සයිටම් විරෝධය ආර්. ප්‍රේමදාස පිටියට... | #ABOLISHSAITM

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
සයිටම් විරෝධය ආර්. ප්‍රේමදාස පිටියට... | #ABOLISHSAITM

සයිටම් විරෝධය ආර්. ප්‍රේමදාස පිටියට... - MSU
Stupidly has no boundaries. Hence nothing more to say. - Roshan Abeysinghe

MbYU3eY.png


yEr875Y.jpg


7idgjcS.png


මොකද හිතන්නේ මේ ගැන..?​
 

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    අපරාදෙ

    අපරාදෙ ටී ෂර්ට්වලටයි, වෙස් මූණුවලටයි ගිය වියදමයි, මුංගෙ ඉගෙන ගන්න තියන කාලයයි.
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    gu weda mewanam.
    mahinda lokkage kale,mun mehema degaluwa nam gedara yanakotama badu banis.
    e kale campus hitapu kollo dannawa athine. ki denek athurudahanda? Ki denek degree eka dala rata pennada? kiyala.


    :rolleyes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පිස්සුනේ බන් මුන්ට නං.. හෙන වීර ක්‍රියාව කියලා හිතාගෙන ඇති. මැච් එකට ගිහින් චියර් පාරක් දානවා වෙනුවට මේ වගේ ගොන් වැඩ දැම්මා අනිත් රටවල උන් මොනවා හිතනවා ඇතිද ? ඩිග්රි වල ප්‍රශ්න ඇති ඒවා මේවා අස්සට ගේන්න ඕනේ නෑ..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,667
    2,437
    113
    මැච් එකේ එක කැමරා කට් එකක් මුන්ට දුන්නෙ නැහැ:lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මැච් එකේ එක කැමරා කට් එකක් මුන්ට දුන්නෙ නැහැ:lol:

    :lol: මම ඔය ලොකු පෝස්ටරේ දැක්ක...ගෝ ශ්‍රී ලංකා කියල තියෙන එක..:yes:

    මුන්ව පෙන්නුවේ නැහැ...පව් අනාත සොන්නලු ටික :lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මාත් ආණ්ඩුවේ කැම්පස් ගියපු එකෙක් තමයි. ඒ වගේම සයිටම් එකටත් විරුද්දයි. ඒත් මේවා නම් අමු ගොන් පාට් බන්. රටේ නමත් කනවා. විරෝදතාවේ එකක් match එක තව එකක්. ඔය විදියට තව ටික කාලෙකින් වෘත්තීය සමිති කාරයොත් එයි පඩි වැඩි කරව් කියාගෙන.
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    අපරාදෙ ටී ෂර්ට්වලටයි, වෙස් මූණුවලටයි ගිය වියදමයි, මුංගෙ ඉගෙන ගන්න තියන කාලයයි.

    pAya 24ma igenagannaa ekek kathaa karayi.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    SAITM එකේ ඉන්න එවුන් දොස්තරලා වෙලා මිනිස්සු මරනවලු, එතකොට මෙච්චර කල් රජයේ විද්‍යා විද්‍යාලවලින් අපු දොස්තරලගේ අතින් මිනිස්සු මරුනේ නැද්ද?
    අර නීති ශිෂ්‍යාවගේ කැඩිලා තිබ්බ අතට ප්ලාස්ටර් දාන්න තිබ්බ එකට ඇත කපපු එක හරිද?
    එත කොට දකුණු කකුලේ operation එකට වම කකුල කපපු එක හරිද?
    බොරු තර්කනේ ඕයි.
    අනික මුන් කියනවා උන් විරුද්දයි ලු පවුද්ගලික විශ්ව විද්‍යාල වලට. එතකොට මුන උ පෙ වලට පවුද්ගලික පන්ති ගෙයේ නැද්ද? අම්ම තාත්තගේ සල්ලි 1000-2000 ගානේ අවුරුදු දෙකක් මස මස ගැනේ වියදම් උනේ නැද්ද?
    මට පහුගිය දවසක මගේ කැම්පස් ගිය යමගෙත් එක්ක උ පෙ ක්ලාස් වල හිටපු එකෙක් හම්බුනා. 23 වෙලත් තාම ප්‍රයිවට් ඉගන ගන්න ව කිව්වම කින්ඩිය දාලා උගේ සමාජ වැඩි දේශනය දීල ගියා. එතකොට 18-21 වෙනකන් මම සල්ලි හොයන්න උන මහන්සිය ගැන උගේ කතාවක් නෑ. එතකොට උගේ දර්ශනය විදිහට මගේ මහන්සියෙන් මම උපයපු මුදල්, මම විසින් යොදවල මගේ අද්‍යාපනය කරගන්න එක වැරදි. එතකොට මුන් කියන්නේ මුන් මුකුත් නොකර නිකන් දෙන අධ්‍යාපනයද ශ්‍රේෂ්ට?
    යකෝ අපි මේ සල්ලි හම්බකරලා කටු කාලා සල්ලි හොයාගත්ත කියල සල්ලි නැති එකාගේ ප්‍රශ්න වලට අපි පලිද? අපේ කම්පුස් වල ඉන්නේම අලුත් දේවල් කරන අදහස් තියන අය නෙමෙයි. උන්ට ඕනේ JOB කරන්න. එතින් යකෝ එකට කම්පුස් යන්න ඕනෑ?
    ඇත්ත කතාකරොත් මට නැති අවස්ථාවක් විශ්ව විද්යාල වල යට තියනවා. එත් ඔවුන් එක පාවිච්චි කරන්නේ නෑ.