සයින්ද මරදු පලමු ප්‍රතිපලය මඩකලපුවෙන් හිස්බුල්ලා,අම්පාරෙන් අතාවුල්ලා පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට..අවසන් ප්‍රතිපල වසර කීපයකින්
මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...
මේ සමරන්නෙ හැමදේම නැතිඋන දුක වෙන්න ඇති. මද්‍රසා පාසල් නීතිගත කලා, මක්කම යන්න සහන පැකේජ් දුන්නා, සයින්දමරුදු වලට වෙනම නගරසභාවක් දුන්නා, බුර්කාව ඇදපු අය සිංහල අපිට බැනල යනවා, බදුර්දීන් යහතින් ඉන්නවා, සාෆි සතුටින්, සිංහල අපිට සහන දෙන්න තුනෙන් දෙක ඕන.
දැන් කෙලිය මෙහෙමනම් මහින්දයා තනියෙන් තුනෙන් දෙකක් ගත්තොත් සිoහලයගේ ඇට දෙක තමයි සින්න වෙන්නේ..
බයි තර්ක අංක ඒක. සයින්ද මරුදුව නගරසභාවක් වුන හින්දා කෙලින්ම නාගරික සංවර්ධනයෙන් බැලෙනවා.
මරි මෝඩ පුස් තර්කයක් සයින්ත මරුතුව කල්මුනේ නගර සභා සීමාවට අයිතියි. ඉතින් මේ වෙන කොටත් නාගරිකයෙන් බැලවෙනවා.
බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි.
බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි. සයින්ත මරුතුවේ සිට කල්මුනේට මහ දුරක් නැත.
![]()
දැන් මුන් රතිඤ්ඤා පත්තු කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ ? මුන්ට මේ දීලා තියෙන්නේ වෙනම පාලන ප්‍රදේශයක් නෙවෙයි
//සයින්දමරැදු නගර සභාවක් ලෙස නම් කිරීම නිසා ඔවුන්ට ලැබෙන දේවල්....
01.සභාපති නගරාධිපති වීම.
02.මංත්‍රී නාගරික මංත්‍රී වීම
03.නගරසභාව ලෙස නාම පුවරැවක් ලැබීම
04.වරිපනම් බදු ගෙවන්නන් බවට පත්වීම.
05.ප්‍රාදේශීය සභා ලේකම් වෙනුවට නාගරික කොමසාරිස්වරයකු ලැබීම.
06.නගර සභාව කුණු එකතු කිරිම නිසා ඒවා නිසිලෙස එකතුකොට වාහනයට ලබා දීමටවීම.
07.සිසුන් අතුලත් කිරීමේදී නාගරික සීමාවේ ලමුන්ට ප්‍රමුඛත්වය ලැබීම.
08.වීදි පහන්,නළ ජලය,රැහැන් සහිත දුරකථන පහසුකම් ලැබීම.
09.නගර සභාව අයකරන නිවාස ගාස්තු වැනි ගාස්තු ගෙවීමට සිදුවීම.
10.පාපැදියේ සිට ප්‍රාඩෝව දක්වා පාකිං ගාස්තු ගෙවීමට සිදුවීම.
04.වර්ග අඩි 4000 ට වඩා වැඩි සියලු ඉදිකිරීම් සදහා ප්ලෑන් අනුමැතිය,ගොඩනැගිලි පෙනුම,ඉඩම් ගොඩ කිරීම,ආදී සියල්ල සදහා නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය,සහ අනෙකුත් රාජ්‍යය ආයතන වල අවසරය ගතයුතු වීම.
11.අනවසර ඉදිකිරීම් සියල්ල සදහා නඩු වැටීම.//
බයියන්ගෙ ඊනියා මුස්ලිම් විරෝදෙට නම් ඇරියා ඇරිල්ලක්. උන්ට දැන් උතුර දකුණ මාරු වෙලා තියෙන්නෙ. දැන් ඔය මොකක් හරි සිත නිවන කතාවක් කිය කිය පුකේ දැවිල්ල අමතක කරන්න හදනවා.uba nagara sabavaka idala thiyanavada
දැන් මුන් රතිඤ්ඤා පත්තු කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ ? මුන්ට මේ දීලා තියෙන්නේ වෙනම පාලන ප්‍රදේශයක් නෙවෙයි
//සයින්දමරැදු නගර සභාවක් ලෙස නම් කිරීම නිසා ඔවුන්ට ලැබෙන දේවල්....
01.සභාපති නගරාධිපති වීම.
02.මංත්‍රී නාගරික මංත්‍රී වීම
03.නගරසභාව ලෙස නාම පුවරැවක් ලැබීම
04.වරිපනම් බදු ගෙවන්නන් බවට පත්වීම.
05.ප්‍රාදේශීය සභා ලේකම් වෙනුවට නාගරික කොමසාරිස්වරයකු ලැබීම.
06.නගර සභාව කුණු එකතු කිරිම නිසා ඒවා නිසිලෙස එකතුකොට වාහනයට ලබා දීමටවීම.
07.සිසුන් අතුලත් කිරීමේදී නාගරික සීමාවේ ලමුන්ට ප්‍රමුඛත්වය ලැබීම.
08.වීදි පහන්,නළ ජලය,රැහැන් සහිත දුරකථන පහසුකම් ලැබීම.
09.නගර සභාව අයකරන නිවාස ගාස්තු වැනි ගාස්තු ගෙවීමට සිදුවීම.
10.පාපැදියේ සිට ප්‍රාඩෝව දක්වා පාකිං ගාස්තු ගෙවීමට සිදුවීම.
04.වර්ග අඩි 4000 ට වඩා වැඩි සියලු ඉදිකිරීම් සදහා ප්ලෑන් අනුමැතිය,ගොඩනැගිලි පෙනුම,ඉඩම් ගොඩ කිරීම,ආදී සියල්ල සදහා නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය,සහ අනෙකුත් රාජ්‍යය ආයතන වල අවසරය ගතයුතු වීම.
11.අනවසර ඉදිකිරීම් සියල්ල සදහා නඩු වැටීම.//

