මෙහෙමයි ඔය ප්රස්නේ බරපතල එකක් නෙමේ...
දේශපාලනේ කරන උන් මේක විසදන්නේ නෑ
මොකද ප්රස්න තියෙන තරමට උන්ට වාසි
පොඩි Rules ටිකක් දැම්මා නම් ඉවරයි මේ වගේ
---
සයිටම් එකට AL වලින් හොද ලකුණු මට්ටමක අයව අර ගන්නවා...
උන් 10M දෙනවා කියලා හිතමු Degree එකට.
එතනින් එකෙක්ගෙන් 0.5M දීලා මුන්ව Clinical යවනවා ආණ්ඩුවේ හොස්පිට්ල්ස් වලට....
උන්ට අනිත් Government Medical Faculty වල උන් Exam කරද්දී ඒ කාලෙට සෙට් කරලා ඒවම කරන්න දෙනවා....
---
එතකොට උන්ගෙයි අරුන්ගෙයි වෙනසක් නෑ
තියෙන එකම වෙනස සයිටම් එකේ උන් AL වලින් අරුන් තරන් හොදටම ප්රතිපල නැති එකයි සල්ලි දීලා Degree එක කරන එකයි විතරයි....
ආණ්ඩුවේ හොස්පිටල් වලටත් ගානක් එනවා මේකෙන්.දෙගොල්ලන්ගේම වැඩෙත් කෙරෙනවා...
ඕවගේ දෙයක් කරන්න කෙලින් තීරණයක් ගන්න බැරි ආණ්ඩුවක් ඉන්නේ...
මිනිස්සු බෙදිලා නිකන් කාගන්නවා....

Last edited: