සයිටම් ෆේල් වුණේ ආයතනයේ වරදින්

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,382
    113
    අදාල නෑනේ
    නම මට බලාගන්න බැරි උනා බන්. ඒ උට්ට ගම කෑවා.
    අර සයිටම් එකට විරුද්ද ඩොක්ටවත් චා උනා උගේ කතාවෙන්.

    u maha manda buddika katha kiyanne
    okawa dakiddi mata hithuna eye hath polema ga gai kiyala
    sirama dokawath cha una oka hinda
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    6,821
    3,662
    113
    ගග අද්දර
    Ehema ekak une naa .
    Un dennatama arun denna kathakaranna dunne naa.
    Un denna thamange mathe hariyata kiwwa..
    Anik denna thama eka eka welaawata eka eka ewa kiwwe

    නෑ අයියේ අරූ අන්තිමට මට මතක විදියට 12 ට විතර කිව්වා අපිට ගැටළුවක් නැහැ සයිටම් එකේ කොලිටි එක ගැන. එක හරි උනත් වැරදි උනත් වහන්නම ඕනි කියල.
    එතකොට අනිත් උන් කොලිටිය කියන වචනේ අල්ලන් දගලන්න ගත්ත.
    එතකොට අර ඩොක්ටත් මොකක් හරි කියන්න හැදුව එත් අරු ඩොක්ටටත් කතා කරන්න දුන් නැහැ..
    අනික මු කිවන්නේ ඕනම උපාධියක් සල්ලි වලට කරන්න දෙනව නම් ඒ ඔක්කොටම විරුද්දයි කියල.
    දැන් එතකොට එකත් හරිද?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,230
    12,297
    113
    ඔය සයිටම්ලාගේ ඉස්පිරිතාලෙ නිකන් බේත් දෙන්නේ නැත්තේ ඇයි කියලා අහන දොස්තර දෙවිවරු හවසට පොල් කඩන්නේ ඇයි කියලා පැහැදිලි කරොත් නරකද?

    හැම දොස්තරම එක්කෝ චැනල් කඩේ නැත්තම් ප්‍රයිවට් ප්‍රැක්ටිස් ඩිස්පෙන්සරි කඩේටවෙලා කරන්නේත් ලාභ ලබන එක නෙමෙයිද?

    ස්ටර්යික් කරන දවසටත් හවසට ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරනවා නේද?

    දොස්තරලා කීදෙනෙක් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් වලින් හම්බුරන සල්ලි වලින් ආදායම් බදු ගෙවනාද?

    වෙදකම ප්‍රයිවෙට් බිස්නස් එකක් කරගෙන ඉන්න දොස්තරලා සයිටම් ධනවාදය ගැන කතා කරන්නේ කොහොමද

    podaak hoyala balapan machan hariyata ..
    Danata lankawe dostharala serama hawasata private beth denne naa...
    Strike dawasata beth denne ekko horu
    Ehema naththam oya saitm ekaya supporrt karana tiak wayasaka pprawal .. godak welawata thamage lamaya siatm eke igena gannawa ...

    Kawuru kohoma kiwwath nikak kalpana karla balanna ude kale ispirithaleta gihin polime indala hamotama beth ganna baa.. godak welawata rajaye rassa hari pvt jobs hari karanawa nam hawasa thama doc eke gaawata yanna welawa thiyenne...

    Kawada hari dawssaka hariyatama serama doca la pvt berh dena eka nathrakaloth thereyi eken kochchara sewayak unaada kiyala ...
    Mama kiyanne rupiyl 4000k 5000k ganna aya newei ledek balala 259k thunseeyak ganna un gana
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,230
    12,297
    113
    නෑ අයියේ අරූ අන්තිමට මට මතක විදියට 12 ට විතර කිව්වා අපිට ගැටළුවක් නැහැ සයිටම් එකේ කොලිටි එක ගැන. එක හරි උනත් වැරදි උනත් වහන්නම ඕනි කියල.
    එතකොට අනිත් උන් කොලිටිය කියන වචනේ අල්ලන් දගලන්න ගත්ත.
    එතකොට අර ඩොක්ටත් මොකක් හරි කියන්න හැදුව එත් අරු ඩොක්ටටත් කතා කරන්න දුන් නැහැ..
    අනික මු කිවන්නේ ඕනම උපාධියක් සල්ලි වලට කරන්න දෙනව නම් ඒ ඔක්කොටම විරුද්දයි කියල.
    දැන් එතකොට එකත් හරිද?
    Ithin un hamadaama kiwwwe ekane ..
    Eeye nam oo eka godak durta saadarneekaranaya kala ...
    Oo kiwwe ithin eken kohomada nidahas sdyapanaya nathiwenne kiyala...

    Eka uge mathaya .. mage eka newwyi :P
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    6,821
    3,662
    113
    ගග අද්දර
    Ithin un hamadaama kiwwwe ekane ..
    Eeye nam oo eka godak durta saadarneekaranaya kala ...
    Oo kiwwe ithin eken kohomada nidahas sdyapanaya nathiwenne kiyala...

    Eka uge mathaya .. mage eka newwyi :P

    :baffled::baffled::baffled: මන් හිතුවේ ඌ අර ඩොක්ටගේම මතයේ ඉදපු එකෙක් කියල..
    කවුද දන්නේ ඔයත් රහසින් ඒ මතයම දරනවද කියල.
    :P:P:P:P:P