සයිටම් එකෙ විතරද ? ලෙඩ්ඩු මැරුවෙ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මෙහෙමයි ඔය ප්‍රස්නේ බරපතල එකක් නෙමේ...
    දේශපාලනේ කරන උන් මේක විසදන්නේ නෑ
    මොකද ප්‍රස්න තියෙන තරමට උන්ට වාසි

    පොඩි Rules ටිකක් දැම්මා නම් ඉවරයි මේ වගේ
    ---
    සයිටම් එකට AL වලින් හොද ලකුණු මට්ටමක අයව අර ගන්නවා...
    උන් 10M දෙනවා කියලා හිතමු Degree එකට.
    එතනින් එකෙක්ගෙන් 0.5M දීලා මුන්ව Clinical යවනවා ආණ්ඩුවේ හොස්පිට්ල්ස් වලට....
    උන්ට අනිත් Government Medical Faculty වල උන් Exam කරද්දී ඒ කාලෙට සෙට් කරලා ඒවම කරන්න දෙනවා....
    ---
    එතකොට උන්ගෙයි අරුන්ගෙයි වෙනසක් නෑ
    තියෙන එකම වෙනස සයිටම් එකේ උන් AL වලින් අරුන් තරන් හොදටම ප්‍රතිපල නැති එකයි සල්ලි දීලා Degree එක කරන එකයි විතරයි....
    ආණ්ඩුවේ හොස්පිටල් වලටත් ගානක් එනවා මේකෙන්.දෙගොල්ලන්ගේම වැඩෙත් කෙරෙනවා...


    ඕවගේ දෙයක් කරන්න කෙලින් තීරණයක් ගන්න බැරි ආණ්ඩුවක් ඉන්නේ...
    මිනිස්සු බෙදිලා නිකන් කාගන්නවා....


     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සොහොන;21231259 said:
    Ana hari puta

    Doc la kiyane dewo newe :P

    Waradim wena pluwan

    Namuth waradim walin wipaka widene kawuda ?

    Manushayage shariya nemeda ?

    Wardim adu kara gana num minisu marena eka adu kara gana num thwa dostarala hospital walata wadi wena ekata mokada me sanwedi doc la kalabala wene ? :P

    ඉතින් බන් තේරුම් ගනින්කෝ, මිනිස්සු හිතල ලෙඩ්ඩු මරන්නේ නෑ. උඹ මේ කතාකරන්නේ හරියට ලංකාව හැමදාම ලෙඩ්ඩු දාහක් විතර දොස්තරලා හින්ද මැරෙනව වගේ. අවුරුද්දකටම උපරිම කේස් දහයක් ආරංචි වෙයි. එච්චරවත් නෑ මම හිතන්නෙ. ඒවත් සාමාන්‍ය මනුස්සයෙක් අතින් වෙන්න පුළුවන් අත්වැරදීම් මිසක් දොස්තර හිතල කරන දේවල් නෙවේ.

    දොස්තරල වැඩි උනා කියල අත්වැරදීම් අඩු වෙන්නෙ නෑ. අත්වැරදීම් වෙන්න තියෙන ඉඩ වැඩියි දොස්තර හරියට ඉගෙනගෙන නැත්තන්. පුහුණුව නැත්තන්. එකයි සයිටම් එකේ කොලිටිය වැඩි කරන්න කියන්නේ. එක ලෙඩාට එක දොස්තර ගානේ හිටියත් වැඩක් නෑ උන් බෙහෙත් දෙන්න දන්නේ නැත්තන්. සීයකට හොඳ එක දොස්තර කෙනෙක් ඉන්න එක ඊට වඩා හොඳයි.