සයිටම් විරෝධය ආර්. ප්‍රේමදාස පිටියට... | #ABOLISHSAITM

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,667
    2,437
    113
    17799447_794083410756948_5151988584648747032_n.png
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,667
    2,437
    113
    නෑ...


    කිරියෙම අය කියන විදිහට live broadcast එකටවත් නොපෙන්නපු, #NoSAITM " ඕෆ් ටොපික්".

    :lol:

    මුලින් මේකෙ තේරුම කියපන් :P


    ගිරව දාලා ගියාම ඔහොමවෙනව තමා බන් මොනව කරන්නද?:rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මුලින් මේකෙ තේරුම කියපන් :P


    ගිරව දාලා ගියාම ඔහොමවෙනව තමා බන් මොනව කරන්නද?:rofl:

    ඔව් බන් සමහරුන්ට ගිරවා දාගන්න තියා සිංහල කියවලා තේරුම්ගන්න බෑනෙ. ;)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඔව් අවුල් . ගෙදර ප්‍රශ්න ලෝකෙට අඩබෙර ගහල විසදන්න යන එක ලජ්ජා නැති වැඩක් ..ඔය සයිටම් රෙද්ද මටනම් වැඩිය අදාළ නැ ..හැබැයි රටේ නම චාටර් වෙන එකනම් අදාලයි ... මිට වැඩිය චාටර් වැඩ වෙනවා කියල කියන්න ට්‍රයි කරනවා කීප තැනක දැක්ක ,එත් එකේ තේරුම උබලට ඕනි ඕනි විදිහට රට නොන්ඩි කරන්න පුළුවන් කියන එක නෙවෙයි ...රටේ නම හදන්න බැරිනම් අඩුම ගානේ කන්නේ නැතුව ඉන්න ඕනි

    අම්මට සිරි රට චාටර් වෙන්නේ ඔකෙන්ද බන් .....

    ක්‍රිකට් මැච් වලට ගිහින් කුණුහරප බෝර්ඩ් අල්ලන එක , සිංහල මුස්ලිම් එවුන් මරාගන්න එක රටට ආඩම්බරයක් වෙලා Abolish SAITM කිඋවහම රටට අපහාසයක් වේ ....

    sex කියන එක සර්ච් අංක එකට පිට පිට 5 වතාවක් එනකොට එක හරිම ආඩම්බරයි


    අනේ පලයන් බන් යන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මුලින් මේකෙ තේරුම කියපන් :P


    ගිරව දාලා ගියාම ඔහොමවෙනව තමා බන් මොනව කරන්නද?:rofl:

    ගිරවා දාලනම් Math ගොඩ දාන්න අමාරුයි බන් ...නැද්ද හා :):):)
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අම්මට සිරි රට චාටර් වෙන්නේ ඔකෙන්ද බන් .....

    ක්‍රිකට් මැච් වලට ගිහින් කුණුහරප බෝර්ඩ් අල්ලන එක , සිංහල මුස්ලිම් එවුන් මරාගන්න එක රටට ආඩම්බරයක් වෙලා Abolish SAITM කිඋවහම රටට අපහාසයක් වේ ....

    sex කියන එක සර්ච් අංක එකට පිට පිට 5 වතාවක් එනකොට එක හරිම ආඩම්බරයි


    අනේ පලයන් බන් යන්න

    චාටර් වෙන තව විදි තියනව එක නිසා ඔයාලටත් ඕනි විදිහට රට චාටර් කරන්න පුළුවන් ... එකද කියන්නේ ?

    වෙන වැරද්දක් පෙන්නලා තමන්ගේ එක වැරද්දක් නෙවෙයි කියන්නේ ඇයි ? ඔයාගේ ගෙදර ප්‍රශ්නයක් වටේ අඩබෙර ගහල විසදන්න යන එක ආඩම්බර වැඩක්ද ? ජිනීවා යනවටම කැමති නැති මිනිස්සු ලංකාවේ ඉන්නේ ඉතින් මේක හරි හොදයද ?නිකන් හිතල බලන්න ඔයාගේ ඉස්කෝලෙයි තව ඉස්කොලෙකුයි බිග් මැච් එකක් යනවා ..ඔයාගේ ඉස්කෝලේ සෙට් එකක් ඉස්කෝලේ ක්‍රිකට් වලටවත් අදාළ නැති වෙන
    ඉස්කෝලේ මොකක්දෝ ප්‍රශ්නෙකට විරෝධතාවයක් දක්වන ගමන්ම බිග් මැච් එකට සහබාගි වෙනවා ..දැන් ඔයාගේ ඉස්කෝලෙට අඩාම්බරයිද මේක ? මේක දකින අනිත් ඉස්කෝලේ එකා මොනවා හිතයිද ?

