සයිටම්_ගැන_ඔබේ_මතය

සයිටම් ගැන ඔබේ ම&#3501

  • Total voters
    282

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මේ පෝල් එක දාපු එකා හිතලමද කොහෙද ඒ ඔප්ශන් එක අයින් කරලා තියෙන්නෙ:lol: ඔය අන්තරෙයි GMOA එකයි මැරෙන්න හැදුවට ඔය කියන තරං සයිටම් විරෝධයක් නෑ බං රටේ.....කොලිටියෙ අවුල හදනවනං act16 ලියලා පාස් වෙන උන් විතරක් ඩොක්ටල වෙනවනං මිනුස්සුන්ට ඕකෙ කිසි අවුලක් නෑ.....GMOA එකට තියෙන්නෙ වෙනම කේස් එකක් අන්තරේටනං ඕකෙ කොලිටිය හාවඩ් එකේ ගානට හැදුවත් වැඩක් නෑ උන්ට ඕන ජනසතු කරලා AL Z එක බලලා ලමයි අරං උන්ට නොමිලේ උගන්නන....එක්දාස් නවසිය බරගනන්වල කලින් දාපු ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් උන් පිකට් කරලා ජනසතු කරගෙන දැන් මේකට්ජ් ඒ වගේම ජනසතු කරලා උන් විරු සිසුවො වෙන්න දගලන්නෙ:rofl::P සිරාවටම ජනමත විචාරණයක් තිබ්බොත් සයිටම් ප්‍රශ්නෙ ගැන සයිටම් එක ලොවෙත් උඩින්ම දිනනවා මුංගෙ පැත්තට ඉතුරු වෙන්න රජයේ කැම්පස් සෙට් එකයි උන්ගෙ දෙමව්පියොයි ජෙප්පොයි පෙරෙට්ටොයි හිටපු රජයේ කැම්පස් එවුන්ගෙන් සමහරකුයි විතරයි

    රජය මැදිහත් වෙනවට ඇයි බන් ඔච්චර බය?
    කොලිටිය රජයෙන් වැඩි කරත්, පෞද්ගලික ආයතනයෙන් වැඩි කරත් මොකක්ද තියෙන ප්‍රශ්නෙ? ඉගෙන ගන්න නෙ තියෙන්නෙ.

    ප්‍රශ්න වලට උත්තර ලියන්න දන්නව නම්, පේපර් එක ප්‍රින්ට් කරන්නෙ රජයෙ මුද්‍රණාලයකින්ද ප්‍රයිවට් මුද්‍රණාලයකින්ද අදාල නෑනේ බන්.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ඇයි බන් මිනිස්සු ඔකට පක්ශව චන්දෙ දෙන්නෙ..කියපන් බලන්ඩ සාධාරන හේතුවක්..ලක්ශ 120 ගෙවාගන්ඩ ඔනෙ නම් මුලු ජනගහනයෙන් 1% පුලුවන් වෙයි ...ලක්ශ 120 ගෙවා ගන්ඩ බැරි මිනිස්සු ඔකට මොන හේතුවක් නිසා පක්ශ වෙයි කියලද හිතන්නෙ??? ..:rolleyes::rolleyes:

    මට නැති නිසා අනික් එකාටත් එපා කියලද කියන්න ඕනේ :oo:
     
    Last edited:

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464

    dan kawda kiyapanko ACT16 liyanna illala thiyenne? un ekatath kamathi nane..:rolleyes:
     
    නෑ..සල්ලි තිබ්බ පලියට දොස්තරල වෙන උන්ගෙ බෙහෙත් මට එපා කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ප්‍රමිතිය ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවනෙ..ආයෙ අමුතුවෙන් ඒව ගැන කියවන්ඩ ඔනෙ නැනෙ.. මෙතන මම ඇහුවෙ රටේ ජනමතය මොකක්ද කියල පෙන්නන්ඩ...තමන්ට සාපේක්ශව දරාගන්ඩ පුලුවන් දේකට මිසක් ලොවෙත් නැති ගනන් තියෙන දේකට මිනිස්සු පක්ශ වෙයිද..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නෑ..සල්ලි තිබ්බ පලියට දොස්තරල වෙන උන්ගෙ බෙහෙත් මට එපා කියල.