එදා:
මම : හැම මුස්ලිම් මනුස්සයෙක්ම එක වගේ නැහැ. එයාලා හැමෝම ත්‍රස්තවාදී නෙමේ. සයින්දමරුදු වල සහරාන් ල ගැන ඔත්තුව දුන්නෙත් මුස්ලිම් මිනිස්සුම තමයි.
උන්: උබ මොකෙද්ද බන්? උබලා වගේ උන් තමා සිංහල ජාතිය පාවා දෙන්නේ. #%&@ @&&##. උබල වගේ සහජීවන පො##$. අපි උන්ගෙ කඩවල් වලින් බඩු ගන්නෙ නැඃ...
අද:
උන්: හැම මුස්ලිම් මනුස්සයෙක්ම එක වගේ නැහැ. එයාලා හැමෝම ත්‍රස්තවාදී නෙමේ. සයින්දමරුදු වල සහරාන් ල ගැන ඔත්තුව දුන්නෙත් මුස්ලිම් මිනිස්සුම තමයි. ඉතින් උන්ට වෙනම නගර සභාවක් දුන්නම මොකද වෙන්නෙ?
මම: ඉතින් යකෝ ඕකමනේ මාත්.... නෑ එක්කෝ ඕනි නෑ.
-Chamod Hettiarachchi
පාදඩ සහරාන් ඉපදුන සයින්දමර්දුවට දීපු තෑග්ග ගැන පාස්කු ප්‍රහාරයෙදි මැරිච්ච මිනිස්සු වෙනුවෙන් ඒ නෑදෑයො අඬපු කඳුලු විකුනපු අයට කොහොම දැනෙනවද දන්නෙ නෑ.
ඒ මොකෝ බන් එහෙම වුනේ... ඇයි පාස්කු ප්‍රහාරය වලක්වාගන්න බැරිවුනේ...

තවත් සජියට චන්දෙ දුන්න පොල් බුරුවෙක් මාට්ටු ලොල් .. කොට්යි තම්බියි චන්දෙ දිල දිනවන්ඩ හදාපු සජියට චන්දෙ දිල තව ලැජ්ජ නැතුව කියවන්ඩත් එනව පව් යකෝ තොපි නම් නොදකින් සිහල කමටත් නින්දාවක් තු...

Erozan ඔයාට ඉතිං ඔයාලගේ රජපවුලට ඇරෙන්න
වෙන කාට චන්දෙ දුන්නත්, උන් පොල් බුරුවොනේ .
අපි ඉතින් අහන්නේ අයි ස' මුස්ලිම් අයට තෑගි දුන්නේ කියල .
බලපන් උන් මාර සතුටකින්නේ සමරන්නේ .
මම කරේ මේක fb එකෙන් copy කරලා මෙතන හලපු එක විතරයි .
එක සිංහල කමට නින්දවක්නම්
මෙහෙම මුස්ලිම් උන්ට සලකන එක ස' ගේ සිංහල කමට කොච්චර නින්දවක්ද ?![]()

මගේ රටට ගෝටුල්ලාහ් පිහිටයි.
මගේ දෙයට ගෝටුල්ලාහ් සරණයි.
ශතුටින් ශපිරිනු නිවහල් ශයින්ද මරුදුවයි.
උපතින් තම්බි අට මේ ශෙම උරුමයි .