එක දැන ගන්නේ කොහොමද කියල කිව්වා නම්...
ඇයි බන් ඉස්පිරිතාලවල බෙහෙත් දෙන්නෙ 1 දොස්තරද?



එක දැන ගන්නේ කොහොමද කියල කිව්වා නම්...






ඇයි බන් ඉස්පිරිතාලවල බෙහෙත් දෙන්නෙ 1 දොස්තරද?![]()
ඉස්පිරිතාලෙකට ගොඩ වෙලා වත් නැහැ නේද? නැත්නම් බෙහෙත් අරගෙනත් ඇති, කබරගොයා තලගොයා කරගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්.
සමහර ඉස්පිරිතාල (දුෂ්කර) කොහොමත් එක්කෙනෙක් වගේ ඉන්න ඒවත් තියෙනවා.
මහා රෑ අවොත් නම් කොහොමත් එක්කෙනයි ඉන්නේ. (ගොඩක් වාට්ටු වල )
(කොහොම හරි ඉතින් දැන් නෙවිල් ලොක්කත් කියනෝ නේ, MBBS දීපු අයටත් clinical exposure එක මදි කියල. හැබැයි ගොට්ට අල්ලන අයට නම් අවුලක් නැහැ වගේ.. )

මොකක්ද එකේ වැරැද්ද? මහ රෑට ඔක්කොම දොස්තරලා එක වාට්ටුවක නැහැ. එක්කෙනෙක් හෝ වැඩිම වුනොත් දෙන්නෙක් තමයි ඉන්නේ. ඒ වගේම පොඩි ඉස්පිරිතාලවල එක්කෙනාගෙන් විතරක් දුවන වෙලාවල් ඕන තරම් තියෙනවා. මම මේ කතා කරන්නේ ලොකු teaching hospitals ගැනවත් , නැත්නම් general ඒවා ගැනවත් නෙවේ. එවයිත් සමහර වෙලාවට මම කියන දේ වෙන්න පුළුවන්.ඉස්පිරිතාලෙකට ගොඩ වෙලා වත් නැthi bawanam penawa.![]()
ඇයි බන් ඉස්පිරිතාලවල බෙහෙත් දෙන්නෙ 1 දොස්තරද?![]()



කොහොමත් බෙහෙත් දෙන ගොඩක් වෙලාවට දෙන්නේ එක දොස්තර තමයි. ඔක්කොම වට වෙලා දෙන සිරිතක් නැහැ නේ.![]()
මොකක්ද එකේ වැරැද්ද? මහ රෑට ඔක්කොම දොස්තරලා එක වාට්ටුවක නැහැ. එක්කෙනෙක් හෝ වැඩිම වුනොත් දෙන්නෙක් තමයි ඉන්නේ. ඒ වගේම පොඩි ඉස්පිරිතාලවල එක්කෙනාගෙන් විතරක් දුවන වෙලාවල් ඕන තරම් තියෙනවා. මම මේ කතා කරන්නේ ලොකු teaching hospitals ගැනවත් , නැත්නම් general ඒවා ගැනවත් නෙවේ. එවයිත් සමහර වෙලාවට මම කියන දේ වෙන්න පුළුවන්.


Rata eka doctor kenekwath na wards wala; teaching hospitals,general one ekaka. oncall inna kenath gedara. call 1k dunnoth enwa. eth welawak gatha wenawane.