    :yes:

    ප්‍රමිතිය ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවනෙ..ආයෙ අමුතුවෙන් ඒව ගැන කියවන්ඩ ඔනෙ නැනෙ.. මෙතන මම ඇහුවෙ රටේ ජනමතය මොකක්ද කියල පෙන්නන්ඩ...තමන්ට සාපේක්ශව දරාගන්ඩ පුලුවන් දේකට මිසක් ලොවෙත් නැති ගනන් තියෙන දේකට මිනිස්සු පක්ශ වෙයිද..

    සිරාවටම:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan kawda kiyapanko ACT16 liyanna illala thiyenne? un ekatath kamathi nane..:rolleyes:

    මෙයාල හිතනව සයිටම් උන් කැමති වෙයි කියල අනාගතයේදි..එහෙම උපකල්පනය කරලයි මේ කතා කරන්නෙ..සයිටම් උන් act 16 ලියන්ඩ කැමති නැ කියුවට පිලිගන්නෙ නැ අනාගතේදි කැමති වෙයිලු..ප්‍රමිතිය හැදුවට පස්සෙ.. :dull:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    ඇයි බන් මිනිස්සු ඔකට පක්ශව චන්දෙ දෙන්නෙ..කියපන් බලන්ඩ සාධාරන හේතුවක්..ලක්ශ 120 ගෙවාගන්ඩ ඔනෙ නම් මුලු ජනගහනයෙන් 1% පුලුවන් වෙයි ...ලක්ශ 120 ගෙවා ගන්ඩ බැරි මිනිස්සු ඔකට මොන හේතුවක් නිසා පක්ශ වෙයි කියලද හිතන්නෙ??? ..:rolleyes::rolleyes:

    මේ ත්‍රෙඩ් එකේම කලින් පෝස්ට් වල මම දාල තියනවා හේතුව ඒ පෝස්ට් හොයාගෙන කියවපන් එකම දේ ආය ආය කියවන්නැතුව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පෝල් එක දාපු එකා හිතලමද කොහෙද ඒ ඔප්ශන් එක අයින් කරලා තියෙන්නෙ:lol: ඔය අන්තරෙයි GMOA එකයි මැරෙන්න හැදුවට ඔය කියන තරං සයිටම් විරෝධයක් නෑ බං රටේ.....කොලිටියෙ අවුල හදනවනං act16 ලියලා පාස් වෙන උන් විතරක් ඩොක්ටල වෙනවනං මිනුස්සුන්ට ඕකෙ කිසි අවුලක් නෑ.....GMOA එකට තියෙන්නෙ වෙනම කේස් එකක් අන්තරේටනං ඕකෙ කොලිටිය හාවඩ් එකේ ගානට හැදුවත් වැඩක් නෑ උන්ට ඕන ජනසතු කරලා AL Z එක බලලා ලමයි අරං උන්ට නොමිලේ උගන්නන....එක්දාස් නවසිය බරගනන්වල කලින් දාපු ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් උන් පිකට් කරලා ජනසතු කරගෙන දැන් මේකට්ජ් ඒ වගේම ජනසතු කරලා උන් විරු සිසුවො වෙන්න දගලන්නෙ:rofl::P සිරාවටම ජනමත විචාරණයක් තිබ්බොත් සයිටම් ප්‍රශ්නෙ ගැන සයිටම් එක ලොවෙත් උඩින්ම දිනනවා මුංගෙ පැත්තට ඉතුරු වෙන්න රජයේ කැම්පස් සෙට් එකයි උන්ගෙ දෙමව්පියොයි ජෙප්පොයි පෙරෙට්ටොයි හිටපු රජයේ කැම්පස් එවුන්ගෙන් සමහරකුයි විතරයි
    රටේ බහුතරේකට සයිටම් විරෝධෙකුත් නෑ ඒ වගේම සයිටම් එකට පක්ෂපාති කමකුත් නෑ, ඒ මිනිස්සුන්ට ඕක තවත් එක වෙන්නෙ මොකද්ද කියල නොතේරෙන, අදාළ නැති ප්‍රවෘත්තියක් විතරයි. මේ කට්ටිය කෑ ගහන හින්ද තමා සයිටම් කියන නම හරි ඒ මිනිස්සු දන්නේ.

