සයිට් එකක් හදලා සල්ලි දෙන්නේ නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    මට එළකිරි එකෙන් කියල Call එනවා වෙබ් සයිට් හදා ගන්න. (Username දන්නේ නැහැ එළකිරි එකේ)
    මේකේ දෙන්නෙක් ට රු 50000/- වෙබ් දෙකක් හැදුවා
    එයාලා කොටස් වශයෙන් සල්ලි දෙනවා කිව්වේ
    කොහොම හරි මම #නිල් ගැන දාපු පොස්ට් එකක් ගැන මගෙන් අහනවා එයාලාගෙන් එක්කෙනක් ඇයි මල්ලි එහෙම දැම්මේ කියලා ?
    එයාලා බඩගින්නේ කියනවා ඉන්නේ එහෙම ඉදගෙන හොයපු සල්ලි වලින් කියනවා මේ සයිට් එක හදන්නේ කරන්ට් බිල අචරයි මෙචර්යි කියනවා. දු ලෙඩ වෙලා බෙහෙත් අරන් දෙන්න බැරි වුනා කියනවා.
    මට හිතක් පපුවක් නැහැ කිව්වා මම ගැන විතරයි කිව්වා මම හිතන්නේ මේ ගැන හිතල බලන්න කිව්වා.
    එයාලාගෙන් සල්ලි ඉල්ලනකොට දැන් මග හරිනවා, එයාලගේ අමාරු තත්වය මට කියනවා වෙලාවට Call Answer කරන්නේ නැහැ ඔහොමයි ඉතින්........ මම එකයි ජන්දේ දාන්නේ නැහැ කියලා පොස්ට් එකක් දැම්මේ අනේ එත් සල්ලි දෙන්නේ නැහැ හදපු සයිට් වල මග හරිනවා.

    ඔය පොස්ට් එකෙන් පස්සේ ගොඩක් අය මට දුක කියනවා , Order දාන්න ඇවිත් එත් ගන්නේ නැහැ, නැති බැරි කම් කියනවා , එක නිසා සයිට් එකක් වැඩක් ද අහනවා පඩි වැඩි උනොත් ගන්නවා කියල අගේ කරනවා,

    බොරුවට දාපු පොස්ට් එකක් කියන්න එපා.
    ලියන්නේ නැතුව හිත හිත ඉදල අප්සට් නිසාම මේක ලිව්වේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo

    ඕව කරන්න පටන් ගද්දි ඇඩ්වාන්සි අරගෙන පටන් ගනින්.මගදි ස්ටෙප්ස් වලට සල්ලි අරන් ඩිවෙලොප් කරපන් බන් .

    දෙන්නම් කාසි වලට කරන්න එපා.
     
    • Like
    Reactions: Nadun26

    planner123

    Well-known member
  • May 22, 2018
    8,842
    15,231
    113
    Uba Vlogging patan ganin.
    Mata me nikamata hithune uba kellek wuna nam ubata hamoma arala. Hitha hoda gani hemadaama badin kiyala kathawak thiyenawa. Eka applicable ubata.
    Yako bari dewal walata baha kiyapan. Dennam kaasi walata karala methana andanne nathuwa.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    Kiri puthey

    Advance ekak ganna mulin
    Passe milestone payments ganna
    Agreement ekakata weda karanna

