මට එළකිරි එකෙන් කියල Call එනවා වෙබ් සයිට් හදා ගන්න. (Username දන්නේ නැහැ එළකිරි එකේ)
මේකේ දෙන්නෙක් ට රු 50000/- වෙබ් දෙකක් හැදුවා
එයාලා කොටස් වශයෙන් සල්ලි දෙනවා කිව්වේ
කොහොම හරි මම #නිල් ගැන දාපු පොස්ට් එකක් ගැන මගෙන් අහනවා එයාලාගෙන් එක්කෙනක් ඇයි මල්ලි එහෙම දැම්මේ කියලා ?
එයාලා බඩගින්නේ කියනවා ඉන්නේ එහෙම ඉදගෙන හොයපු සල්ලි වලින් කියනවා මේ සයිට් එක හදන්නේ කරන්ට් බිල අචරයි මෙචර්යි කියනවා. දු ලෙඩ වෙලා බෙහෙත් අරන් දෙන්න බැරි වුනා කියනවා.
මට හිතක් පපුවක් නැහැ කිව්වා මම ගැන විතරයි කිව්වා මම හිතන්නේ මේ ගැන හිතල බලන්න කිව්වා.
එයාලාගෙන් සල්ලි ඉල්ලනකොට දැන් මග හරිනවා, එයාලගේ අමාරු තත්වය මට කියනවා වෙලාවට Call Answer කරන්නේ නැහැ ඔහොමයි ඉතින්........ මම එකයි ජන්දේ දාන්නේ නැහැ කියලා පොස්ට් එකක් දැම්මේ අනේ එත් සල්ලි දෙන්නේ නැහැ හදපු සයිට් වල මග හරිනවා.
ඔය පොස්ට් එකෙන් පස්සේ ගොඩක් අය මට දුක කියනවා , Order දාන්න ඇවිත් එත් ගන්නේ නැහැ, නැති බැරි කම් කියනවා , එක නිසා සයිට් එකක් වැඩක් ද අහනවා පඩි වැඩි උනොත් ගන්නවා කියල අගේ කරනවා,
බොරුවට දාපු පොස්ට් එකක් කියන්න එපා.
ලියන්නේ නැතුව හිත හිත ඉදල අප්සට් නිසාම මේක ලිව්වේ