සයින්ද පී සකබෝනා
හානේ .... ඔන්න දෙයියනේ මමත් මේකට මන්ද උනා... නිකන් අමුතුයි වගේ .. එහෙනම් සේරටම ගලේ බණ්ඩාර දෙයියන්ගේ පිහිටයි,,,
හෙමදාම එන්න බෙරිවෙයි බැරිවෙයි ආවොන් කියන්නකෝ .මොකෝ මේවයේ ඉඳල රිංගල හිටියොත් ගෑණි ගහයි ටින් එකෙන්.හොරට ටමයි එන්නේ.
බයකට නෙවෙයි,හම්බකරට කන්න උයන්නේ ගෑණි නේ.බඩගින්නේ බැ,
එහෙනම් මත් තොපේ එකෙක් කියල හිතගන්න .. එන්නන් ඇ ...