    අන්තරේ නං සම්පුර්ණ අන්තවාදී වැඩක් කරන්නෙ උන් කියන්නේ මේක අහෝසි කරන්න කියලනේ. එක වෙන්න දෙන්න බෑ. මාත් කියන්නේ කොලිටිය හරියට තියෙනව නං ප්‍රශ්නයක් නෑ කියන එක. හැබැයි නෙවිල් සීයාගේ ඉතිහාස් වාර්තාව අරන් බලපුවම එහෙම අවංකවම වෛද්‍ය අධ්‍යාපනය දෙන්න කියල මේක හදපු බවක් පේන්න නෑ. පටන්ගත්ත දවසේ ඉඳන් බිස්නස් එකක් විදිහට මේක කරගෙන ඇවිත් තියෙන්නෙ. ඒකයි මම නං කියන්නේ මේක ආණ්ඩුවට ගන්න ඕනේ කියල. දැන් ශික්ෂණ රෝහලත් රජයට දීල ඇඟ බේරගන්න යනව. ආණ්ඩුව එක නඩත්තු කරන්න ඕනේ අපේ සල්ලි වලින් නෙවිල් සීයට සයිටම් එක කරගෙන යන්න. එහෙම පිනට ආණ්ඩුවෙන් ඔක්කොම අරගෙන අන්තිමට සල්ලි ටික විතරක් නෙවිල්ට යන වෛද්‍ය පීඨයකින් ඇති වැඩේ මොකද්ද. ආණ්ඩුව අතින් කාල හරක් බලන්නයි නෙවිල් සීයට කිරි දොවන්නයි. එකට නං මම කැමති නෑ. පෞද්ගලික අධ්‍යාපන නිදහස කියල මේ අහක ඉන්න බිස්නස් කාරයෝ පෝසත් කරන්නෙ මොකටද.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    රජය මැදිහත් වෙනවට ඇයි බන් ඔච්චර බය?
    කොලිටිය රජයෙන් වැඩි කරත්, පෞද්ගලික ආයතනයෙන් වැඩි කරත් මොකක්ද තියෙන ප්‍රශ්නෙ? ඉගෙන ගන්න නෙ තියෙන්නෙ.

    ප්‍රශ්න වලට උත්තර ලියන්න දන්නව නම්, පේපර් එක ප්‍රින්ට් කරන්නෙ රජයෙ මුද්‍රණාලයකින්ද ප්‍රයිවට් මුද්‍රණාලයකින්ද අදාල නෑනේ බන්.

    ආපෝ කිසි බයක් නං නෑ හැබැයි ඕකෙන් ප්‍රශ්නෙ විසදෙන්නෑ රජයට පවරගෙන සල්ලි දීලා ඉගෙනගන්න පුලුවන් විදිහට ඕක කරන්න ගියොත් අන්තරේ ආයෙත් පුක ඉරාගෙන මැරෙන්න හදනවා ඕක ජනසතු කරලා AL Z එක බලලා ලමයි අරං නොමිලේ උගන්නන්න කියලා ප්‍රශ්නෙ ආය තිබ්බ තැනමයි"
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    රටේ බහුතරේකට සයිටම් විරෝධෙකුත් නෑ ඒ වගේම සයිටම් එකට පක්ෂපාති කමකුත් නෑ, ඒ මිනිස්සුන්ට ඕක තවත් එක වෙන්නෙ මොකද්ද කියල නොතේරෙන, අදාළ නැති ප්‍රවෘත්තියක් විතරයි. මේ කට්ටිය කෑ ගහන හින්ද තමා සයිටම් කියන නම හරි ඒ මිනිස්සු දන්නේ.

