සයිටම් එකෙ විතරද ? ලෙඩ්ඩු මැරුවෙ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සයිටම් එකෙ විතරද ? ලෙඩ්ඩු මැරුවෙ

    නෙව්ල් ප්‍ර්නාන්දු රොහලෙන් ම්නිස්සු මැරුවෙ සයිටම් එකෙන් කියලා ඩොකා ලා සන්වෙදි වෙනවාලු :rolleyes:

    ප්‍ර්දෙශිය රොහල් වලින් වයසක අය නිකරුනෙ මැරෙන්න ඩාලා තියනවා එවා ජිවිත නෙමෙද

    බ්බ්ල , පුත්තල වාගෙ ප්‍රදෙශ වලට ඩොස්තරලා කො ? ගැබ්නි මව්වරුන් රොහල දකින්නත් කලින් ජිවිත වලට සමුදෙනවා එවා මරන නෙමෙද ?

    චැනලින් යන පෙරෙත හැත්තට යන්න කියලා අඩුම ගානෙ ලෙඩ්ඩුන්ට වතුර පොඩ්ඩක් හරි දෙන්න විශෙශයින්ම වයසක අයට වාගෙ සලකගන්නවත් එ වගෙම කාන්තා වාට්ටු වල පුරප්පාඩු පිරවිලා අලුත් ඩොස්තරලා එන එකෙ මොකද ප්‍රශ්නෙ ? :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඹ හිතන්නෙ සයිටම් එකේ ඩොකාලා චැනල් සෙන්ටර් නොදා බිබිල , පුත්තලමට යයි කියලද අසරණ ලෙඩ්ඩුන්ට සලකන්න.
     
    • Like
    Reactions: kungpupanda

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සොහොන;21229304 said:

    තේරුනේ නෑ. ලෙඩ්ඩුන්ට වතුර පොවන්නෙ කවුද?:confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ හිතන්නෙ සයිටම් එකේ ඩොකාලා චැනල් සෙන්ටර් නොදා බිබිල , පුත්තලමට යයි කියලද අසරණ ලෙඩ්ඩුන්ට සලකන්න.

    :rofl::rofl::rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹ හිතන්නෙ සයිටම් එකේ ඩොකාලා චැනල් සෙන්ටර් නොදා බිබිල , පුත්තලමට යයි කියලද අසරණ ලෙඩ්ඩුන්ට සලකන්න.

    ඩොස්තරලා මුලින්ම චැනල් සෙන්ටර් දා ගන්න කොහෙන්ද සල්ලි

    පුහුනුවෙන්න අනිවාර්‍යෙන්ම රොහල් වලට දානව නෙ

    අඩුම ගානෙ මු ලෙඩ්ඩුන්ට මනුස්සයන්ට වගෙ සලකයි නෙ ඉන්න උන් චැනල් වලටයි ලෙඩ්ඩු පන අද්දි fb Yana අත්තො ඉන්න තැනකවත් :rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තේරුනේ නෑ. ලෙඩ්ඩුන්ට වතුර පොවන්නෙ කවුද?:confused:

    උඩ ටික කියවලා ඔක ගැන කතා කරහන්කො අර මැරෙන සින් වලට එහෙම උත්තර දෙන්නෙ නැත්තෙ ඇයි ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඩොකල ලෙඩාගේ හැම රෙද්දම කරන්න එන්නේ න
    උන් ලෙඩේ බලනවා බෙහෙත් නියම කරනවා ඔපරේෂන් කරනවා
    වාට්ටුවේ ප්‍රදාන හෙදිය,සහකාර හෙදියන්,උපස්ථා සේවකයන් සේවිකාවන් තමා ඊළඟ වැඩ වලට ඉන්නේ,

    මගේ අම්ම තාත්ත අසනීප වෙලා රජයේ එකකට ගියත් ඔච්චර තමයි,

    එකයි සල්ලි තියෙන එවුන් private වලට යන්නේ,

    private හොස්පිටල්ස් වල managemanet එක බලන්නේ සල්ලි දෙනවනම් මැරිච්ච ඒකට ආපහු පන වුනත් දෙන්න.

    ඔහොමයි වැඩ කරන්නේ.

    මිනිස්සු 100 ක ගත්තොත් 10-15 ක ඉඳියි කරුනාවෙන් ජොබ් ඒකට අවංකව ගන්න පඩියටත් වඩා වැඩියෙන් සමාජ සේවයක් පින්කමක් කියල හිතාගෙන වැඩ කරන උදවිය.

    සයිටම් එකත් ඔච්චර තමා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ හිතන්නෙ සයිටම් එකේ ඩොකාලා චැනල් සෙන්ටර් නොදා බිබිල , පුත්තලමට යයි කියලද අසරණ ලෙඩ්ඩුන්ට සලකන්න.

    කියලා වැඩක් නෑ, රජයෙ එවුන්ගෙන් ඔහොමනම් සයිටම් එවුන්ගෙන් තව මොනවා බලාපොරොත්තු වෙන්නද, අපෙ කට්ටිය හිතන් ඉන්නේ සයිටම් එකේ අය ගම් වල මිනිස්සුන්ගේ තුවාල සුද්ද කරයි කියලා, හොදට කතා කරලා සලකයි කියලා :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සොහොන;21229681 said:
    ඩොස්තරලා මුලින්ම චැනල් සෙන්ටර් දා ගන්න කොහෙන්ද සල්ලි

    පුහුනුවෙන්න අනිවාර්‍යෙන්ම රොහල් වලට දානව නෙ

    අඩුම ගානෙ මු ලෙඩ්ඩුන්ට මනුස්සයන්ට වගෙ සලකයි නෙ ඉන්න උන් චැනල් වලටයි ලෙඩ්ඩු පන අද්දි fb Yana අත්තො ඉන්න තැනකවත් :rofl:

    මනුස්සයින්ට වගේ සලකනවද, හරියට රාජකාරි කරනවද නැද්ද කියන එක අදාළ දොස්තරගේ ගතිගුණ අනුව වෙන දෙයක් නෙ. ඒකට දොස්තර ඉගෙනගත්ත තැන සයිටම්ද ආණ්ඩුවේද කියල වැඩක් නෑ. චැනල් සෙන්ටර් එකට දුවන එකයි, ලෙඩ්ඩු මැරෙන එකයි අනික් අඩුපාඩුයි සයිටම් අයගේ වැඩියෙන් මිසක් අඩුවෙන් නං දකින්න හම්බෙන එකක් නෑ. ඒක හොඳටම ෂුවර්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සොහොන;21229688 said:
    උඩ ටික කියවලා ඔක ගැන කතා කරහන්කො අර මැරෙන සින් වලට එහෙම උත්තර දෙන්නෙ නැත්තෙ ඇයි ?

    මැරෙන ඒව ගැන ඉතින් මට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දොස්තරගෙ නොසැලකිලිමත්කමෙන් ලෙඩෙක් මැරුනොත් අපරාධයක් තමයි.

    මේකනෙ. ඔයාගෙ පෝස්ට් එක සම්පූර්ණයෙන් කියෙව්ව. මට ඔය වතුර දෙන කතාව තමයි තේරුනේම නැත්තෙ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මනුස්සයින්ට වගේ සලකනවද, හරියට රාජකාරි කරනවද නැද්ද කියන එක අදාළ දොස්තරගේ ගතිගුණ අනුව වෙන දෙයක් නෙ. ඒකට දොස්තර ඉගෙනගත්ත තැන සයිටම්ද ආණ්ඩුවේද කියල වැඩක් නෑ. චැනල් සෙන්ටර් එකට දුවන එකයි, ලෙඩ්ඩු මැරෙන එකයි අනික් අඩුපාඩුයි සයිටම් අයගේ වැඩියෙන් මිසක් අඩුවෙන් නං දකින්න හම්බෙන එකක් නෑ. ඒක හොඳටම ෂුවර්.

