Me gazette ekata mokada wenne ?
2020 අප්පපච්චි රජවුනාම මේ ගැසට් එක හකුළුවා ගන්නවාලු
Me gazette ekata mokada wenne ?
පටු විදිහට හිතන්න එපා මචං.නිදහස් අධ්‍යාපනය සහ මුදල් අය කර ඉගැන්වීම පටලවාගන්න එපා.කිසිම රටකට සියළුම වැසියන්ට උසස් අධ්‍යාපන දක්වා නොමිලේ අධ්‍යාපනය දෙන්න පුළුවන් හැකියාවක් නෑ.රජයට සහය දැක්වීමට ප්‍රමිතිගත පෞද්ගලික අධ්‍යාපන ආයතන අළුතින් බිහිවිය යුතුමයි.
නිකන් දෙනවා කිවුවම උඩ පනින උන්ට තේරෙන්නේ නෑ බන් නිකන් දෙන එකේ වියදමයි අතට ගානකුයි එක්ක ඇස්තමේන්තු කරලා බදු වැඩි කරනවා කියලා. private දාන ඒවගේ ප්‍රමිතිය හදන්නේ නැතිව ඒ දාන ඒවත් බද්දට එකතුකර ගන්න පොර කනවා මේ මෝඩයෝ. දේශපලුවොත් බලන් ඉන්නේ උන්ට පල්ලමක් එනකං කොහෙන් හරි කෙලින්න.
මේක නිකන් දෙන්නේ නෑ මචන්. තීයෙන විදිහට සල්ලි ගෙවන්න වෙනවා ඉගෙන ගන්න. ලෑබෙන සල්ලි වලින් සල්ලි නෑති ලමයින්ට ශිෂයත්ව දෙනවා, ආයතනය දියුණු කරනව, නඩත්තු කරනවා. මේක තමා හොදම විදිහ. ලාබයක් නෑ. රටට සේවයක් වෙනවා
Ratata sewayak wenne kohomada mee harak train karala? Laaba lavala laabe rajayata dunnath mee harak train karala leddunwa risk karanawanam mokakda therumaමේක නිකන් දෙන්නේ නෑ මචන්. තීයෙන විදිහට සල්ලි ගෙවන්න වෙනවා ඉගෙන ගන්න. ලෑබෙන සල්ලි වලින් සල්ලි නෑති ලමයින්ට ශිෂයත්ව දෙනවා, ආයතනය දියුණු කරනව, නඩත්තු කරනවා. මේක තමා හොදම විදිහ. ලාබයක් නෑ. රටට සේවයක් වෙනවා
පටු විදිහට හිතන්න එපා මචං.නිදහස් අධ්‍යාපනය සහ මුදල් අය කර ඉගැන්වීම පටලවාගන්න එපා.කිසිම රටකට සියළුම වැසියන්ට උසස් අධ්‍යාපන දක්වා නොමිලේ අධ්‍යාපනය දෙන්න පුළුවන් හැකියාවක් නෑ.රජයට සහය දැක්වීමට ප්‍රමිතිගත පෞද්ගලික අධ්‍යාපන ආයතන අළුතින් බිහිවිය යුතුමයි.
university of colombo peradeniya moratuwa ruhuna serama wikunamu. laabayak nane. labayak nathi ewain ratata wadak naa![]()

Pramithigatha private ayathana lankawe kohewath na pramithiyak nathi ewa misak. Pramitgiyak thibbath passe kalayak yaddi pramitgiya adu wela gihin natgi wenawa SLIIT ekata una wage

Uba wage gobbayonta wiyadam karana rate salli tika hari ithuru wenawa![]()

Rajaye hama ekatama pramithiya tiyenawada kiyapan? Anduwe E fac walin kiyakatada IESL associate tiyenne kiyapanko?![]()

Ratata sewayak wenne kohomada mee harak train karala? Laaba lavala laabe rajayata dunnath mee harak train karala leddunwa risk karanawanam mokakda theruma

Iye pereda dapu facylty walata arenna anik ewata thiyanawa. Sliit wage ewata oya kitapu pramitgiya enna thawa centuries keeyak yaida kiyala dannawada![]()
Pramithigatha private ayathana lankawe kohewath na pramithiyak nathi ewa misak. Pramitgiyak thibbath passe kalayak yaddi pramitgiya adu wela gihin natgi wenawa SLIIT ekata una wage

Pramithigatha private ayathana lankawe kohewath na pramithiyak nathi ewa misak. Pramitgiyak thibbath passe kalayak yaddi pramitgiya adu wela gihin natgi wenawa SLIIT ekata una wage

සල්ලි ඔක්කොම ඇමතියයි නෙවිලුයි සාක්කුවෙ දාගත්තම ලාබ නොලබන ආයතනයක් වෙයි
සයිටම් අහෝසි කෙරේ - ලාභ නොලබන ආයතනයක් බවට පත්කිරීමට රජය තීරණය කරයි
නෙවිල් ප්‍රනාන්දුගේ හිමිකාරත්වයෙන් යුත් සයිටම් ආයතනය අහෝසි කිරීමටත් නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් බිහි කිරීමටත් රජය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නව ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණයෙන් යුතුව ක්‍රියාත්මක වනු ඇති බවයි.
මේ අනුව සයිටම් ආයතනයට අලූතින් වෛද්‍ය සිසුන් බඳවාගැනීම අත්හිටුවා ඇති අතර, නව බඳවාගැනීම් සිදුකළ යුතු වන්නේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතින්ට අනුකූලව ස්ථාපිත කෙරෙන යෝජිත නව ආයතනය සඳහා බවයි රජය අවධාරණය කළේ.
එකඟවූ වෛද්‍ය අධ්‍යාපනය හා පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මෙහිදී අඩු ආදායම්ලාභී පවුල්වල සුදුසුකම් සපුරන සිසුන්ටද සහනදායී ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම මගින් එහි අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැළසෙනු ඇති.
HIRU news
dan mokak da ban wenne ? meka iwarada ?
Ratata sewayak wenne kohomada mee harak train karala? Laaba lavala laabe rajayata dunnath mee harak train karala leddunwa risk karanawanam mokakda theruma