සයිටම් අහෝසියි. ස්ලිට් යටතේ නව ආයතනයක්

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Hello Aravinda 28,
    I am still waiting for your answer.....
    several posts ago I asked you a question which you conveniently forgot!
    about the 3 simple passes...

    <Can you please elaborate on 'Loke hamathanama' - just name the list of these countries for a start.>

    ලංකාවෙත් minimum requirement එක 3S තමයි.කැම්පස් වල ඉඩ නැති හින්ද පහසුකම් නැති හින්ද තමයි ඔය එක එක zscores අනන් මනං දාල තියෙන්නේ.බලපන් UGC site එකට ගිහින්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවේ දොස්තරලා මදි යකෝ අනේ මන්ද උඹට තව මොනවා කියන්නද කියල :rofl:
    අනිත් එක මෙහෙ වැඩි නම් රට යයි දැන් engineers ල රට යන්නේ එකනේ
    උඹ ඉන්නේ ලංකාවේද බං :rofl:
    demand and supply බලනවානම් ඩොක්ටර්ස් ල නෙවෙයි යකෝ වඩු බාස් ල වගේ තමයි වැඩි කරන්න ඕන
    උඹ කතා කරන්නේ මොනාද කියල උඹ දන්නෙත් නෑ :rofl::rofl:
    Danata lankawe doctirs la adui thamai eth danata thiyana supply rate ekath ekka awrudu 5kin 6kin wage demand eka balance wenawa. Mehe wadinam rata yanna onenam ratinma iganagattanam hodai neda cost eka laksha 120tath adui. Deyak kiyanna kalin hithala kiyapan:rolleyes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    You still did not answer my question.
    What you just said is true - but only in some countries
    In these countries you can get a medical degree - It is not even recognised in the country in which it is issued - valid only outside that country,
    In any western country you cannot just easily enter into a Medical degree simply because you have money. Just don't bullshit your way around.

    දැන් මන් ඔය රටවල් ටික හොයල කියන්නද ඕන :rofl:
    කවුද බන් කිව්වේ සල්ලි වලට විතරක් ඩිග්රි දෙන්න කියල.සුදුසුකම් සපුරනවානම් කියල කිව්වේ එකනේ.සුදුසුකම් වල ස්ටෑන්ඩර්ඩ් වැඩි කරන්න කියල පෙළපාලි යනවනම් අවුලක් නැහැ.
    එත් මේකේ තියෙන්නේ එහෙම එකක් නෙවෙයි වහල දාන්න කියලානේ කියන්නේ.
    ඕනෑකම තියෙනවනම් වෙන රටවල් වල නම් ඕනෑම profession එකකට යන්න මාර්ගයක් තියෙනවා ඕනෑම වයසකදී. private government කියල බේදයක් නැහැ :rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවෙත් minimum requirement එක 3S තමයි.කැම්පස් වල ඉඩ නැති හින්ද පහසුකම් නැති හින්ද තමයි ඔය එක එක zscores අනන් මනං දාල තියෙන්නේ.බලපන් UGC site එකට ගිහින්

    Requirement eka S3 kaale deepu maths paper ekak aran iye pereda A3 gatta ekekta deela balapan u mokalda ganne kiyala balanna. Hariyata past papers ehema karala aa/L karapu ekeknam owa therenawa koheda ithin oya wage gonnunta kath adinne A/L hodata wada karapu kottashayakne:rolleyes:
     
    me kathawanam hari.lankawe medicine yanna kramayak thiyanawa. E widihata yanna nole nattan russia wage gihin simitha ganakata karala ennath puluwan. Habai padurakata pain gahuwama doctorsla 100k wisiwena india wage me rata awoth lankawe udinma thiyana healthcare standards bahinawa. Yasa ageta thiyana deyak bassaganne ai
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda

    ලන්කාව medicine වලදි ලොකේ අනුගමනය කරන රටවල් කියල සලකන්නේ england america australia new zealand canada කියන රටවල්. ඒ රටවලත් s3 medicine ගන්නවද. නතිනම gpa agaya 3.7 3.8 වඩා වැඩි අගයක් ගත්තු අය ගන්නවද .ලොකෙ රටවල් කියල තියන රටවල් 210 ගනම කතා කරල තේරුමක් නෑනේද.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඹල හරි ආසයි A/L විතරක් එකම කඩයිම වෙනවට.එතකොට හැලෙන එවුන් ඉගෙන ගන්නේ නැතුව උඹලට මහත්තයෝ ගාගෙන ඉන්න එකනේ උඹලගේ හීනේ :rofl:
    දැන් ළමයි A/L කරන්නෙත් නැහැ බං.උන් දැන් international standard එකේ exam කරන්නේ 9 වසරේදීත් O/L කරනවා
    ඔය අනිත් එවුන්ට ඉරිසියා කර කර ඉන්න වෙලාවේ government කැම්පස් වල quality වැඩි කරගන්න පෙළපාලි පලයන් නැත්නම් උඹලට තමයි ගෙදරට වෙලා ඉන්න වෙන්නේ දන්නේ පෙළපාලි යන්න විතරනේ :rofl:

    Driver kenek thoraganna driving trial ekak galapenne na kiyanawanam e gana thawath katha karala wadak na :rolleyes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අපි විස්ස විද්‍යලයේ හිටපු කාලෙත් S3 කවුරුත් ආවෙ නෑ. මම ගියෙත් මීට ගොඩක් කාලෙකට කලින්.අඩුමප්‍රතිපලය තිබ්බෙත් A1 B2 වගේ මට මතක විදියට්. අනුරාදපුර පැත්තෙ. ඒ ලමයා ඉගෙන ගෙන තිබ්බෙ part time විදියට. ෆුල් time ජීවන සටන. ඒ දරුවගෙ ප්‍රතිපලය කොලබ ඉදන් A 3ක් ගන්න ලමයෙකුට වඩා ගොඩක් වටිනව මිත්‍රය.

    පිස්සුද බන් ලංකාවේ දිස්ත්‍රික්ක 15ක් දුෂ්කරයි කියල ඒවායින් ගන්නේ අඩු ලකුණු තිබ්බත් ගන්නවා.එත් උන් ගොඩක් වෙලාවට කරන්නේ හොඳට class තියෙන පැති වලට ගිහින් ඉගෙන ගන්නවා.ඒ දිස්ත්‍රික්ක වල දුප්පත් අයට එදා වෙල කන්නවත් සල්ලි නැහැ ඉස්සර.මොන class ද.එවයිත් සල්ලි තියෙන උන් තමයි අරම ගේම් ගහල ලියන්නේ
    ඔය මොන තර්කයක් වත් private කැම්පස් වහන්න කියන එකට අදාල නැහැනේ.වහල දාන්න කියන එකෙන් තේරෙනවනේ මුන්ට මේවයි quality ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ ඉරිසියාව.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ලකාවෙ s 3 minimum standrad කියල දාල තියෙන්නේ විස්ස විද්‍යල පනත ආපු දවසෙ ඉදන්. එකේ කාලනුරූපිව සන්ෂොදනය කල යුතුයි. කොහොම උනත් රජයේ විස්ස විද්‍යලයකට ඔය කියන ප්‍රතිපලයෙන් එන්න බෑ මොන විශයකටවත්.නමුත් පුද්ගලික විස්ස විද්‍යලයකට යන්න ඉන්නව නන් ඔය නීතිය වැදගත්.
     
    ඔයා ගියේ මොන campus එකටද. එහේදි ඔය වගේ ලමයි හිටියද. මින විශයටද ගියේ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    me kathawanam hari.lankawe medicine yanna kramayak thiyanawa. E widihata yanna nole nattan russia wage gihin simitha ganakata karala ennath puluwan. Habai padurakata pain gahuwama doctorsla 100k wisiwena india wage me rata awoth lankawe udinma thiyana healthcare standards bahinawa. Yasa ageta thiyana deyak bassaganne ai

    Requirement eka S3 kaale deepu maths paper ekak aran iye pereda A3 gatta ekekta deela balapan u mokalda ganne kiyala balanna. Hariyata past papers ehema karala aa/L karapu ekeknam owa therenawa koheda ithin oya wage gonnunta kath adinne A/L hodata wada karapu kottashayakne:rolleyes:

    Driver kenek thoraganna driving trial ekak galapenne na kiyanawanam e gana thawath katha karala wadak na :rolleyes:

