සයිටම්_අහෝසියි

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
පටු විදිහට හිතන්න එපා මචං.නිදහස් අධ්‍යාපනය සහ මුදල් අය කර ඉගැන්වීම පටලවාගන්න එපා.කිසිම රටකට සියළුම වැසියන්ට උසස් අධ්‍යාපන දක්වා නොමිලේ අධ්‍යාපනය දෙන්න පුළුවන් හැකියාවක් නෑ.රජයට සහය දැක්වීමට ප්‍රමිතිගත පෞද්ගලික අධ්‍යාපන ආයතන අළුතින් බිහිවිය යුතුමයි.

නිකන් දෙනවා කිවුවම උඩ පනින උන්ට තේරෙන්නේ නෑ බන් නිකන් දෙන එකේ වියදමයි අතට ගානකුයි එක්ක ඇස්තමේන්තු කරලා බදු වැඩි කරනවා කියලා. private දාන ඒවගේ ප්‍රමිතිය හදන්නේ නැතිව ඒ දාන ඒවත් බද්දට එකතුකර ගන්න පොර කනවා මේ මෝඩයෝ. දේශපලුවොත් බලන් ඉන්නේ උන්ට පල්ලමක් එනකං කොහෙන් හරි කෙලින්න.
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    මේක නිකන් දෙන්නේ නෑ මචන්. තීයෙන විදිහට සල්ලි ගෙවන්න වෙනවා ඉගෙන ගන්න. ලෑබෙන සල්ලි වලින් සල්ලි නෑති ලමයින්ට ශිෂයත්ව දෙනවා, ආයතනය දියුණු කරනව, නඩත්තු කරනවා. මේක තමා හොදම විදිහ. ලාබයක් නෑ. රටට සේවයක් වෙනවා
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේක නිකන් දෙන්නේ නෑ මචන්. තීයෙන විදිහට සල්ලි ගෙවන්න වෙනවා ඉගෙන ගන්න. ලෑබෙන සල්ලි වලින් සල්ලි නෑති ලමයින්ට ශිෂයත්ව දෙනවා, ආයතනය දියුණු කරනව, නඩත්තු කරනවා. මේක තමා හොදම විදිහ. ලාබයක් නෑ. රටට සේවයක් වෙනවා

    ආ එහෙම හරි වෙනවා නං ලොකු දෙයක්.. කාටවත් පාඩුවක් නෑ නේ..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මේක නිකන් දෙන්නේ නෑ මචන්. තීයෙන විදිහට සල්ලි ගෙවන්න වෙනවා ඉගෙන ගන්න. ලෑබෙන සල්ලි වලින් සල්ලි නෑති ලමයින්ට ශිෂයත්ව දෙනවා, ආයතනය දියුණු කරනව, නඩත්තු කරනවා. මේක තමා හොදම විදිහ. ලාබයක් නෑ. රටට සේවයක් වෙනවා
    Ratata sewayak wenne kohomada mee harak train karala? Laaba lavala laabe rajayata dunnath mee harak train karala leddunwa risk karanawanam mokakda theruma
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    පටු විදිහට හිතන්න එපා මචං.නිදහස් අධ්‍යාපනය සහ මුදල් අය කර ඉගැන්වීම පටලවාගන්න එපා.කිසිම රටකට සියළුම වැසියන්ට උසස් අධ්‍යාපන දක්වා නොමිලේ අධ්‍යාපනය දෙන්න පුළුවන් හැකියාවක් නෑ.රජයට සහය දැක්වීමට ප්‍රමිතිගත පෞද්ගලික අධ්‍යාපන ආයතන අළුතින් බිහිවිය යුතුමයි.