    ලංකාව සෙක්ස් වලින් 1 ගැහුවා කියල දන්නේ ලංකාවේ උන්ම තමයි .පිටරට බහුතර මිනිස්සු ලංකාව ගැන ඔය දේවල් දන්නේ නැහැ , ක්‍රිකට් ගැනයි යුද්දේ සම්බන්දවයි සංචාරක කර්මාන්තෙ නිසා විතරයි ..බහුතරයක් ලංකාව තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නැහැ ..සාමන්යෙන් තුන් වෙනි ලෝකේ රටවල් වලට ඔය ලකාවට තියනවා වගේ දෙස්පාලුවොන්ගේ දුෂණ වංචා සම්බන්ද ප්‍රශ්න වගේ ප්‍රශ්න තියනවා ..එහෙමයි කියල තමන්ගේ ප්‍රශ්න ඔක්කොම එළියේ දාගෙන ඉන්න ඕනිද ? පොඩ්ඩක් ඉන්න බංගලි කාරයෙක් මේක සම්බදව දාපු කමෙන්ට් එකක් දැක්ක තැන මතක නැහැ හොයල දාන්නම් ..

    අනිත් කාරණේ එක එක තමන්ම හදපු හිතළු වලට තමන්ම උත්තර දීගෙන ඇත්ත ප්‍රශ්නේ යට යවන එකද දැන් කලාව ? උදාහරණයක් විදිහට මෙන්න මේක ? දැන් මේකේ හැටියට මේක වැරදියි කියන එවුන් ලංකාවේ අනිත් ප්‍රශ්න වලට සංවේදී වෙලා නැ ..මේකට විතරයි විතරයි රෙස්පොන්ඩ් කරලා තියෙන්නේ ?



    ඔහොම "කියන එකාගේ චරිතේ මේවගේ නිසා" මේ ප්‍රකාශය නොසලකා හැරිය යුතුය කියන තේරුම එන ෆොටෝ ගොඩාක් ෂෙයාර් වෙනවා දැක්ක ..ඇත්තටම මේ ලංකාවේ කැම්පස් යන එවුන්ගේ මානසිකත්වයද ?



    මහත්තයෝ පාරේ හිගන්නා කිව්වත් විරුද්ද පක්ෂේ එකා කිව්වත් ත්‍රස්තවාදී නායකයා කිව්වත් මේ ප්‍රශ්නෙදි විතරක් රෙස්පොන්ඩ් කරපු එකෙක් කිව්වත් වැඩක් නැ මහත්තයෝ ..උබල සයිටම් ගැන මරා ගද්දි එක වැඩිය අදාළ උනේ නැ හැබැයි රටක් විදිහට පෙනී ඉන්න තැනකදී ඔය ගොන් පාර්ට් දාන්න ගියාම අපිටත් ඒවා අදාලයි .අපිත් මේ රටෙනේ ... එකයි කියන්නේ සයිටම් ජනසතු බැරිනම් ඕනි එකක් කරගන්න කිසි අව්ලක් නැ .ක්‍රිකට් වලට ඔය ගොන් පාර්ට් ගෙන්න එපා ..හෙට පඩි වැඩි කරවූ , අරක දියවූ ,මේක දියවූ කියන්න ගත්තොත් එකේ නරක පුර්වාදර්ශය දුන්නේ මේකෙන් ...එකයි වැරදයි කියන්නේ
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    නෑ...

    සමහරුන්ට අනුව #NoSAITM කියලා t-shirt එකේ ගහන් ගියාම රටේ නම චාටර් වෙනවාලුනෙ. :(
    Australian බැටෙක්ට පොන්නයා කියපු එක ලෝකෙ වටේ media වල යද්දි ඒක "ක්‍රිකට්"
    කිරියෙම අය කියන විදිහට live broadcast එකටවත් නොපෙන්නපු, #NoSAITM " ඕෆ් ටොපික්".

    :lol:

    ah malaya kohomei ithn. kawadai SAITM wahanne?:lol::lol: ubala me dawas tike giye nathei naa gena massage paarak daagena enna policiyita kiyala?:oo:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Kiaima akarayakin rata nondi wune naha machan. Meka public and facebook wala witharai supiriyata nagala yanne. Stadium eke mehema ekak wuna kiyala ewele kawruth danneth na Cricket fans la danneth na lankawen pita. Balallu lawa kos ata bawanawa witharai kale. Dan oya kattiya share karanne mara lathoni thithiya:rofl:

    dan uba private education walata wiruddai da?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    නෑ...

    සමහරුන්ට අනුව #NoSAITM කියලා t-shirt එකේ ගහන් ගියාම රටේ නම චාටර් වෙනවාලුනෙ. :(
    Australian බැටෙක්ට පොන්නයා කියපු එක ලෝකෙ වටේ media වල යද්දි ඒක "ක්‍රිකට්"
    කිරියෙම අය කියන විදිහට live broadcast එකටවත් නොපෙන්නපු, #NoSAITM " ඕෆ් ටොපික්".

