සයිටම් එකෙ විතරද ? ලෙඩ්ඩු මැරුවෙ
නෙව්ල් ප්‍ර්නාන්දු රොහලෙන් ම්නිස්සු මැරුවෙ සයිටම් එකෙන් කියලා ඩොකා ලා සන්වෙදි වෙනවාලු
ප්‍ර්දෙශිය රොහල් වලින් වයසක අය නිකරුනෙ මැරෙන්න ඩාලා තියනවා එවා ජිවිත නෙමෙද
බ්බ්ල , පුත්තල වාගෙ ප්‍රදෙශ වලට ඩොස්තරලා කො ? ගැබ්නි මව්වරුන් රොහල දකින්නත් කලින් ජිවිත වලට සමුදෙනවා එවා මරන නෙමෙද ?
චැනලින් යන පෙරෙත හැත්තට යන්න කියලා අඩුම ගානෙ ලෙඩ්ඩුන්ට වතුර පොඩ්ඩක් හරි දෙන්න විශෙශයින්ම වයසක අයට වාගෙ සලකගන්නවත් එ වගෙම කාන්තා වාට්ටු වල පුරප්පාඩු පිරවිලා අලුත් ඩොස්තරලා එන එකෙ මොකද ප්‍රශ්නෙ ?

ඩොකා ඉගෙනගත්ත තැන අදාළ නෑ. හොඳ ගතිගුණ තියෙන එකා මොන රස්සාව කරත් ඒක හොඳට කරනව. නැති එකා මොකක් කරත් නොසැලකිල්ලෙන් වැඩේ කරන්නෙ. සයිටම් එක ඇරිය කියල හොඳ යහපත් ඩොකාල බිහිවෙලා ලෙඩ්ඩුන්ට සලකයි කියල බලාපොරොත්තු වෙන්න බෑ. ඩොකාල ඔලු ගෙඩි ගාන වැඩිවෙන එකයි වෙන්නෙ