ගණන් පේල් මමආ ඔය ඉන්නෙ.. අපිට ඒ ලෙවල් ගණන් ටිකක් කියල දෙන්ඩ
Mewidiyata samahara paada wala digawal rina agayan ganna puluwan nisaa rina Sin eke agaya dana - rina athara wenas wenawa. Praayogia lokedi Siin aakara vichalanayak thamayi A/C current eka.


ගණන් පේල් මම![]()

All Saint Thomas College![]()

උඹල ගණිත ත්‍රෙඩ් එකක් දැම්ම නේද..
ඒකෙ උඹල දැම්මෙ හෙන අමාරු වැඩකාරයිනටම විසඳන්ඩ පුලුවන් ගැටලු
මේකෙ අපි ගොඩක් ලේසිත් නැති ගොඩක් අමාරුත් නැති ගැටලු විසඳමු..
ගණන් වලට ආස හිතෙන්ඩ![]()
ඒක යට ගියානෙ![]()


තෝ දාපු ගැටළු දැකල
අර සමාන්තර රේඛා දෙකක් ඇඳල ඒ අතර අඳින්ඩ පුලුවන් ත්‍රිකෝණ ගාන කීයද කියල...
මට තාම උතුර දකුන මාරු වෙලා ඉන්නෙ![]()
permutations and combinations වලිං හදන්න තියෙන්නෙ 
ඒක මං හැදුව ප්‍රශ්නයක් බංpermutations and combinations වලිං හදන්න තියෙන්නෙ
![]()


සමීකරණ ලියන්න මේක ලේසියි
https://www.codecogs.com/latex/eqneditor.php
mathjax walin lesi ne
මට නං හුරු LATEX විතරයි
වැඩියෙන් පාවිච්චි වෙන්නෙත් LATEX 