සයින්දමර්දු_ඌරුපාටි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    හැංගිලා හිටපු පොන්න බයියො ටික එළියට එයි දැන් :lol:
    ඇවිල්ලා ඇවිල්ලා. උන් තමාළු මේක වෙනස් කරන්න බලපෑම් කරලා තියෙන්නෙ.

    විරෝධය දක්වලා තියෙන්නෙ රෑට නිදාගන්න කලින් ඉකි ගගහා අඬලා කරපු නිහඬ විරෝධතාවයකින්.

    subscribed

    rathinnya ahenewa ehen mehen
    :lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇවිල්ලා ඇවිල්ලා. උන් තමාළු මේක වෙනස් කරන්න බලපෑම් කරලා තියෙන්නෙ.

    විරෝධය දක්වලා තියෙන්නෙ රෑට නිදාගන්න කලින් ඉකි ගගහා අඬලා කරපු නිහඬ විරෝධතාවයකින්.

    :lol::lol:

    පව් බන් උබ :(:(
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දවස් 5ක් නොකා නොබී පැය 24ම අබණඩව කල සේවයට පදක්කම් රැසකට හිමිකම් කියනවා

    :lol::lol: ගුලට රිංගල comment එක දෙක දාන්නද කියල ඇහුවලු ? හිරිකොතෙන් එන ආරංචි තමා ඕව
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඇවිල්ලා ඇවිල්ලා. උන් තමාළු මේක වෙනස් කරන්න බලපෑම් කරලා තියෙන්නෙ.

    විරෝධය දක්වලා තියෙන්නෙ රෑට නිදාගන්න කලින් ඉකි ගගහා අඬලා කරපු නිහඬ විරෝධතාවයකින්.

    :lol::lol:

    :lol: :lol:

    බයියන් යනු පොන්න වහළුන් බව ඔප්පු කරපු ගෝඨා බය ස'ට අපගේ ප්‍රණාමය :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    පව් බන් උබ :(:(
    ජීවිතේ නිසරු බව, තමන්ට තමන් විතරක් බව, කිසි කෙනෙකුව විශ්වාස නොකලයුතු බව පහුගිය දවස් ටිකේ පෝස්ට් ශෙයා කර කර හිටපු බයියො ආයිත් කික් එකේ ඉන්න එක ගැන සතුටුයි බන්.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    මගේ රටට ගෝටුල්ලාහ් පිහිටයි.
    මගේ දෙයට ගෝටුල්ලාහ් සරණයි.
    ශතුටින් ශපිරිනු නිවහල් ශයින්ද මරුදුවයි.
    උපතින් තම්බි අට මේ ශෙම උරුමයි .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    :lol: :lol:

    බයියන් යනු පොන්න වහළුන් බව ඔප්පු කරපු ගෝඨා බය ස'ට අපගේ ප්‍රණාමය :rofl:
    :lol::lol:
    වෙලාව නෑනේ බන් මුන් මේවා සාධාරණීයකරණය කරලා දාපු පෝස්ට් එකින් එක හොයලා දාන්න. ඒවා කියවනකොටත් ආතල්. කැරිම වහල්ලු.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ජීවිතේ නිසරු බව, තමන්ට තමන් විතරක් බව, කිසි කෙනෙකුව විශ්වාස නොකලයුතු බව පහුගිය දවස් ටිකේ පෝස්ට් ශෙයා කර කර හිටපු බයියො ආයිත් කික් එකේ ඉන්න එක ගැන සතුටුයි බන්.

    පඩියට වැඩ කරනවානම් ඔන්ලයින් මොනාහරි කරගනමන් අතල් එකට එනවානම් කමක් නැහැ
    නැත්නම් අපරාදේ :no::no:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :lol::lol:
    වෙලාව නෑනේ බන් මුන් මේවා සාධාරණීයකරණය කරලා දාපු පෝස්ට් එකින් එක හොයලා දාන්න. ඒවා කියවනකොටත් ආතල්. කැරිම වහල්ලු.

    මේකට නම් ගොඩක් රිදුනා :(:(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    පඩියට වැඩ කරනවානම් ඔන්ලයින් මොනාහරි කරගනමන් අතල් එකට එනවානම් කමක් නැහැ
    නැත්නම් අපරාදේ :no::no:
    බයියන්ගෙ වහල්කම බලන්න තියෙනව නම් සල්ලි ගෙවලා උනත් බලන්න ලෑස්තියි :lol::lol:

    මේකට නම් ගොඩක් රිදුනා :(:(:(
    :love::love:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    උබ නේද කිව්වෙ, නගර සභාවක් දෙන බව දැන දැන ඡන්දෙ දීපු ජනතාව වැරදියි කියලා :lol::lol:
    උඹලගෙ අඳෝනාව ඇහිල වෙන්න ඇති එතැනට විරතක් හදිස්සියක් නැතුව හැමතැනම ඒ වගේ නගර සභා හදන්න ඔ්න තැන් හොයාගෙන හදල දෙනව කියල මේ කියන්නෙ.

    කොහොමහරි රචනා,සංදේශ,නිසදෙස්,හෑලි ලියල අඬපු එකේ ප්‍රතිඵල ආව නේහ්:lol::P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    උඹලගෙ අඳෝනාව ඇහිල වෙන්න ඇති එතැනට විරතක් හදිස්සියක් නැතුව හැමතැනම ඒ වගේ නගර සභා හදන්න ඔ්න තැන් හොයාගෙන හදල දෙනව කියල මේ කියන්නෙ.

    කොහොමහරි රචනා,සංදේශ,නිසදෙස්,හෑලි ලියල අඬපු එකේ ප්‍රතිඵල ආව නේහ්:lol::P
    මහජන විරෝධය ඉදිරියෙ දන ගහන එක හොඳයි. උබ වැරැද්ද සාධාරණීයකරණය කරපු හැටිත් දැක්කා. යකෝ එකට ඉන්න බයොයොන්ටත් උබ බැන්නනෙ. මරු ඩයල් බන් උබලා නම්:P:P
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මහජන විරෝධය ඉදිරියෙ දන ගහන එක හොඳයි. උබ වැරැද්ද සාධාරණීයකරණය කරපු හැටිත් දැක්කා. යකෝ එකට ඉන්න බයොයොන්ටත් උබ බැන්නනෙ. මරු ඩයල් බන් උබලා නම්:P:P
    මම නම් බැන්නෙ නෑ මචං. මම මගේ මතය ඉදිරිපත්කරා විතරයි ඉතින්;)ඇයි බං උං බලයට එන්න කලින් එහෙම එකක් කිව්ව නම් ඒක කරාම මොකක්ද තියෙන වැරැද්ද කියල මම කිව්වෙ;)
    දැන් කොහොමහරි ඔ්න විදියට උනා නේ බං

    එල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහජන විරෝධය ඉදිරියෙ දන ගහන එක හොඳයි. උබ වැරැද්ද සාධාරණීයකරණය කරපු හැටිත් දැක්කා. යකෝ එකට ඉන්න බයොයොන්ටත් උබ බැන්නනෙ. මරු ඩයල් බන් උබලා නම්:P:P
    ලොල් රුචිරයගෙ නරි නාටක ඉවරයි දැන් නැට්ට පුකේ ගහන් මාරු වෙයන්.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් බැන්නෙ නෑ මචං. මම මගේ මතය ඉදිරිපත්කරා විතරයි ඉතින්;)ඇයි බං උං බලයට එන්න කලින් එහෙම එකක් කිව්ව නම් ඒක කරාම මොකක්ද තියෙන වැරැද්ද කියල මම කිව්වෙ;)
    දැන් කොහොමහරි ඔ්න විදියට උනා නේ බං

    එල

    බැ බැ දෙයියනේ බලෙන් හරි දෙන්ඩ ඔනෙ නැතුව කොහොමද තෙර්ඩ් දාන්නෙ රුචිරය.. :lol::lol::lol:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    බැ බැ දෙයියනේ බලෙන් හරි දෙන්ඩ ඔනෙ නැතුව කොහොමද තෙර්ඩ් දාන්නෙ රුචිරය.. :lol::lol::lol:

    උබ පුක පොලවේ ගගහ කිව්වා නේද මේකෙන් රටට කිසිම බලපෑමක් නැහැ කියල .
    ලොක්කම ඒ මගුල අයින් කරගෙන .
    ප්‍රශ්නයක් තියෙන නිසානේ එහෙම අයින් කරන්නේ .
    කොහොමද බන් රෙද්දක් ඇදගෙන එළකිරියේ කිසිම ගානක් නැතුව ඉන්නේ .
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ලොල් රුචිරයගෙ නරි නාටක ඉවරයි දැන් නැට්ට පුකේ ගහන් මාරු වෙයන්.. :lol::lol::lol:

    උබ පුක පොලවේ ගගහ කිව්වා නේද මේකෙන් රටට කිසිම බලපෑමක් නැහැ කියල .
    ලොක්කම ඒ මගුල අයින් කරගෙන .
    ප්‍රශ්නයක් තියෙන නිසානේ එහෙම අයින් කරන්නේ .
    කොහොමද බන් රෙද්දක් ඇදගෙන එළකිරියේ කිසිම ගානක් නැතුව ඉන්නේ .

    :frown:

    ඇරසෝනා ගූවලේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ පුක පොලවේ ගගහ කිව්වා නේද මේකෙන් රටට කිසිම බලපෑමක් නැහැ කියල .
    ලොක්කම ඒ මගුල අයින් කරගෙන .
    ප්‍රශ්නයක් තියෙන නිසානේ එහෙම අයින් කරන්නේ .
    කොහොමද බන් රෙද්දක් ඇදගෙන එළකිරියේ කිසිම ගානක් නැතුව ඉන්නේ .

    රටට බලපෑමක් නැ තමයි..ගැසට් එක අයින් කරේ අගමික ප්‍රශ්නයක් නිසා ඒව උබලට ඔනෙ නැ අපි අනුනාශනා පිලි ගන්නව.. කරන්ඩ එපා කියුවම ඇහුව එච්චරයි උබලට දගලන්ඩ දෙයක් නැ..

    පොන්නයො තොට කලින් මම දන්නව ඕක අයින් කරනව කියල ලීක් කරන්ඩ බැරි නිසා පොඩ්ඩක් කියල ඇති එකම එක තෙර්ඩ් එකක, උබලව නටෝපු එක නම් ලස්සනටම උනා දැන් ඉතින් ඉදපියවු නැට්ට පුකේ ගහන්..:lol::lol::lol: