Patta
තමන්ගේ ගෙදර ප්‍රශ්න ලොකුවට අනිත් ගෙවල් වලට පෙන්නන එක පට්ට වැඩක්ද ?
Patta




සයිටම් එකත් එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්, ඇති එක හොඳ නැතුව ඇති ඒ කියල මැච් එකක් අස්සට ඕව උස්සන් ඇවිල්ල නිකන් පොරවල් වෙන්න යන එකනම් අමුම අමු ගොන් පාර්ට් එකක්.
ජාත්‍යන්තර තරගයකදී මේ වගේ දෙයක් කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් දෙනෙක් ඔතනට යන්නේ අපේ රට වෙනුවෙන් කෑගහන්න සප් එකක් දෙන්න එත් මෙයාල ගිහින් රට ඇතුලෙම ඉන්න තවත් කොටසකට විරුද්දව බෝඩ් ප්‍රදර්ශනය කරනවා.
විරුද්ද වෙයල්ලා හැබැයි ඔය වගේ තැන්වලට ඕවගේ ඒවා ගෙන්න එපා ඔතනට යන ඔක්කොම යන්නේ එක අරමුණකින්. ඔකේ ඇතුලේ පිල් වලට බෙදෙන්න එපා.
ලංකාවේ ගොඩක් මිනිස්සු cricket වලට ආසයි ආදරේ කරනවා. ලෝකේ උනත් ලංකාවේ cricket වලට තියෙන්නේ ලොකු පිළිගැනීමක් මේ වගේ වැඩ වලින් කරන උන්ගේ අරමුණු සාර්ථක වෙන්න පුළුවන් එත් රට ගැන සහ ක්‍රීඩාව ගැන පොඩ්ඩක් හිතපල්ලා
![]()
arun athpudiyak wath gahala nedda ban
huwak wath kiyala nedda
nikanma ara munu dan saddayak nethiwa indalada








cnk_123;21418401[COLOR=Green said:]
ජාත්‍යන්තර තරගයකදී මේ වගේ දෙයක් කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් දෙනෙක් ඔතනට යන්නේ අපේ රට වෙනුවෙන් කෑගහන්න සප් එකක් දෙන්න එත් මෙයාල ගිහින් රට ඇතුලෙම ඉන්න තවත් කොටසකට විරුද්දව බෝඩ් ප්‍රදර්ශනය කරනවා. [/COLOR]


කොයිවෙලේ හරි මිනිස්සුන්ගෙන් ගුටිකාලා ඔය මාකටින් නවතින්නෙPublic awareness eka vadi karaganna karapu honda marketing campaign ekak..

Kawda ban danne man match eka iwara wenakn baluwa ko ithin unwa pennuwe naane.
FB eke unma photo gahala daapu ewagen thamay dana gatte
appudi gahanna athi huu kiynnna athi eth bn un e karapu wade hari naa![]()

සිරා...අපරාදේ උන් වියදම් කරන වෙස් මුහණු හදන ගියාට උන්ව පෙන්නුවේ නැහැ...




සිරා...අපරාදේ උන් වියදම් කරන වෙස් මුහණු හදන ගියාට උන්ව පෙන්නුවේ නැහැ...
අන්තිමේ උන්ම ෆොටෝ ගහගෙන දාල...පජාතයි..
උන්ටම ෆොටෝ ගහල දාගන්න ඕනේ නම් උන්ගේ කැම්පස් එකේ ඉදන්ම ඕක කරන්න තිබ්බ...හිතාගෙන එන්න ඇති මැච් එකේ පෙන්නයි කියල...
කැමරා කරන උන්ටත් තේරෙනවා මේක මේක මැච් එකේ ස්පිරිට් එකට හරියන්නේ නැහැ කියල...![]()


