සයිට් එකේ අඩුපාඩු හොද නරක කියන්නකො

Status
Not open for further replies.

lakshithamit

Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    සයිට් එකේ අඩුපාඩු හොද නරක කියන්නකො

    මගේ සයිට් එක ප්‍රොමොට් කරන්න බැනර් ඇඩ් එකක් අඩු ගානට දාන්න පුලුවන් ක්‍රම කියන්නකො වෙබ් සයිට් වල.

    ලන්කාවේ ගොඩක් අය බලන වෙබ් සයිට් ලිස්ට් එකක්, ගූගල් ෆ්බි ඇඩ් නම් පාඩුයි..
    මගේ සයිට් එක පට්ට මහන්සිවෙලා හැදුවෙ තනියෙන් අවුරුද්දක් විතර ගියා වැඩේට. වියදම් කරන්න ලොකු සල්ලියක් නෑ. මේක ෆ්‍රී ඇඩ් වෙබ්සයිට් එකක් මට ඕනි මේක ඇඩ් ටිකක් දාලා ප්‍රොමොට් කරන්න.
    ඔයාලටත් පොපියුලර් සයිට් තියේ නම් ලංකාවෙ අය එන මට කරන්න පුලුවන් මගේ සයිට් එකේ ඔයාලගෙ බැනර් ඇඩ් රන් කරන්න.

    පුලුවන්නම් මගේ සයිට් එකේ අඩුපාඩු පෙන්නල දෙන්න ලොකු උදව්වක් . මේකේ මලාට සල්ලි ගන්නේ නෑ ඇඩ් එකක් දාන්න ඕනිම කාණ්ඩෙක. සල්ලි ගන්නේ ඇඩ් එකක් ස්පෙශල් ප්‍රොමොට් කරනවනම් විතරයි.. ඒකත් ඉස්සරහට. මන් හිතන්නේ එලකිරි එකේ වෙන සයිට් වලට ලින්ක් දාන්න බෑ. එකනිසා මම සයිට් එකේ ලින්ක් එක මෙතන දාන්නේ නෑ.. නමුත් මට මේක සයිට් එක ගැන ඒකේ අඩුපාඩු, අමතරව ඕනි දේවල් එකතුකරන්න ඔනි එව්ව කියන්න් පුලුවන්නම් හොදයි..

    සයිට් එකේ නම : මයිඔෆර්ස් . එල් කේ
    මේ විදිහට නම කියන එක මේක ස්පෑම් කිරීමක් නෙවෙයි. මේ සයිට් එකේ පොස්ට් නීති වලට පටහැනිනම් එකත් කියන්න්. මම මේ නම රිමුව් කරන්නම් :no:.. ප්ල්ස් මචන් මට මේ සපොර්ට් එක දෙන්න
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    IKMAN එකත් එක්කලා සැහෙන්න හැප්පෙන්න වෙයි උබලාට

    සයිට් එක හොදයි සහෝ
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    සොහොන;20086614 said:
    IKMAN එකත් එක්කලා සැහෙන්න හැප්පෙන්න වෙයි උබලාට

    සයිට් එක හොදයි සහෝ
    මන් මේක රෑ 2-3 වෙනකන් නිදිමැරුව, කරපු ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර ඉදන් තනියෙන් මගෙම කියල පටන් ගත්තේ පොඩියට ප්‍රොග්‍රැමි කරන්න. කිව්වට විස්වාස කරයිද දන්නේ නෑ. ලෙඩ වෙලා වෙලාවට නොකානොබි ඉදල ඔපරේශන් එකකුත් කලා. අන්තිමට ගොඩදාපු රිසල්ට් එක මේක. මේකියාපු වචනේ මට ලොකු හයියක්.. බොහොම ස්තූතියි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    "We always do continues improvements on this site"

    Wrong grammar...

    Continuous/We continuously improve this site/ We continue to improve/ We always strive to improve
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    site eka nam ela machan.. puluwannam ara ad eka athule detail thiyena than ehema ahata charm patak dapan kola nathuwa :)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    e kiwwe machan?

    මචෝ උබේ අහින්සක බලාපොරොත්තු වලට මට රිද්දන්න ඕන නෑ. නමුත් අැත්ත ඒකයි. ඕන කෙනෙක්ට සයිට් එකක් හදල හොස්ට් කරන්න පුුලුවන්. නමුත් ඒකෙන් ඇති වැඩක් නෑ. බ්‍රෑන්ඩ් එකක් හදන එකයි කරන්න ඕන ඒක මාකටින් කරන්න වෙනව. සල්ලි සහ ප්ලෑන් එකක් නැත්නම් කරන්න බෑ. දුක තමයි මචං ඒ තිත්ත ඇත්ත කිව්වේ. උබට තව ටික දවසකින් මම මෙහෙම දෙයක් කිව්ව කියල මතක් වෙයි. :)

    true. marketing is the key. :rolleyes:

    yeh!
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    මචෝ උබේ අහින්සක බලාපොරොත්තු වලට මට රිද්දන්න ඕන නෑ. නමුත් අැත්ත ඒකයි. ඕන කෙනෙක්ට සයිට් එකක් හදල හොස්ට් කරන්න පුුලුවන්. නමුත් ඒකෙන් ඇති වැඩක් නෑ. බ්‍රෑන්ඩ් එකක් හදන එකයි කරන්න ඕන ඒක මාකටින් කරන්න වෙනව. සල්ලි සහ ප්ලෑන් එකක් නැත්නම් කරන්න බෑ. දුක තමයි මචං ඒ තිත්ත ඇත්ත කිව්වේ. උබට තව ටික දවසකින් මම මෙහෙම දෙයක් කිව්ව කියල මතක් වෙයි. :)

    yeh!
    ok ok. thanks machan feedback ekata. balamu hariyanwada nedda kiyala uthsahayak dala balanna. berim unot wena rataka danna hithagena inne... ikman nathi rataka... :D me dawas tike legal and team ekak hoyana gaman inne.. habai meka aduma gane lankawe palaweni site 10 athulata ganna balanawa... free ad witharak newi thawa areas keepayak hithuwa.. balamu.. aththatama oya kiyana seen eka mata therenawa, godak amarui... eth try karanawa.. thanks for the feedback...
     
    wish u all da best, but its better stick on a single niche
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    home page එකේ අකුරු පොඩ්ඩක් විතර ලොකු කරලා bold කරොත් හොදයි කියල හිතෙනවා.. city එක select කරද්දී පොඩි අව්ලක් එනවා. anyway all the best bro...කට්ටක් කන්න වෙයි. හැබැයි අත අරින්න එපා.. උබේ target ඒකට යන්න බැරි වෙන්නේ නෑ....:yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.