සයිට් එකේ අඩුපාඩු හොද නරක කියන්නකො
මගේ සයිට් එක ප්‍රොමොට් කරන්න බැනර් ඇඩ් එකක් අඩු ගානට දාන්න පුලුවන් ක්‍රම කියන්නකො වෙබ් සයිට් වල.
ලන්කාවේ ගොඩක් අය බලන වෙබ් සයිට් ලිස්ට් එකක්, ගූගල් ෆ්බි ඇඩ් නම් පාඩුයි..
මගේ සයිට් එක පට්ට මහන්සිවෙලා හැදුවෙ තනියෙන් අවුරුද්දක් විතර ගියා වැඩේට. වියදම් කරන්න ලොකු සල්ලියක් නෑ. මේක ෆ්‍රී ඇඩ් වෙබ්සයිට් එකක් මට ඕනි මේක ඇඩ් ටිකක් දාලා ප්‍රොමොට් කරන්න.
ඔයාලටත් පොපියුලර් සයිට් තියේ නම් ලංකාවෙ අය එන මට කරන්න පුලුවන් මගේ සයිට් එකේ ඔයාලගෙ බැනර් ඇඩ් රන් කරන්න.
පුලුවන්නම් මගේ සයිට් එකේ අඩුපාඩු පෙන්නල දෙන්න ලොකු උදව්වක් . මේකේ මලාට සල්ලි ගන්නේ නෑ ඇඩ් එකක් දාන්න ඕනිම කාණ්ඩෙක. සල්ලි ගන්නේ ඇඩ් එකක් ස්පෙශල් ප්‍රොමොට් කරනවනම් විතරයි.. ඒකත් ඉස්සරහට. මන් හිතන්නේ එලකිරි එකේ වෙන සයිට් වලට ලින්ක් දාන්න බෑ. එකනිසා මම සයිට් එකේ ලින්ක් එක මෙතන දාන්නේ නෑ.. නමුත් මට මේක සයිට් එක ගැන ඒකේ අඩුපාඩු, අමතරව ඕනි දේවල් එකතුකරන්න ඔනි එව්ව කියන්න් පුලුවන්නම් හොදයි..
සයිට් එකේ නම : මයිඔෆර්ස් . එල් කේ
මේ විදිහට නම කියන එක මේක ස්පෑම් කිරීමක් නෙවෙයි. මේ සයිට් එකේ පොස්ට් නීති වලට පටහැනිනම් එකත් කියන්න්. මම මේ නම රිමුව් කරන්නම්
.. ප්ල්ස් මචන් මට මේ සපොර්ට් එක දෙන්න

Last edited:

me dawas tike legal and team ekak hoyana gaman inne.. habai meka aduma gane lankawe palaweni site 10 athulata ganna balanawa... free ad witharak newi thawa areas keepayak hithuwa.. balamu.. aththatama oya kiyana seen eka mata therenawa, godak amarui... eth try karanawa.. thanks for the feedback...