සයින් කොස් ටෑන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113

    me welawe amarui liyanna.passe ennam

    puluwannam awakalanaya topic ekata aluth thread ekak dapan.
    nathnam mathematics kiyala eka thread ekak dapan.
    etakota thawa kenekuta fallow kaleki.

    sin cos walata adala neti nisa ehema hondaine.
    api nodanna de danagannakota anith ayatath udawwak weine

    :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    me welawe amarui liyanna.passe ennam

    puluwannam awakalanaya topic ekata aluth thread ekak dapan.
    nathnam mathematics kiyala eka thread ekak dapan.
    etakota thawa kenekuta fallow kaleki.

    sin cos walata adala neti nisa ehema hondaine.
    api nodanna de danagannakota anith ayatath udawwak weine

    :yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    මේ ගාණ හදමු :)

    View attachment 70038

    මේ ගාණ හදල දියල්ලකො :)

    gif.latex
    :dull:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    හරක පුනරාවර්තනය වෙනව නං මෙහෙම ලියන්න :yes:
    gif.latex

    හරි ඉතිං ඔක්කොම ගාණ හදල දියන්කො..
    f(x) හොයල දියන් ඉස්සෙල්ල...


    attachment.php


    කමක් නෑ හරක කිව්වට. උඹලට තරං මොළයක් නෑ මට :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි ඉතිං ඔක්කොම ගාණ හදල දියන්කො..
    f(x) හොයල දියන් ඉස්සෙල්ල...


    කමක් නෑ හරක කිව්වට. උඹලට තරං මොළයක් නෑ මට :(

    හරක කිව්වෙ හරයට යකෝ :angry: දැක්කනෙ උඹ හමයිනිට එක එක ඒව කිව්ව හින්ද හරක පිට ලමය ත් අමතක වෙලා :yes:

    gif.latex


    gif.latex


    සංගුණක (coefficients) සමාන කිරීමෙන්.
    x/
    gif.latex

    x^0/
    gif.latex
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    gif.latex
    කියල ගන්නව

    එතකොට
    gif.latex


    x^2 සංගුණක සමාන කරල
    gif.latex


    x සංගුණක සමාන කරල
    gif.latex


    x^0 සංගුණක සමාන කරල
    gif.latex


    මේ ටික සමගාමී සමීකරණ විදිහට විසඳන්නයි තියෙන්නෙ එතකොට P, Q හොයාගත්තෑකි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    gif.latex
    කියල ගන්නව

    එතකොට
    gif.latex


    x^2 සංගුණක සමාන කරල
    gif.latex


    x සංගුණක සමාන කරල
    gif.latex


    x^0 සංගුණක සමාන කරල
    gif.latex


    මේ ටික සමගාමී සමීකරණ විදිහට විසඳන්නයි තියෙන්නෙ එතකොට P, Q හොයාගත්තෑකි.

    එතකොට f(x), (x+2) බහු පදයක් විදියට :confused: