපලය වලින් ලමයි ගන්නවා කියල.මම දන්න විදියට කෝටා ක්‍රමය නිසා කොලබ ගම්පහ වගෙ පැති වලට වාසියක් වෙනව.අඩු ප්‍රතිපල වලින් එන කතාව පිලිගන්න බෑ.

    උඹ පිළිගත්තත් නැතත් ඉතින් මෙච්චර කල් නම් 3S වගේ තියේනම් මොනරාගලින් medicine ගිහින් තියෙනවා හොයල බලපන්.මොනරාගල 3A තියෙන එවුන් අපි ඉස්කෝලේ යන කාලේ නම් හිටියේ නැහැ.එත් medicine වලට quota එකට 15 නම් ඒ 15 ගන්නවා A/L පාස් නම්
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    Engineering ගැන නම් මම දන්නෑ.නමුත් වඩිම ලකුනු ගන්නෙ මොන දිස්ත්‍රික්ක වලින් කියල හරියටම කියන්නෙ කොහොමද . 450 න් 200 වැඩිම ලකුනු මේ දිස්ත්‍රික්ක වලින් කියල හරියටම කියන්නේ කොහොමද .මොකද විබග දෙපාර්තමේන්තුව ලකුනු ගනන කියන්නේ නෑ නේ.ඔය මට හරියට බලලා කතා කරන්න කියන්න කලින් ඔයා කියන දේ ඔප්පු කරල පෙන්වන්න. ඉස්තුති.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    උඹ පිළිගත්තත් නැතත් ඉතින් මෙච්චර කල් නම් 3S වගේ තියේනම් මොනරාගලින් medicine ගිහින් තියෙනවා හොයල බලපන්.මොනරාගල 3A තියෙන එවුන් අපි ඉස්කෝලේ යන කාලේ නම් හිටියේ නැහැ.එත් medicine වලට quota එකට 15 නම් ඒ 15 ගන්නවා A/L පාස් නම්
    දැන් නම් එහෙමවෙන්නෙ නෑ.මොකද හම දිස්ත්‍රික්කම z ලකුනු එක සමානයි වගේ ගොඩක් දුරට
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    අනේ බන් ලෝකේ බහුතරයක් රටවල තමන්ට ඕනේ නම් ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන සුදුසුකම් ඕනෑම වයසකදී සපුරනවා නම් ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්
    අපේ වගේ A/L ෆේල් නම් එතනින් ඉවර නැහැ.
    ලංකාවේ A/L 3S වලින් රට ගිහින් දොස්තරලා වෙලා එන්නේ නැද්ද ඕකට උත්තරේ දීල තියෙන්නේ කියවපන්කෝ :rolleyes:

    You still did not answer my question.
    What you just said is true - but only in some countries
    In these countries you can get a medical degree - It is not even recognised in the country in which it is issued - valid only outside that country,
    In any western country you cannot just easily enter into a Medical degree simply because you have money. Just don't bullshit your way around.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    අපි විස්ස විද්‍යලයේ හිටපු කාලෙත් S3 කවුරුත් ආවෙ නෑ. මම ගියෙත් මීට ගොඩක් කාලෙකට කලින්.අඩුමප්‍රතිපලය තිබ්බෙත් A1 B2 වගේ මට මතක විදියට්. අනුරාදපුර පැත්තෙ. ඒ ලමයා ඉගෙන ගෙන තිබ්බෙ part time විදියට. ෆුල් time ජීවන සටන. ඒ දරුවගෙ ප්‍රතිපලය කොලබ ඉදන් A 3ක් ගන්න ලමයෙකුට වඩා ගොඩක් වටිනව මිත්‍රය.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    You still did not answer my question.
    What you just said is true - but only in some countries
    In these countries you can get a medical degree - It is not even recognised in the country in which it is issued - valid only outside that country,
    In any western country you cannot just easily enter into a Medical degree simply because you have money. Just don't bullshit your way around.

    thats why minimum standards are being introduced by the govt. so you cant bullshit ur way into a degree.