    අන්තරේ නං සම්පුර්ණ අන්තවාදී වැඩක් කරන්නෙ උන් කියන්නේ මේක අහෝසි කරන්න කියලනේ. එක වෙන්න දෙන්න බෑ. මාත් කියන්නේ කොලිටිය හරියට තියෙනව නං ප්‍රශ්නයක් නෑ කියන එක. හැබැයි නෙවිල් සීයාගේ ඉතිහාස් වාර්තාව අරන් බලපුවම එහෙම අවංකවම වෛද්‍ය අධ්‍යාපනය දෙන්න කියල මේක හදපු බවක් පේන්න නෑ. පටන්ගත්ත දවසේ ඉඳන් බිස්නස් එකක් විදිහට මේක කරගෙන ඇවිත් තියෙන්නෙ. ඒකයි මම නං කියන්නේ මේක ආණ්ඩුවට ගන්න ඕනේ කියල. දැන් ශික්ෂණ රෝහලත් රජයට දීල ඇඟ බේරගන්න යනව. ආණ්ඩුව එක නඩත්තු කරන්න ඕනේ අපේ සල්ලි වලින් නෙවිල් සීයට සයිටම් එක කරගෙන යන්න.

    :yes::yes::yes:
     
    දැන් සයිටම් නෙවිල්ගෙ තනි අයිතියෙන් අයින් කරලා ශෙයාස් කොටස් වෙලදපලේ දාල චෙයාමන් කෙනෙක් & බෝඩ් එකක් යටතේ පාලනය කරන්න යන්නෙ මචං අනික වෛද්‍ය අධ්‍යාපනයෙ ප්‍රමිතීන් ගැසට් කරාම කොහොමත් සයිටම් එකෙත් ප්‍රමිතිය හදන්නම වෙනවා එතකොට අවුලක් නෑනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ත්‍රෙඩ් එකේම කලින් පෝස්ට් වල මම දාල තියනවා හේතුව ඒ පෝස්ට් හොයාගෙන කියවපන් එකම දේ ආය ආය කියවන්නැතුව

    මම නම් එහෙම එකක් දැක්කෙ නැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් සයිටම් නෙවිල්ගෙ තනි අයිතියෙන් අයින් කරලා ශෙයාස් කොටස් වෙලදපලේ දාල චෙයාමන් කෙනෙක් & බෝඩ් එකක් යටතේ පාලනය කරන්න යන්නෙ මචං අනික වෛද්‍ය අධ්‍යාපනයෙ ප්‍රමිතීන් ගැසට් කරාම කොහොමත් සයිටම් එකෙත් ප්‍රමිතිය හදන්නම වෙනවා එතකොට අවුලක් නෑනෙ
    අන්න එහෙම කරනවනං හොඳයි :yes: සල්ලි ගත්තත් කමක් නෑ එහෙනං. හැබැයි අපේ අයියල ඕක හරියට කරයිද කියල තමා ෂුවර් නැත්තේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ආපෝ කිසි බයක් නං නෑ හැබැයි ඕකෙන් ප්‍රශ්නෙ විසදෙන්නෑ රජයට පවරගෙන සල්ලි දීලා ඉගෙනගන්න පුලුවන් විදිහට ඕක කරන්න ගියොත් අන්තරේ ආයෙත් පුක ඉරාගෙන මැරෙන්න හදනවා ඕක ජනසතු කරලා AL Z එක බලලා ලමයි අරං නොමිලේ උගන්නන්න කියලා ප්‍රශ්නෙ ආය තිබ්බ තැනමයි"

    හරි අන්තරේ කෑගැහුවමයි කියමුකො. උන් කෑගහන්නේ ප්‍රමිතියක් නැති හොර වෙද්දු කියලනෙ. ර්ජයෙ ප්‍රමිතිය ආවම. අන්තරේ කියන කතා වල බය නොවී මිනිස්සුන්ට බෙහෙත් ගන්න පුළුවන්නෙ. එතකොට මිනිස්සුත් උබලගෙ පැත්තෙ. අන්න එහෙමයි බන් ජන මතය දිනා ගන්නෙ. උබලා ඇත්තටම Z එක නිසා ආසාධාරණයට පත් වෙච්ච වැඩ්ඩො නම් නටන්න පොලවෙ ඇදේ හොය හොය ඉන්නෙ නෑ.