    :lol:
    එතකොට ජාත්‍යන්තරේ දැන් සිංහලෙනුත් යනවද? :lol: :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අම්මට හු $%^ අපි පැරදිලා පැරදිලා ගහපු එකම මැච් එක නෙමේද එතකොට මුන් බලලා තියෙන්නේ ;;;

    ලසිත් මාලිංග
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අර නඩු තීන්දුව සයිටම් එකට විරුද්ධව අවනම් ඔය මගුල් නැනේ. එකනේ මුන්ට රිදිලා තියෙන්නේ: සයිටම් එකේ ප්‍රමිතියක් නැත්තම්, වෛද්‍ය සභාව එහෙම කියනවනම් මුලින්ම වෛද්‍ය සභාව සයිටම් හි ප්‍රමිතිය නැත්තේ මොන අංශ වලද, ප්‍රමිතිය ගත කරන්න මොනවද කරන්න ඕනේ කියල කියන්න ඕනේ. වෛද්‍ය සභාවටවත් වෛද්‍ය විද්‍යාලයක හෝ රෝහලක ප්‍රමිතිය පිලිබඳ න්‍යාය පත්‍රයක් වත් නෑ. නැත්තම් ඒගොල්ලන්ට කියන්න තිබ්බනේ මේ මේ අංශ වල ප්‍රශ්න කියල.
    මමත් පවුද්ගලික අද්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක් සල්ලි දීල, එ කියල අපිට විභාග ලේසි උනේ නෑ. සල්ලි තිබ්බ පලියට පාස් උනේ නැති කට්ටිය ඕනේ තරම් හිටියා.

     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    1987 දී රජිව් ගාන්ධිට තුවක්කු බඳෙන් තඩි බෑ සේවා නියුක්ත නාවුක සෙබළා විජිත රෝහණ විජයමුණි ය. අද වන විට ඔහු රණවිරුවෙකු ලෙසත් දේශප්රේමියෙකු ලෙසත් හඳුන්වනු ලබන්නේ ආරාධිත රාජ්යතාන්ත්රිකයෙක් හට පහර දීම යනු විරෝධතාවයක ප්රජාතාන්ත්රික ක්රමවේදය නිසාය. එවැනි සිදුවීමක දී ජාත්යන්තරය ඉදිරියේ රටේ කීර්ති නාමයට හානි සිදු නොවන්නේ විරෝධය පළ කිරීමේ පිළිගත් ක්රමවේදය පොල්ලකින් තඩි බෑම යැයි ජිනීවා සම්මුති වල ඇති නිසාය.

    2010 දී බ්රිතාන්යයේ ස්ථාවරයට එරෙහිව විරෝධය පළ කරන්නේ විමල් වීරවංශ ප්රමුඛ ජාතික නිදහස් පෙරමුණය. ඔවුන් ඉංගිරිසි රාජධානියට විරෝධය පළ කිරීමේදී Condemn වෙනුවට Condem කියා ලිවීමෙන් සිදුවන්නේ රජා මැරී පර වී වැටීමය. රැජිණ විලි ලැජ්ජාවෙන් බොස්තොරොක්කය ද ඔසවාගෙන ලන්ඩන් හන්දිය හරහා පැන යාමය. එවැනි විරෝධතා වලින් රටේ කීර්ති නාමයට හානියක් නොවන්නේ ඉංග්රීසි භාෂාව " වහරනු සෙරෙන් සපයා" ලෙස හෝඩිපොතේ පවසා ඇති නිසාය

    1968 මෙක්සිකෝ උළෙලේ මීටර 200 ඉසව්වේ ජයග්රහණය කළේ කළු ඇමරිකානුවන් දෙදෙනෙකි.ටොරී ස්මිත් සහ ජෝන් කාර්ලෝස් පදක්කම් පුවරුව මත හිඳ කළු අත් වැසුම් පැළඳි අත් ඔසවා විරෝධය පළ කළහ. ඒ ඔලිම්පික් උළෙල අරභයා නොව තම උපන්බිමේ කළු ජාතිකයින්ට දක්වන අඩු සැලකිල්ල ට එරෙහිවය.

