සයිනොෆාම් 2nd dose ඵකට ඵන side effects

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    kisima side effect eka awe na, But uba oya kiyana Symptoms nan mata corona hadunama tibba, Gedara ammala Thaththla innawa nan koktatah uba antigen ekak karala balapan. just in case

    උගුර රිදෙන ගතියක්‍ නම් නෑ..උඹට වෙන මොනාද අාපු ලෙඩ..උණ ගත්තද?
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔය කියන කිසි දෙයක් awe නෑ.

    උගුර රිදෙන ගතියක්‍ නම් නෑ..උඹට වෙන මොනාද අාපු ලෙඩ..උණ ගත්තද?
    මගුල් හොයන්නෙ නැතුව විද ගනින්.
    ------ Post added on Aug 13, 2021 at 8:34 AM
     
    • Like
    Reactions: Truth Hurts

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    උගුර රිදෙන ගතියක්‍ නම් නෑ..උඹට වෙන මොනාද අාපු ලෙඩ..උණ ගත්තද?
    Hemba, Hodtu, Una Gathiyak awa dawas 2,3k mage ugura ridune na.. Oluwe kakkuma aweth na, But wife ta ugura ridenna gatta poddak ,Oluwe kakkuma awa. wife ge 1st antigen eka negative, dawas 3kta passe eka positive

    Vaccine eka gahala nan Loku amaruwak enne na.. Even mama daily work from home .. kisi awlak une na corona haduna kiyala. But Wela tiyenne...Ubalage gedara age 60+ aya innawanan poddak concern karanna wei.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Hemba, Hodtu, Una Gathiyak awa dawas 2,3k mage ugura ridune na.. Oluwe kakkuma aweth na, But wife ta ugura ridenna gatta poddak ,Oluwe kakkuma awa. wife ge 1st antigen eka negative, dawas 3kta passe eka positive

    Vaccine eka gahala nan Loku amaruwak enne na.. Even mama daily work from home .. kisi awlak une na corona haduna kiyala. But Wela tiyenne...Ubalage gedara age 60+ aya innawanan poddak concern karanna wei.
    :(Get well soon මචං.උඹ ගෙදරම ඉඳන් වැඩ කරලත් කොහොමද හැදුනේ..මාස්ක් දාල පරිස්සම් වුනාට වැඩක් නැද්ද බං ඒ කියන්නේ.

    ඔය කියන කිසි දෙයක් awe නෑ.

    මගුල් හොයන්නෙ නැතුව විද ගනින්.
    ------ Post added on Aug 13, 2021 at 8:34 AM

    විඳගෙන බං ඉන්නෙ ඒකයි අැහුවෙ.
    ------ Post added on Aug 13, 2021 at 8:41 AM
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    :(Get well soon මචං.උඹ ගෙදරම ඉඳන් වැඩ කරලත් කොහොමද හැදුනේ..මාස්ක් දාල පරිස්සම් වුනාට වැඩක් නැද්ද බං ඒ කියන්නේ.

    Dan hadila dawas 6k wage ban...Dan kisi amaruwak na..Poddak sema gathiya wage tiyenawa echcharai... Kohen hadunada kiyala hitha ganna ba., Wife gen wenna one.. . Anyway Ubata Vaccine gahalanan baya wenna deyak na. Eth mama gedara 60+ aya innawanan ubata hadila nan euben e ayata giyoth poddak case.,.ekai koktatath balaganna eka hoda.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    පලවෙනි එකෙනම් මුකුත් නෑ. 2 නි එකේ පොඩ්ඩක් අත රිදෙන්න ගත්තා එක දවසයී...
    කාලගුනය සීත්ලනේ මේ දවස් වල බය් වෙන්නෙ එපා
    Same here
     
    • Like
    Reactions: Truth Hurts

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උඹලට සයිනොෆාම් 2nd dose ඵක විද්දහම අාපු side effects මොනවද?හෙම්බිරිස්සාව වගේ හොටු දියර ගලනවද?අැඟ පත රිදෙන ගතිය ඔළුව කැක්කම ඵහෙම ඵනවද?කෑම කන්න අවුලක් නෑ,,ගඳ නම් සුවඳ දැනෙනවා.සාමාන්‍යයෙන් අාපු side effects කොච්චර කාලයක් තිබ්බද?
    අඩෝ මටත් ඇග රිදෙන්න ගත්හ කියපන්කො, ඔලුව කැක්කුම එන්ව නැතිවෙනව
    කොහොම හරි දවස් 4 කට පස්සේ තමා නොර්මල් උනේ
    හැබයි ගොඩක් උන්ට අත රිදෙන්න විතරයි ඇවිත් තිබ්බේ
     
    • Like
    Reactions: NRTG

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    mama dokek gen ahuwama pora kwwe 2nd ekata denna thikak power karapu ekak kiyala , ekalu same place eke 1st and 2nd 2kam denna naththe , injection eka gahuwa gaman paracetamol 2k gane bwwanm kisima side effects ekak enne na, pora kwwa widiyata mama kale e nisa kisi side effect ekak awe na

    anyway kawuda hari kawuda waradi kiyannam danne na api docala neweine
    Same place eke 1st, 2nd dose denawa. Deke wenasak naha.
     
