සයිට් එක විකුනන්න කියල බැලුවේ

nvishaka810

Active member
  • Apr 19, 2012
    168
    43
    28
    සයිට් එක විකුනන්න කියල බැලුවේ





    මේ සයිට් එක මන් හදන්න ගත්තෙ මේ අවුරුද්දෙ මුල වගේ.
    www.clearingsinuses.com
    පටන් ගනිද්දි මාසෙට අඩුම $200ක් වත් මාසෙට හොයනව කියල තමයි පටන් ගත්තේ.ඒත් දැන් එපා වෙලා තියෙන්නේ.ආටිකල් ඔක්කොම ජෙනුයින් ඒවා.කොපිරයිට් ඒවා නෙවෙයි.මට තේරෙන්නේ නෑ සයිට් එක කොහොමද රෑන්ක් කරගන්නේ කියල.මොනවහරි අවුල් තියෙනවද කියල තේරෙන්නේත් නෑ.මේක විකුනන්නද එපාද?කිරියේ ඉන්න ඇඩ්සෙන්ස් කරන අයගෙන් හෙල්ප් 1ක් ඕනී.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,912
    1,110
    113
    Hamilton, NZ
    hati balahakoho uttho eke, 2004th okata wada hoda interface thibba site thibba :rofl: oken 1$ wath hoyala thiynwanam sathutu weyan :yes:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ වෙන මොකක් හරි කර්මාන්තයක් කරපං මචෝ. උබට සයිට් කරන්න බෑ. එකේ හැටි දැක්කම වමනේ යන්න වගේ.
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Machanz, oyage site eke content SEO analysis eka mama laawata karaa :rolleyes::)

    Oyage blog eke article wordings godak copied ewa.
    Google rank karanawa oyage site eka but udata daanne naha plagiarised contents nisa.

    Awama washayen thawa blog website 7k wath oyage article eka oyata kalin liyala.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Web site walin hoynna nam rajo meeta wada unanduwen karnna wennawa
    Kiyanna dukai Site eka dakkama nikan ballo hukala wage ne
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    adsense nathda thama click ekak dala denna beluwe
    Theme eka wenas karala balanna thawa
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,785
    2,802
    113
    oya domain ekatama Wordpress walin honda premium theme ekak hadala karala balapan

    PS.
    Meke hari BAcklink profile ekak nehene. Umba Fiverr eken wath links gaththada? Blog Comments tikakui spammed Chinese links wagayakne thiyenne.

    Mulin SEO hariyata igena ganin mchn. Anika sites karanawa kiyanne godak money + time wiyadam wena wedak. Hariyata igena ganna mulin.

    Nikan site ekak hadala domain dala spam links tikak gehuwata site walin salli enne nehe dan. meta aurudu 10 kata 15 kata withara kalin nam e athi. eth dan google ekka ehema karanna behe.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සයිට් එක ටිකක් ලස්සනට හදාගනින් මචං...

    content එක කොච්චර හොද උනත් වැඩක් නෑ..., ඕක දැක්කම මිනිස්සු හිතන්නේ content එකත් out dated කියල.