    Pramithigatha private ayathana lankawe kohewath na pramithiyak nathi ewa misak. Pramitgiyak thibbath passe kalayak yaddi pramitgiya adu wela gihin natgi wenawa SLIIT ekata una wage
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Ratata sewayak wenne kohomada mee harak train karala? Laaba lavala laabe rajayata dunnath mee harak train karala leddunwa risk karanawanam mokakda theruma

    uba kohomada ban meeharak kiyala kiyanne. ube AL walinda mee harak maninne. yakow tikak balapan companay wala inna lokko okkoma AL goda da kiyala. ehema naa. ubala wage ewun thama anith minissunta mee harak kiyana thadi gonnu. :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Iye pereda dapu facylty walata arenna anik ewata thiyanawa. Sliit wage ewata oya kitapu pramitgiya enna thawa centuries keeyak yaida kiyala dannawada:lol:

    mata mathaka widihata uba Mora.. mathaka thiyaa ganin mama Mora electronic karapu ekek kiyala. habai mata anith minissunta mee harak kiyana kabbo pennanna baa
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    Pramithigatha private ayathana lankawe kohewath na pramithiyak nathi ewa misak. Pramitgiyak thibbath passe kalayak yaddi pramitgiya adu wela gihin natgi wenawa SLIIT ekata una wage

    ප්‍රමිතිගත ආණ්ඩුවේ ඒවත් නෑ නැත්තම් ඒවායින් උඹ වගේ මීහරක් බිහිවෙයිද :lol:

    දැන් රිදිලා කෑගහයි :lol::lol::lol:
     
    • Like
    Reactions: malakadss

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Pramithigatha private ayathana lankawe kohewath na pramithiyak nathi ewa misak. Pramitgiyak thibbath passe kalayak yaddi pramitgiya adu wela gihin natgi wenawa SLIIT ekata una wage

    උඹට ආයේ උත්තර දෙන්න යන්නේ නෑ.අවශ්‍ය උත්තරේ අනිත් එවුන් දාලනේ තියෙන්නේ :lol:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    දැන් saitm එකෙන් රටේ මිනිස්සුන්ට බරක් උනේ නෑ කියන්නෙ කොහොම ද. හැම මාසෙක්ටම කෝටි 20 ගානේ ආණ්ඩුව නෙවිල්ට දුන්නේ මිනිහගෙ බැන්කු ණය පියවන්න. කිහොමද ඒක .ලාබෙ තනිකරම මිනිහා තියාගෙන අපේ බදු මුදල් වලින් මිනිහගෙ ණය ගෙවනව. මරු පුද්ගලික අදාපන ආයතනය . මාත් දාගන්න ඔන ඔහොම එකක්.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මේවගේ ගුබ්බෑයමුත් හොදයි කියගෙන එවට කඩේයන set සෙට් එකක් ඉන්නවනෙ ලන්කාවෙ.ඉතින් රට කවදා හදෙයිද
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සයිටම් අහෝසි කෙරේ - ලාභ නොලබන ආයතනයක් බවට පත්කිරීමට රජය තීරණය කරයි

    නෙවිල් ප්‍රනාන්දුගේ හිමිකාරත්වයෙන් යුත් සයිටම් ආයතනය අහෝසි කිරීමටත් නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් බිහි කිරීමටත් රජය තීරණය කර තිබෙනවා.

    නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නව ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණයෙන් යුතුව ක්‍රියාත්මක වනු ඇති බවයි.

    මේ අනුව සයිටම් ආයතනයට අලූතින් වෛද්‍ය සිසුන් බඳවාගැනීම අත්හිටුවා ඇති අතර, නව බඳවාගැනීම් සිදුකළ යුතු වන්නේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතින්ට අනුකූලව ස්ථාපිත කෙරෙන යෝජිත නව ආයතනය සඳහා බවයි රජය අවධාරණය කළේ.

    එකඟවූ වෛද්‍ය අධ්‍යාපනය හා පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    මෙහිදී අඩු ආදායම්ලාභී පවුල්වල සුදුසුකම් සපුරන සිසුන්ටද සහනදායී ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම මගින් එහි අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැළසෙනු ඇති.

    HIRU news

    dan mokak da ban wenne ? meka iwarada ? :confused::confused::confused:

    meka thamai lankawata match wena system eka. hema thenama thiyenna ona me widiyata thamai. nikan dena eka hoda system ekak newei...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සයිටම් නම විතරයි අහෝසි වෙලාතියෙන්නෙ