    • Like
    Reactions: Big Cass and NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    දෙවැනි එක ගත්ත දාට පහුවෙනිදා ඉඳල ඇඟ රිදෙන්න අරන් ඔලුව රිදෙන්න ගත්ත... මම හිතුවෙම බඩු හරි කියල පැනඩෝල් බිව්වා අත නම් රිදුනේ දවසක් වගේ...

    උගුර නිකන් රිදෙනවා රිදෙනවා වගේ හිටියේ හැබැයි පහුවෙනිදා උන නෑ ඔලුව කැක්කුම නෑ වක්සින් එක නිසා කියල හිත හදා ගත්ත
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    උඹලට සයිනොෆාම් 2nd dose ඵක විද්දහම අාපු side effects මොනවද?හෙම්බිරිස්සාව වගේ හොටු දියර ගලනවද?අැඟ පත රිදෙන ගතිය ඔළුව කැක්කම ඵහෙම ඵනවද?කෑම කන්න අවුලක් නෑ,,ගඳ නම් සුවඳ දැනෙනවා.සාමාන්‍යයෙන් අාපු side effects කොච්චර කාලයක් තිබ්බද?
    kisima side effect eka awe na, But uba oya kiyana Symptoms nan mata corona hadunama tibba, Gedara ammala Thaththla innawa nan koktatah uba antigen ekak karala balapan. just in case

    math kynne giyee oya thynnee covid symptoms neh kyl...
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    උබ ඔය කියන සෙට් එක එන්නේ වැක්සීන් එක ගැහුවම නෙමේ කොරෝනා රෝග ලක්ශන එක PCR කරගනින් ඉක්මනට..ඔය කියන ඔක්කොම රෝග ලක්ශන එන්නේ නෑ..එකක් ආවත් ඇති
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,105
    9,938
    113
    mata fever awa.hemba haduna. aga ridenna gathha.kammali gathiyak awa. mahansi gathiyak awa. dawas 3kata passe hari giya. atha vitrak poddak ridenawa.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මට 2 dose 2 විඳපු දවසේ උන ගත්ත. සැරටම උන ගත්ත. ඇඟ රිදෙනවා. සුවද දැනෙන්නෙ නෑ. රස දැනෙන්නෙ නෑ. එදාම doca හම්බෙන්න ගිය.. තව මගේ yalu dokek ගෙන් ඇහුවා. බය වෙන්න එපා පැනඩෝල් ටිකක් බීලා ඉන්න කිව්වා. ඊයේ නම් උන අඩු උනා. Oximeter එකක් ගෙන්නගෙන බැලුවා. එකේ නම් 98-97 වගේ පෙන්නනවා.. හුස්ම ගන්න අමාරුවක් නැහැ..මහන්සි හති එහෙම නැහැ.. ගෙදරම වෙනම කමරේක ඉන්නේ. කෝකටත් මන් ඉන්නේ PCR එකක් කරන්න කියලා.

    මම 2nd dose ගත්තු වෙලේ වැස්සට තෙමුනා ඒ වෙලාවේ විහාරමහාදේීවි පාර්ක් එක පැත්තේ වැස්සක් ගියා.. ඒකට වෙන්නත් පුළුවන්.. මට පොඩි වැස්සකට තෙමුණත් උන හෙම්බ එනවා..

    2nd dose එක ගන්න කලින් මට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ
     
    Last edited:

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Sinopharm vaccine ekata kisima reaction ekak awe naha danna kisima kenekta. Ubta Covid positive wage.
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    synopharm gehuwe 15. covid haduna. tama lawata amarui. 2nd dose gahanna tiyenne aug 15. gahanna hondada?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Sinopharm second dose එක විද්දා කියල විශේෂ අතුරු අබාධයක් එන්නේ නැහැ. පළමු dose එකේ ආපු ඒවා තමයි එනවනම් එන්නේ. මොකද දෙවන එකත් පළමු එකම තමා විදින්නේ . ලෝකේ ස්පුට්නික් එන්නත හැරෙන්න අනෙක් සියලුම එන්නත් සඳහා දෙවන මාත්‍රාවට දෙන්නේ පළමු එන්නතම තමා. වෙනසක් නැහැ.
    ekama eka thami denne but pfizer eke 2nd dose eka henama wedanawa
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    උඹලට සයිනොෆාම් 2nd dose ඵක විද්දහම අාපු side effects මොනවද?හෙම්බිරිස්සාව වගේ හොටු දියර ගලනවද?අැඟ පත රිදෙන ගතිය ඔළුව කැක්කම ඵහෙම ඵනවද?කෑම කන්න අවුලක් නෑ,,ගඳ නම් සුවඳ දැනෙනවා.සාමාන්‍යයෙන් අාපු side effects කොච්චර කාලයක් තිබ්බද?
    උබට 2nd vaccine එක ගන්න ගිය වෙලේ expose වෙලා. නැතුව ඔය side effects නෙවේ 🤣
     
    • Haha
    Reactions: rasikac