    Hari uba dan kiyane hospital wala ena ledu ebe marenawa

    Dostarala uparima sup eka denawa maranayen ledu bera gana

    Sita niwana kata :no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඩොකල ලෙඩාගේ හැම රෙද්දම කරන්න එන්නේ න
    උන් ලෙඩේ බලනවා බෙහෙත් නියම කරනවා ඔපරේෂන් කරනවා
    වාට්ටුවේ ප්‍රදාන හෙදිය,සහකාර හෙදියන්,උපස්ථා සේවකයන් සේවිකාවන් තමා ඊළඟ වැඩ වලට ඉන්නේ,

    මගේ අම්ම තාත්ත අසනීප වෙලා රජයේ එකකට ගියත් ඔච්චර තමයි,

    එකයි සල්ලි තියෙන එවුන් private වලට යන්නේ,

    private හොස්පිටල්ස් වල managemanet එක බලන්නේ සල්ලි දෙනවනම් මැරිච්ච ඒකට ආපහු පන වුනත් දෙන්න.

    ඔහොමයි වැඩ කරන්නේ.

    මිනිස්සු 100 ක ගත්තොත් 10-15 ක ඉඳියි කරුනාවෙන් ජොබ් ඒකට අවංකව ගන්න පඩියටත් වඩා වැඩියෙන් සමාජ සේවයක් පින්කමක් කියල හිතාගෙන වැඩ කරන උදවිය.

    සයිටම් එකත් ඔච්චර තමා

    Ana bala malen eliyata pana :angry::rofl:

    Uda mul tika 100/100 hari

    Ledu gana ochara adarayak natam un malath doclata awulak natam

    Sitem eken pass out wena un wadi una kiyala mokada wene ?

    Mokada unta marena eka ganak natam alutin docala awa kiyala unta mokada wena awula ?

    Unta one saline eka hoyana unwa damu :P

    Sitem eke un hitiyoth aduma tharame ledek wa dawas 2 / 3 hari ra thise unath bali ledunta behetak natath aduma gane satutin hari marena un chance ekak dei

    Ebe marena yana ledata thawa 50/50 chance ekak dunahama ati warada mokakda ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සොහොන;21229855 said:
    Hari uba dan kiyane hospital wala ena ledu ebe marenawa

    Dostarala uparima sup eka denawa maranayen ledu bera gana

    Sita niwana kata :no:

    දොස්තරලා බහුතරය උපරිම කරනව තමා බන්, අතරින් පතර උපරිම නොකරන අය ඇති, ඒක දොස්තරකමට නෙවේ ඕනෙම රස්සාවකට පොදුයි. වෙනස දොස්තර කෙනෙක් එහෙම කරොත් ලෙඩා මැරෙනව, අනික් උන්ට එහෙම ප්‍රශ්නයක් නෑ. උඹ උනත් රස්සාවක් කරනවනං හිතල බලපන්කො උඹ උඹේ උපරිමය දීල තියෙනවද කියල උඹේ රස්සාවට, දොස්තරලට බනින්න කලින් :D

    ආණ්ඩුවේ ඉස්පිරිතාල වලින් අවුරුද්දකට බෙහෙත් ගන්න ලෙඩ්ඩු ගානයි අවුරුද්දකට දොස්තර කෙනෙක්ගෙ වැරැද්ද හින්ද මැරෙන ගානයි අරන් අනුපාතය බලපන්කො. එතකොට උඹ කියන කතාව හරිද වැරදිද කියල තේරෙයි. වැරද්දක් උනොත් විතරයි අපි දන්නේ. ලෙඩ හොඳ කරගෙන යන ලක්ෂ ගානක් ගැන අපි දන්නේ නෑ නෙ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සොහොන;21229878 said:
    Ana bala malen eliyata pana :angry::rofl:

    Uda mul tika 100/100 hari

    Ledu gana ochara adarayak natam un malath doclata awulak natam

    Sitem eken pass out wena un wadi una kiyala mokada wene ?

    Mokada unta marena eka ganak natam alutin docala awa kiyala unta mokada wena awula ?

    Unta one saline eka hoyana unwa damu :P

    Sitem eke un hitiyoth aduma tharame ledek wa dawas 2 / 3 hari ra thise unath bali ledunta behetak natath aduma gane satutin hari marena un chance ekak dei

    Ebe marena yana ledata thawa 50/50 chance ekak dunahama ati warada mokakda ?