    සෙකන්ඩ් ශයි තර්ඩ් ශයි S3 ගත්තු වැඩ්ඩො ඕවට බය ඇති කියලා මගෙ හිත නිකමට වගෙ කියනවා. මම වැරදි ඇතේනෙ :(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් සයිටම් නෙවිල්ගෙ තනි අයිතියෙන් අයින් කරලා ශෙයාස් කොටස් වෙලදපලේ දාල චෙයාමන් කෙනෙක් & බෝඩ් එකක් යටතේ පාලනය කරන්න යන්නෙ මචං අනික වෛද්‍ය අධ්‍යාපනයෙ ප්‍රමිතීන් ගැසට් කරාම කොහොමත් සයිටම් එකෙත් ප්‍රමිතිය හදන්නම වෙනවා එතකොට අවුලක් නෑනෙ
    ප්‍රමිතිය ගැසට් කරල හරියටම ප්‍රමිතිය මෙඩිකල් කවුන්සිල් එකෙන් බැලුවොත් සයිටම් එක වහන්ඩ වෙන්නෙ යාලුව...ඔකෙ කොහෙද ප්‍රමිතියක්..සමහර නිති අලුතින් අණ පනත් ගේන්ඩ වෙනව..උදා හරනයක් මෘත සරීර...නෙවිල ඔය කොහෙන් හරි අර තාඩුජින්ගෙ කකුලෙ කෑලි වගේ හොරාට උස්සන් අරන් ගිහින් තිබ්බට ඒව නිති ගත නැ..හරිනම් නෙවිලව කූඩුවට දාන්ඩ තාඩුජින්ගෙ කකුලෙ සීන් එකම ඇති.. අන්න ඒකයි අපි කියන්නෙ හරියට ලකාවෙ නිතිය ක්‍රියාත්මක උනොත් මේ ගැසට් එකෙන් පස්සෙ ඔය නෙවිලගෙ කඩේ අනිව වැහෙනව.
    ..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    SAITM was established as South Asian Institute of Technology and Managememt. They did not have any authority to conduct medicne or any health related courses.
    Let them stick to the original. Medical faculty has to be closed. Period. Case closed.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ණය ක්‍රමේකට ඉගෙනගන්න හැදුවනං ඉවරයි, මොකෝ ලක්ෂ 120 කියන්නේ මහා ගානක් නෙවේ දොස්තර කෙනෙක්ට. ඕක හෙමිට ගෙවාගන්න බැරිවෙන්නේ නෑ නෙ. එතකොට S3 ගත්ත එවුන් එයි කියල බයවෙන්න ඕනෙත් නෑ Z එක වැඩි අයට සල්ලි නැතුව උනත් ඉගෙනගෙන පස්සේ ගෙවන්න පුළුවන් නෙ.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Best Option - සයිටම් වෛද්‍ය පීඨයට දැන් තියෙන විදිහටම නැතුව යම් කිසි ප්‍රමිතියක් ගැසට් කරලා ඒ ප්‍රමිතියට තියෙනවනම් අනුමැතිය දෙන්න... :cool:

    පව්ද්ගලික ආයතන එහෙම රජයට පවරගන්න හොද නෑ.. අනිත් එක ලංකාවේ රජයට ඔය තියෙන රෙද්දවල් ටිකවත් හරියට කරගන්න බෑ. පාඩු පිට පාඩු ලබනවා. :D

    සයිටම් එකත් රජයට අරගෙන දේශපාලකයෝ මඩි ගහගෙන මෙච්චරයි මේ අව්රුද්දෙ පාඩුව කිව්වම ඒවටත් අපි ගෙවා ගෙවා හිටපන්කෝ :no::no::no:
    :):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න එහෙම කරනවනං හොඳයි :yes: සල්ලි ගත්තත් කමක් නෑ එහෙනං. හැබැයි අපේ අයියල ඕක හරියට කරයිද කියල තමා ෂුවර් නැත්තේ

    ඔය ශෙයා මාර්කට් කතා රගපෑමක්..ඔකට දාල 51% නෙවිලයි ඉතුරුව උගෙ ගෑනියි ලමයිනුයි උන්ගෙ නෑදෑයොයි ගනී..ඔක නෙමේ වෙන්නෙ කියල කාටහරි කියන්ඩ පුලුවන්ද..