    Mehema nokara aye meke me wage thread danna epa mama enawa Thirappane
    ඉස්සර වගේ ගොන් කමට කරේ නැහැ බන්
    රු 25000/- ගත්ත Advance
    වැඩේ කරලා ඉතුරුවා ගන්න කතා කර ගත්තා එත් දුන්නේ නැහැ ළමයට අමාරුයි කියල
    Agreement ගැහුවා බන් නැත්තම් ලොවෙත් ලංකාවේ අයට කරන්න බෑ මම කොන්දේසි වලම දැම්ම බන්
    දවස් 7 සයිට් එක ඩවුන් කරනවා සල්ලි දෙන්න දවස් 30 දෙන්නේ දවස් 30 පස්සේ සල්ලි දෙන්න ආවත් සයිට් එකනම් දෙන්නේ නැහැ කියලා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට එළකිරි එකෙන් කියල Call එනවා වෙබ් සයිට් හදා ගන්න. (Username දන්නේ නැහැ එළකිරි එකේ)
    මේකේ දෙන්නෙක් ට රු 50000/- වෙබ් දෙකක් හැදුවා
    එයාලා කොටස් වශයෙන් සල්ලි දෙනවා කිව්වේ
    කොහොම හරි මම #නිල් ගැන දාපු පොස්ට් එකක් ගැන මගෙන් අහනවා එයාලාගෙන් එක්කෙනක් ඇයි මල්ලි එහෙම දැම්මේ කියලා ?
    එයාලා බඩගින්නේ කියනවා ඉන්නේ එහෙම ඉදගෙන හොයපු සල්ලි වලින් කියනවා මේ සයිට් එක හදන්නේ කරන්ට් බිල අචරයි මෙචර්යි කියනවා. දු ලෙඩ වෙලා බෙහෙත් අරන් දෙන්න බැරි වුනා කියනවා.
    මට හිතක් පපුවක් නැහැ කිව්වා මම ගැන විතරයි කිව්වා මම හිතන්නේ මේ ගැන හිතල බලන්න කිව්වා.
    එයාලාගෙන් සල්ලි ඉල්ලනකොට දැන් මග හරිනවා, එයාලගේ අමාරු තත්වය මට කියනවා වෙලාවට Call Answer කරන්නේ නැහැ ඔහොමයි ඉතින්........ මම එකයි ජන්දේ දාන්නේ නැහැ කියලා පොස්ට් එකක් දැම්මේ අනේ එත් සල්ලි දෙන්නේ නැහැ හදපු සයිට් වල මග හරිනවා.

    ඔය පොස්ට් එකෙන් පස්සේ ගොඩක් අය මට දුක කියනවා , Order දාන්න ඇවිත් එත් ගන්නේ නැහැ, නැති බැරි කම් කියනවා , එක නිසා සයිට් එකක් වැඩක් ද අහනවා පඩි වැඩි උනොත් ගන්නවා කියල අගේ කරනවා,

    බොරුවට දාපු පොස්ට් එකක් කියන්න එපා.
    ලියන්නේ නැතුව හිත හිත ඉදල අප්සට් නිසාම මේක ලිව්වේ

    polla tiyapu un nam gam photos ekka dapan ban
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    Ithin site eka ube host ekakanam thiyenne kelinma ain karapan. Domain names ehema park karapan
    මගේ ලග නමේ namecehap එකේ තියෙන්නේ බන්
    ඕව කරන්න පටන් ගද්දි ඇඩ්වාන්සි අරගෙන පටන් ගනින්.මගදි ස්ටෙප්ස් වලට සල්ලි අරන් ඩිවෙලොප් කරපන් බන් .

    දෙන්නම් කාසි වලට කරන්න එපා.
    එහෙම තමා කරේ උඩ මම Reply එකක් දාල තියෙනවා බන්

    Ekane mam lankawe jarawa ekka weda nokaranne :P
    Honda wede thota Pons.
    ඔව් , බන් කලින් කරේ නැහැ මම ලගදි ටිකක් ආමාරු නිසා කළා
    අයනම් කරන්නේ නෑ බන් ලංකාවේ එවුන් අවුල්
    Uba Vlogging patan ganin.
    Video Edit කරන්න බෑ බන් ලස්සනට එක නිසා කරන්න හිතන්නේ නැහැ
    නැත්තම් ආසයි බන්
    polla tiyapu un nam gam photos ekka dapan ban
    බෑ බන් ඊට පස්සේ හැමෝම කියනවා නේ මම Client ගේ විස්තර එළියට දෙනවා කියල ඊට පස්සේ වෙන Order එකක් වත් හොයගන්න වෙන්නේ නැහැ එක නිසා එක කරන්න වෙන්නේ නැහැ නැත්තම් මට හිතුනේ එකම තමා