    උඹ කියන කථාව රෝගීන්ගේ පැත්තට හොඳයි
    එත් එක දැනට බලාපොරොත්තුවක් විතරයි තියාගන්න වෙන්නේ
    මොකද සයිටම් උන් ඇවිත් තාම වැඩ පෙන්නුවෙත් නැනේ,

    අනික මෙහෙම හිතල බලහන්

    සයිටම් යන එකෙක් ඩිග්රි එක ගන්න ලක්ෂ 80-90 ක වියදම් කරනවා නේද?
    මන් දන්නේ න හරියටම යන ගාන

    ඉතින් එහෙම වියදම් කරන එකෙක් ඔය හද්ද ඩොටේ තියෙන ඉස්පිරිතාලයක රැ මදුරුවෝ තල තලා ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න එක නයිටක් වත් ගහයි කියල හිතවන්වද??

    එච්චර වියදම් කරන එකෙක් rs 25000 ගානකට training කාලේදී ඉඳියි කියල හිතනවද?

    මන් කලිනුත් කිව්වා වගේ මිනිස්සුන්ගේ හොඳ නොහොඳ කම මත තම ඕක තීරණය වෙන්නේ.

    රජයේ වුනත් private උනත්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හිනාම යන සින් එක තමා ලක්ෂ 120 ලේසියෙන් හොයාගන්න මිනිස්සුන්ට වඩා
    අනික් මිනිස්සු තමා මේ ගැන මාර උනන්දු

    ඕකට හොද උදාහරණයක්‌ දෙන්නම්

    මිනිස්සු වගයක් කඩේක තේ බිබී ඉද්දි
    පොලිසියෙන් මිනිහෙක් එළවන් යනවලු ගැනියෙක්ව දුෂණය කළා කියලා අල්ලන්න
    එක දැකල කඩේ එකෙක් කියනවලු
    ඇයි පොලිසියේ උන් ගැනු දුෂණය කරන්නෙම නැද්ද කියලා
    මේකත් අන්න ඒ වගේ සින් එකක්
    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ... මිනිස්සුන්ගේ හොඳ නොහොඳ කම මත තම ඕක තීරණය වෙන්නේ.

    රජයේ වුනත් private උනත්

    :yes: ඩොකා ඉගෙනගත්ත තැන අදාළ නෑ. හොඳ ගතිගුණ තියෙන එකා මොන රස්සාව කරත් ඒක හොඳට කරනව. නැති එකා මොකක් කරත් නොසැලකිල්ලෙන් වැඩේ කරන්නෙ. සයිටම් එක ඇරිය කියල හොඳ යහපත් ඩොකාල බිහිවෙලා ලෙඩ්ඩුන්ට සලකයි කියල බලාපොරොත්තු වෙන්න බෑ. ඩොකාල ඔලු ගෙඩි ගාන වැඩිවෙන එකයි වෙන්නෙ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    හිනාම යන සින් එක තමා ලක්ෂ 120 ලේසියෙන් හොයාගන්න මිනිස්සුන්ට වඩා
    අනික් මිනිස්සු තමා මේ ගැන මාර උනන්දු

    ඕකට හොද උදාහරණයක්‌ දෙන්නම්

    මිනිස්සු වගයක් කඩේක තේ බිබී ඉද්දි
    පොලිසියෙන් මිනිහෙක් එළවන් යනවලු ගැනියෙක්ව දුෂණය කළා කියලා අල්ලන්න
    එක දැකල කඩේ එකෙක් කියනවලු
    ඇයි පොලිසියේ උන් ගැනු දුෂණය කරන්නෙම නැද්ද කියලා
    මේකත් අන්න ඒ වගේ සින් එකක්
    :rofl:

    :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes: ඩොකා ඉගෙනගත්ත තැන අදාළ නෑ. හොඳ ගතිගුණ තියෙන එකා මොන රස්සාව කරත් ඒක හොඳට කරනව. නැති එකා මොකක් කරත් නොසැලකිල්ලෙන් වැඩේ කරන්නෙ. සයිටම් එක ඇරිය කියල හොඳ යහපත් ඩොකාල බිහිවෙලා ලෙඩ්ඩුන්ට සලකයි කියල බලාපොරොත්තු වෙන්න බෑ. ඩොකාල ඔලු ගෙඩි ගාන වැඩිවෙන එකයි වෙන්නෙ

    ඔව් උපරිම වුනොත් අයකරන ගණන් බහියි
    ඒකට තම ආණ්ඩුවේ ඩොක්ටර්ලා බය වෙලා ඉන්නේ