ඉදිරියේ රාළ;21218059 said:එහෙමයි කියල සමස්ථ ආයු අපේක්ෂාව අඩු වීමත් , එක ලෙඩක් හොඳ වෙලා අනික් ලෙඩේ හැදෙන්න යන කාල පරාසයේ දිගින් දිගටම පටු විමෙනුත් ප්‍රදර්ශනය වෙන හෙළුව වැහෙන්නෙත් නෑනෙ ආයිබොං.
පෙරලුන පිට හොදයි කියනවා

ඉදිරියේ රාළ;21218059 said:එහෙමයි කියල සමස්ථ ආයු අපේක්ෂාව අඩු වීමත් , එක ලෙඩක් හොඳ වෙලා අනික් ලෙඩේ හැදෙන්න යන කාල පරාසයේ දිගින් දිගටම පටු විමෙනුත් ප්‍රදර්ශනය වෙන හෙළුව වැහෙන්නෙත් නෑනෙ ආයිබොං.

හැබැයි තාම එළකිරි එන්නේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු කොම්පියුටර් ඒකෙන් ලොග් වෙලා නේදමන්තරයක් කියල අඳුනෙන් එළකිරි එන ක්‍රමේ තාම හොයාගත්තේ නැද්ද
අකමැත්තෙන් උනත් ඒ කරුමෙ නං හැමදාම ගෙවන්න වෙනව එළකිරි එන්න නං![]()

බෙහෙත් ගොඩක් ඕනෙ වෙන්නෙ රතු මිරිස් කණ හින්ද![]()
![]()

ඒක එහෙම්මම නෑ - නමුත් පාවිච්චි වෙන කොට ලෙඩ අඩුයි. එතකොට ලෙඩක් ආවොත් ඉක්මනින්ම හොද කරගන්නත් පුළුවන් අඩු වාර ගණනකින් බේත් බීලාරතු මිරිස් කණ එක නැවැත්තුව නං මොනම බෙහෙතක්වත් ඕන්නෑ![]()
![]()
ඇයි සර්ප විෂ , කෑම විෂ ?පොඩි පොඩි තුවාල අතපය උලුක් වෙන ඒව විතරයි එතකොට බෙහෙත් කරන්න ඕනෙ වෙන රෝග![]()
![]()
අදාලද නැද්ද කියල වැඩේ වෙච්ච දවසට තේරෙයි.එදාට ජනේලද උලුවහුද වැඩක් නෑ
![]()
ලංකාව ඇතුලේ වැවෙන අලබතල කාල ඉන්නෙ නැතුව පිටින් කෑම ගේන්නේ ඇයි ?
ලංකාවේ හදන ටෙලිනාට්ටි තියෙද්දී පිටරට ඒවා බලන්නෙ ඇයි ?
ජාතික ඇඳුම වියලා අඳින්න පුළුවන්කම තියෙද්දී පිටින් ගෙනත් කලිසම් මහල අඳින්නේ ඇයි ?
මන්තරයක් කියල භූතයෙක් බැඳගෙන වැඩ කරන්නේ නැතුව මැෂින් පාවිච්චි කරන්නෙ ඇයි ?
ඔයවගේ ප්‍රශ්න වලට තියෙන උත්තරේම තමා![]()

Elakiriye unta muu god wage neh. Muge pran thread baluwoth penei mu Scurviyata wada upset case ekak. Wadurata dali pihiya wage thamai muta weda pothak hambela tiyenne

Mama mewa issra idan kiyanawaElakiriye unta muu god wage neh. Muge pran thread baluwoth penei mu Scurviyata wada upset case ekak. Wadurata dali pihiya wage thamai muta weda pothak hambela tiyenne
![]()

ඉදිරියේ රාළ;21218059 said:එහෙමයි කියල සමස්ථ ආයු අපේක්ෂාව අඩු වීමත් , එක ලෙඩක් හොඳ වෙලා අනික් ලෙඩේ හැදෙන්න යන කාල පරාසයේ දිගින් දිගටම පටු විමෙනුත් ප්‍රදර්ශනය වෙන හෙළුව වැහෙන්නෙත් නෑනෙ ආයිබොං.