    ඔය දේශපාලකයෝ ගාවාගන්නේ නැතුව saitm එකේ ප්‍රශ්නයක් තියෙනවා කියල ළමයි හරි අම්මල තාත්තල හරි උද්ගෝෂණය කරානම් private universities වල අයත් එයි උද්ගොෂණයට.දැන් මේකේ වෙලා තියෙන්නේ පක්ෂෙකට ඕන විදියට ළමයි නටනවා.
    private ද government ද කියන එක අදාළ නැහැනේ.අද්යපනයේ නිදහස තහවුරු කරන්නයි ඕන.
    sliit එකෙත් ළමයි ඉන්නවා ෆීස් ගෙවනවා කඩවල් වල වැඩ කරලා ජොබ් කරලා.සමහර ළමයි රට යන්නේ ගෙවල් උගස් කරලා.උවමනාව තියේනම් ඉදිරියට යන්න මාර්ගයක් හැම කෙනාටම තියෙන්න ඕන.අධ්‍යාපනයේ නිදහස තියෙන්න ඕන
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පිස්සුද බන් ලංකාවේ දිස්ත්‍රික්ක 15ක් දුෂ්කරයි කියල ඒවායින් ගන්නේ අඩු ලකුණු තිබ්බත් ගන්නවා.එත් උන් ගොඩක් වෙලාවට කරන්නේ හොඳට class තියෙන පැති වලට ගිහින් ඉගෙන ගන්නවා.ඒ දිස්ත්‍රික්ක වල දුප්පත් අයට එදා වෙල කන්නවත් සල්ලි නැහැ ඉස්සර.මොන class ද.එවයිත් සල්ලි තියෙන උන් තමයි අරම ගේම් ගහල ලියන්නේ
    ඔය මොන තර්කයක් වත් private කැම්පස් වහන්න කියන එකට අදාල නැහැනේ.වහල දාන්න කියන එකෙන් තේරෙනවනේ මුන්ට මේවයි quality ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ ඉරිසියාව.

    Oya monawada me kiyawannem kawruth kiwwe na private campus wahanna kiyala. Ehema kawru hari methana kiwwada:rofl: api kiyanne private medical faculty one na kiyala. Eyama prashnayak hadagana eyama tharka kara kara innawa :rofl:
     
    මම campus වහන කතාවක් ගැන කිව්වෙ නෑ. මම කිව්වෙ විස්ස විද්‍යල ශිස්සයෙක් විදියට හිටපු කාලෙ මගේ අත්තැකීමක්.මගේ කාලෙ ඔය කියන විදියට ආපු කිසිම කෙනෙක් හිටියේ නෑ. ඔයා campus ගියපු කාලෙ එහෙම අය හිටියද
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය දේශපාලකයෝ ගාවාගන්නේ නැතුව saitm එකේ ප්‍රශ්නයක් තියෙනවා කියල ළමයි හරි අම්මල තාත්තල හරි උද්ගෝෂණය කරානම් private universities වල අයත් එයි උද්ගොෂණයට.දැන් මේකේ වෙලා තියෙන්නේ පක්ෂෙකට ඕන විදියට ළමයි නටනවා.
    private ද government ද කියන එක අදාළ නැහැනේ.අද්යපනයේ නිදහස තහවුරු කරන්නයි ඕන.
    sliit එකෙත් ළමයි ඉන්නවා ෆීස් ගෙවනවා කඩවල් වල වැඩ කරලා ජොබ් කරලා.සමහර ළමයි රට යන්නේ ගෙවල් උගස් කරලා.උවමනාව තියේනම් ඉදිරියට යන්න මාර්ගයක් හැම කෙනාටම තියෙන්න ඕන.අධ්‍යාපනයේ නිදහස තියෙන්න ඕන

    Jvp wage kalakanni saitem prashnen goda yanna balan innawa. Habai uba hithanawada medical students la paksha walata kade yana un kiyala :rofl:

    Adyapane nidahasa kawruth nathi karala na ona kenekta medicine iganaganna puluwan. Habai hama harakatama practice karanna ba :rofl:

    Sliit eke unui saitm harak ui samana karanna epa sliit paw
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ලකාවෙ s 3 minimum standrad කියල දාල තියෙන්නේ විස්ස විද්‍යල පනත ආපු දවසෙ ඉදන්. එකේ කාලනුරූපිව සන්ෂොදනය කල යුතුයි. කොහොම උනත් රජයේ විස්ස විද්‍යලයකට ඔය කියන ප්‍රතිපලයෙන් එන්න බෑ මොන විශයකටවත්.නමුත් පුද්ගලික විස්ස විද්‍යලයකට යන්න ඉන්නව නන් ඔය නීතිය වැදගත්.

    ඕක වෙනස් කරන්න ඕනේ නැහැ.කාලනුරුපිව විශ්වවිද්‍යාල වල බඳවාගන්න ප්‍රමාණය වැඩි කරන්න ඕන.නැතුව A/L කියල හැම දේම තීරණය කරන්න බැහැ.දැනුත් මේකේ තියෙන තරඟය වැඩි හොඳටම.ළමයි රොබෝලා වගේ අනිත් එකාව පරද්දල තමන් දිනන්න විතරයි ඕන.
    ඔහොම ගියොත් 3A අයටත් කැම්පස් යන්න බැහැ දැනුත් වෙලා තියෙන්නේ එකනේ :P
    එක විභාගෙකට ඔච්චර ලොකු වටිනාකමක් දෙන එකේ තේරුම මොකක්ද
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Oya monawada me kiyawannem kawruth kiwwe na private campus wahanna kiyala. Ehema kawru hari methana kiwwada:rofl: api kiyanne private medical faculty one na kiyala. Eyama prashnayak hadagana eyama tharka kara kara innawa :rofl:

    private කැම්පස් කිව්වම medical faculty අයිති නැද්ද. :confused:
    මොකක්ද බන් ඒ හරුපේ.
    පදනමක් ඇති දෙයක් කියපන්කො.ලෝකේ හැමතැනම තියෙන දේ මෙහෙට විතරක් ඇයි බැරි
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    අපි කියමු දුශ්කර පැති වල ලමයි කොලොබ අවිත් class ගිහින් al pass වෙලා canpus එනව කියල. Colombo mesicine කරන්න රට යන saitm යන අය ඔයා හිතන්නේ යන්නේ ඒ class එකට ම විතරද. School වල පහසුකම් වැඩි.ක්ලස් 2 3 කට යනව.ගෙදරටත් ගෙනත් ඉගෙන ගන්නව. එහෙම කරලත් බැරි උනාම කියන්නෙ දුස්කර පැති වල ලමයි ත් අපේ පන්ති වලටම එනව ඉගෙන ගන්නව කියල. පොඩ්ඩක් හිතන්න ඒ ලමයෙක් අනුරදපුරේ ඉදන් ක්ලස් වලටම කොලබ එනව නන් එ ලමයගෙ කාලය මහන්සිය කොච්චර වැය වෙනවද. කොලොබ ලමයට වඩා.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    හැබැයි දැන් කාලෙ එහෙම ලමයි කොලබ එන්නෙ නෑ.ඒ පති වල ඕන තරම් ක්ලස් තියනව. අනික දුස්කර පැති කියල z එකෙ ලොකු වාසියකුත් නෑ
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඕක වෙනස් කරන්න ඕනේ නැහැ.කාලනුරුපිව විශ්වවිද්‍යාල වල බඳවාගන්න ප්‍රමාණය වැඩි කරන්න ඕන.නැතුව A/L කියල හැම දේම තීරණය කරන්න බැහැ.දැනුත් මේකේ තියෙන තරඟය වැඩි හොඳටම.ළමයි රොබෝලා වගේ අනිත් එකාව පරද්දල තමන් දිනන්න විතරයි ඕන.
    ඔහොම ගියොත් 3A අයටත් කැම්පස් යන්න බැහැ දැනුත් වෙලා තියෙන්නේ එකනේ :P
    එක විභාගෙකට ඔච්චර ලොකු වටිනාකමක් දෙන එකේ තේරුම මොකක්ද
    ඔව් ඉටින් දැනටමත් ඒක නාමමාත්‍රික දෙයක් විතරයි.සමහරු හිතන් හිටියට s3 government medical faculty යනව කියල .private අයට විතරයි ඕක වැදගත්
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අපි කියමු දුශ්කර පැති වල ලමයි කොලොබ අවිත් class ගිහින් al pass වෙලා canpus එනව කියල. Colombo mesicine කරන්න රට යන saitm යන අය ඔයා හිතන්නේ යන්නේ ඒ class එකට ම විතරද. School වල පහසුකම් වැඩි.ක්ලස් 2 3 කට යනව.ගෙදරටත් ගෙනත් ඉගෙන ගන්නව. එහෙම කරලත් බැරි උනාම කියන්නෙ දුස්කර පැති වල ලමයි ත් අපේ පන්ති වලටම එනව ඉගෙන ගන්නව කියල. පොඩ්ඩක් හිතන්න ඒ ලමයෙක් අනුරදපුරේ ඉදන් ක්ලස් වලටම කොලබ එනව නන් එ ලමයගෙ කාලය මහන්සිය කොච්චර වැය වෙනවද. කොලොබ ලමයට වඩා.

    ඕක හින්ද තමයි ඔය quota වලින් ගන්න එක පටන් ගත්තේ.එත් ඕක විසඳුමක් නෙවෙයි.ඒ පළාත් සංවර්දනය වෙන්න ඕන.නැතුව standard පහල දාල වැඩක් නැහැ.
    අනිත් එක යාපනේ එහෙම ළමයි උදේ හරකට කෑම දීල ගොවිතැන බලල ඔක්කොම කරලා පාඩම් කරන්නේ උන් පට්ට results ගන්නේ
    අනිත් හැම විෂයකටම තියෙන private කැම්පස් ඇයි medicine වලට විතරක් බැරි
    මුන්ගේ විරෝධතාවල keyword එක private කියන එක.
    නැතුව ඔයගොල්ලෝ කවුරුවත් කියන දේවල් නෙවිනේ දැන් මේදවස්වල දේශපාලකයොයි උන්ට අහුවෙච්ච වෛද්‍ය සභාවේ උනුයි කරන්නේ