සයිටම් විරෝධය ආර්. ප්‍රේමදාස පිටියට... | #ABOLISHSAITM

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    සයිටම් එකත් එක්ක ප්‍රශ්න තියෙන්න පුළුවන්, ඇති එක හොඳ නැතුව ඇති ඒ කියල මැච් එකක් අස්සට ඕව උස්සන් ඇවිල්ල නිකන් පොරවල් වෙන්න යන එකනම් අමුම අමු ගොන් පාර්ට් එකක්.

    ජාත්‍යන්තර තරගයකදී මේ වගේ දෙයක් කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් දෙනෙක් ඔතනට යන්නේ අපේ රට වෙනුවෙන් කෑගහන්න සප් එකක් දෙන්න එත් මෙයාල ගිහින් රට ඇතුලෙම ඉන්න තවත් කොටසකට විරුද්දව බෝඩ් ප්‍රදර්ශනය කරනවා.

    විරුද්ද වෙයල්ලා හැබැයි ඔය වගේ තැන්වලට ඕවගේ ඒවා ගෙන්න එපා ඔතනට යන ඔක්කොම යන්නේ එක අරමුණකින්. ඔකේ ඇතුලේ පිල් වලට බෙදෙන්න එපා.

    ලංකාවේ ගොඩක් මිනිස්සු cricket වලට ආසයි ආදරේ කරනවා. ලෝකේ උනත් ලංකාවේ cricket වලට තියෙන්නේ ලොකු පිළිගැනීමක් මේ වගේ වැඩ වලින් කරන උන්ගේ අරමුණු සාර්ථක වෙන්න පුළුවන් එත් රට ගැන සහ ක්‍රීඩාව ගැන පොඩ්ඩක් හිතපල්ලා

    :(:(:no::no:
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe

    arun athpudiyak wath gahala nedda ban
    huwak wath kiyala nedda
    nikanma ara munu dan saddayak nethiwa indalada
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    arun athpudiyak wath gahala nedda ban
    huwak wath kiyala nedda
    nikanma ara munu dan saddayak nethiwa indalada

    Kawda ban danne man match eka iwara wenakn baluwa ko ithin unwa pennuwe naane.
    FB eke unma photo gahala daapu ewagen thamay dana gatte :lol::lol::lol::lol:

    appudi gahanna athi huu kiynnna athi eth bn un e karapu wade hari naa :no::no::no::no:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    attachment.php
     
    Attachments

    • 13697148_10206776991171521_4810485208548322411_n.jpg
      13697148_10206776991171521_4810485208548322411_n.jpg
      10.3 KB · Views: 147

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    cnk_123;21418401[COLOR=Green said:
    ]
    ජාත්‍යන්තර තරගයකදී මේ වගේ දෙයක් කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් දෙනෙක් ඔතනට යන්නේ අපේ රට වෙනුවෙන් කෑගහන්න සප් එකක් දෙන්න එත් මෙයාල ගිහින් රට ඇතුලෙම ඉන්න තවත් කොටසකට විරුද්දව බෝඩ් ප්‍රදර්ශනය කරනවා.
    [/COLOR]

    :):)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,667
    2,437
    113
    Public awareness eka vadi karaganna karapu honda marketing campaign ekak..
    කොයිවෙලේ හරි මිනිස්සුන්ගෙන් ගුටිකාලා ඔය මාකටින් නවතින්නෙ:rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Kawda ban danne man match eka iwara wenakn baluwa ko ithin unwa pennuwe naane.
    FB eke unma photo gahala daapu ewagen thamay dana gatte :lol::lol::lol::lol:

    appudi gahanna athi huu kiynnna athi eth bn un e karapu wade hari naa :no::no::no::no:

    :lol::lol: සිරා...අපරාදේ උන් වියදම් කරන වෙස් මුහණු හදන ගියාට උන්ව පෙන්නුවේ නැහැ...:rofl:

    අන්තිමේ උන්ම ෆොටෝ ගහගෙන දාල...පජාතයි..:lol:

    උන්ටම ෆොටෝ ගහල දාගන්න ඕනේ නම් උන්ගේ කැම්පස් එකේ ඉදන්ම ඕක කරන්න තිබ්බ...හිතාගෙන එන්න ඇති මැච් එකේ පෙන්නයි කියල...:baffled::P

    කැමරා කරන උන්ටත් තේරෙනවා මේක මේක මැච් එකේ ස්පිරිට් එකට හරියන්නේ නැහැ කියල...:yes:
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    පව් බන් අසරණ මානසික ලෙඩ්ඩු ටික...කාගේ උනත් ළමයිනේ බන්....වෙන ඉතින් මොනා කියන්ද...
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    :lol::lol: සිරා...අපරාදේ උන් වියදම් කරන වෙස් මුහණු හදන ගියාට උන්ව පෙන්නුවේ නැහැ...:rofl:

    අන්තිමේ උන්ම ෆොටෝ ගහගෙන දාල...පජාතයි..:lol:

    උන්ටම ෆොටෝ ගහල දාගන්න ඕනේ නම් උන්ගේ කැම්පස් එකේ ඉදන්ම ඕක කරන්න තිබ්බ...හිතාගෙන එන්න ඇති මැච් එකේ පෙන්නයි කියල...:baffled::P

    කැමරා කරන උන්ටත් තේරෙනවා මේක මේක මැච් එකේ ස්පිරිට් එකට හරියන්නේ නැහැ කියල...:yes:

    Sira.. :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ප්‍රස්නයක් නැහැ ....මොකද මේකේ අවුල ... උඹලට අපිට ඕනි විදිහටද මිනිස්සු විරෝදතාවයන් දක්වන්න ඕනි .......