    එම ඔලිම්පික් උළෙලේම ජිම්නාස්ටික් ඉසව්වේ කැපී පෙනෙන ක්රීඩිකාවක් වූ චෙකොස්ලෝවැකියාවේ වියෙරා චාස්ලෆ්කා පදක්කම් පුවරුවේ දී තම විරෝධය දියත් කළාය. භූමි ව්යාම ඉසව්වේ සහ සමබල දණ්ඩ ඉසව් වල රන් පදක්කම් දිනූ සෝවියට් ක්රීඩිකාවන් වෙනුවෙන් සෝවියට් ජාතික ගීය වාදනය වන විට ඇය හිස පහතටත් පැත්තකට ත් හරවා විරෝධය සහ ප්රතික්ෂේපය පළ කළා ය. එය ක්රීඩාවේ නාමයෙන් දක්වන විරෝධතාවක් නොව දේශපාලනික ප්රතික්ෂේපයක් ලෙසය. ඇය පෙනී සිටින්නේ චෙකොස්ලෝවැකියාව ආක්රමණය කරමින් සිටි සෝවියට් රජයට එරෙහිව ය.

    2016 රියෝ ඔලිම්පික් උළෙලේ මැරතන් ඉසව්වේ රිදී පදක්කම්ලාභියා වූයේ ඉතියෝපියාවේ ෆෙයිසා ලිලේසා ය.ඔහු තම තරගය අවසන් කරන්නේ දෑත් හරස් කරමින් විරෝධය දනවන සංඥාවක් පෙන්නුම් කරමිනි. ඔහුගේ විරෝධතාවද ඔලිම්පික් උළෙලට එරෙහිව නොව තම මව්බිමේ දේශපාලනික තීන්දුවකට එරෙහිවය. අඩිස් අබාබා සමෝධායන ව්යාපෘතියෙන් අගතියට පත් වන ලිලේසා උපන් ඔරෝමෝ ගෝත්රය වෙනුවෙන් ද රජයේ හමුදා විසින්මරා දැමූ හාරසියයකට අධික උද්ඝෝෂකයින් වෙනුවෙන්ද ඔහු තම විරෝධය පළ කරන්නට ඒ අවස්ථාව තෝරා ගන්නේය.

    2017 දී ශ්රී ලංකාවේ ශිෂ්ය පිරිසක් ආර් ප්රේමදාස ක්රීඩාංගනයේ දී පැවති ක්රිකට් තරගයක් අතරතුර සාමකාමී ව සහ නිර්මාණශීලිව විරෝධතාවක් දියත් කළහ. පොදු ජනතාවගේ දෛනික දිවිපෙවෙතට කිසිදු බාධාවක් නොකරන ඔවුන් ප්රවේශපත්ර ද රැගෙන පැමිණ කළ විරෝධතාවය පිළිබඳව ඇතමුන්ගෙන් එල්ල වන චෝදනා විසුළුසහගතය. සයිටම් සම්බන්ධව අපගේ පුද්ගලික ස්ථාවරය පවතින්නේ මේ සිසුන්ගේ මතයට ප්රතිවිරුද්ධවය.

    නමුත් මේ අරභයා නැගෙන භවාතීශ විලාප සහ සාම්ප්රදායික කෙඳිරිලි නියෝජනය නොකරන නිසා ම මෙසේ පැවසිය යුතු වේ. තවත් එක් මුදල් සූදුවක් පමණක් වන ක්රිකට් පිටියක විරෝධතාවක් දැක් වූ පමණින් ජාත්යන්තරයේ කන්යා පටලය බිඳෙන්නේ නැත. ජාත්යන්තරය උපදින්නේ කහ මලකිනි'යි සිතන බොහෝ සුදනන්, තක්කඩි කම දේශප්රේමයෙන් වසාගත් විරෝධතා වල සැබෑ හෙළුව දකින්නේ ද නැත.

    _සහන් කසීර වික්රමසිංහ -
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    With the view of resolving the controversial SAITM issue, the government has proposed to bring the Neville Fernando Teaching Hospital under the Ministry of Health, whilst allowing it to continue to run as a teaching hospital.

    A statement was issued by the Ministry of Higher Education and Highways today (7), revealing the position of the government regarding the issue of the South Asian Institute of Technology and Medicine (SAITM) in Malabe.

    The government of Sri Lanka has taken the following decisions on the SAITM issue subject to the judgment of the Court of Appeal and the subsequent appeal to the Supreme Court, as sought by the Sri Lanka Medical Council (SLMC):

    1. SAITM students who have already passed the final MBBS examination will be given a further period of clinical training in Surgery, Medicine, in Gynecology and Obstetrics, Psychiatry and Pediatrics, one month each in duration, at Homagama and Avissawella hospitals.

    2. Subsequent to this training, candidates will undergo a mandatory examination conducted for granting provisional registration under the joint supervision of SLMC and the University Grants Commission.

    3. Ministry of Health will gazette the minimum standards for medical education in Sri Lanka submitted by the SLMC with the approval of the AG.

    4. Ministry of Health will initiate the proceedings to bring the Neville Fernando Teaching Hospital under the Ministry of Health and will continue to run as a Teaching Hospital.

    - See more at: http://www.adaderana.lk/news/40052/govt-decides-on-saitm-and-nfth#sthash.qPSmlPxT.dpuf

    :lol: