සයින්ද පී සකබෝනා

Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    සයින්ද පී සකබෝනා

    හානේ .... ඔන්න දෙයියනේ මමත් මේකට මන්ද උනා... නිකන් අමුතුයි වගේ .. එහෙනම් සේරටම ගලේ බණ්ඩාර දෙයියන්ගේ පිහිටයි,,,
    හෙමදාම එන්න බෙරිවෙයි බැරිවෙයි ආවොන් කියන්නකෝ .මොකෝ මේවයේ ඉඳල රිංගල හිටියොත් ගෑණි ගහයි ටින් එකෙන්.හොරට ටමයි එන්නේ.
    බයකට නෙවෙයි,හම්බකරට කන්න උයන්නේ ගෑණි නේ.බඩගින්නේ බැ,
    එහෙනම් මත් තොපේ එකෙක් කියල හිතගන්න .. එන්නන් ඇ ...:yes:
     
    • Like
    Reactions: Kalindugayan

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මචාන්ලා මං ගාව Fake නෑ... සිරාවටම මම ලඟදි තමයි මේකට සෙට් උනේ.ඇත්තම කියන්න ටික දවසක් රවුමක් ගහල බැලුව මේක ඇතුළෙ.
    පස්සේ තමයි ඉතින් සෙට් වෙන්න හිතුනේ.. පොඩි ජිමික් එකක් තියෙනවා වගේ.වේද අඩු වෙලාවට ටමයි සෙට් වෙන්නේ.සේරටම ජය වේවා.

    අඩෝ සකබෝනා කියන්නේ අපේ පෙළපත් නම.
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මොන මගුලක්ද බන් .. මන් අහිංසකයෙක් ... හිටපන් මම තාම මේකේ වැඩ කෑලි දන්නේ නෑ.. වෙන දෙයක් බලාගෙන ඉනනව ටික දවසක් ...
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    අගහරු වල කොහෙද බන් සිංහල... උඹ හිතුවද සන්නස්ගල අගහරුවලත් class කරනවා කියල..හිටපන් මයේ දෙයියෝ මම මේකට ටිකක් හුරු වෙනකන්.
    තාම පය බුරුලෙන් තබා ගෙන ඉන්නේ ..
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
    avatar285602_1.gif
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    අනේ මහත්තයෝ... මොකද්ද මේ කැරැකෙන රවුම කියල කිවුවනං මට.
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    mona labbakda ooi,, mata meke tiyenne me account aka vitarai,, oya anith bijjawal mage newei.piliganneththan nikan hitahan..