සයිනොෆාම් 2nd dose ඵකට ඵන side effects

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උඹලට සයිනොෆාම් 2nd dose ඵක විද්දහම අාපු side effects මොනවද?හෙම්බිරිස්සාව වගේ හොටු දියර ගලනවද?අැඟ පත රිදෙන ගතිය ඔළුව කැක්කම ඵහෙම ඵනවද?කෑම කන්න අවුලක් නෑ,,ගඳ නම් සුවඳ දැනෙනවා.සාමාන්‍යයෙන් අාපු side effects කොච්චර කාලයක් තිබ්බද?
     
    • Wow
    Reactions: wawula

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Sinopharm second dose එක විද්දා කියල විශේෂ අතුරු අබාධයක් එන්නේ නැහැ. පළමු dose එකේ ආපු ඒවා තමයි එනවනම් එන්නේ. මොකද දෙවන එකත් පළමු එකම තමා විදින්නේ . ලෝකේ ස්පුට්නික් එන්නත හැරෙන්න අනෙක් සියලුම එන්නත් සඳහා දෙවන මාත්‍රාවට දෙන්නේ පළමු එන්නතම තමා. වෙනසක් නැහැ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Sinopharm second dose එක විද්දා කියල විශේෂ අතුරු අබාධයක් එන්නේ නැහැ. පළමු dose එකේ ආපු ඒවා තමයි එනවනම් එන්නේ. මොකද දෙවන එකත් පළමු එකම තමා විදින්නේ . ලෝකේ ස්පුට්නික් එන්නත හැරෙන්න අනෙක් සියලුම එන්නත් සඳහා දෙවන මාත්‍රාවට දෙන්නේ පළමු එන්නතම තමා. වෙනසක් නැහැ.
    ඒත් විද්ද දවසට පස්සෙ දවසේ ඉඳන්නේ ඵක ඵක ලෙඩ..හැමෝ‍ම නෙමෙයි ඒත් ඵහෙම අාපු අය ඉන්නවා.පොඩ්ඩක්‍ අහල බලපන්.
     
    • Like
    Reactions: NRTG and shameera89

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    mama dokek gen ahuwama pora kwwe 2nd ekata denna thikak power karapu ekak kiyala , ekalu same place eke 1st and 2nd 2kam denna naththe , injection eka gahuwa gaman paracetamol 2k gane bwwanm kisima side effects ekak enne na, pora kwwa widiyata mama kale e nisa kisi side effect ekak awe na

    anyway kawuda hari kawuda waradi kiyannam danne na api docala neweine
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    පලවෙනි එකෙනම් මුකුත් නෑ. 2 නි එකේ පොඩ්ඩක් අත රිදෙන්න ගත්තා එක දවසයී...
    කාලගුනය සීත්ලනේ මේ දවස් වල බය් වෙන්නෙ එපා
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,241
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උඹලට සයිනොෆාම් 2nd dose ඵක විද්දහම අාපු side effects මොනවද?හෙම්බිරිස්සාව වගේ හොටු දියර ගලනවද?අැඟ පත රිදෙන ගතිය ඔළුව කැක්කම ඵහෙම ඵනවද?කෑම කන්න අවුලක් නෑ,,ගඳ නම් සුවඳ දැනෙනවා.සාමාන්‍යයෙන් අාපු side effects කොච්චර කාලයක් තිබ්බද?
    Mata Douglas ayya matak wuna mulu rema.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    mama dokek gen ahuwama pora kwwe 2nd ekata denna thikak power karapu ekak kiyala , ekalu same place eke 1st and 2nd 2kam denna naththe , injection eka gahuwa gaman paracetamol 2k gane bwwanm kisima side effects ekak enne na, pora kwwa widiyata mama kale e nisa kisi side effect ekak awe na

    anyway kawuda hari kawuda waradi kiyannam danne na api docala neweine

    හැමෝටම ඵන්නෙ නෑ බං..ඒකනේ වැඩේ..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මට sinopharm දෙකම විද්ද
    මොකුත් වෙනසක් දැනුණෙ නෑ
    මීගමුවේ එන්නත්කරන වැඩ සටහන ඉතාම හොදට යනවා නේද නගරාධිපතිතුමාගේ මැදිහත් වීම මත.
     
    • Like
    Reactions: Truth Hurts

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කේන්ති ගියද මීගමුවට නැතුව,කටානට අයිති නිසා . අපරාදේ. මීගමුවේ ඉන්න තිබ්බ කොල්ලෙක්.
    උඹ නගරාධිපතිලට හෙන ආසයි නේ
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    උඹලට සයිනොෆාම් 2nd dose ඵක විද්දහම අාපු side effects මොනවද?හෙම්බිරිස්සාව වගේ හොටු දියර ගලනවද?අැඟ පත රිදෙන ගතිය ඔළුව කැක්කම ඵහෙම ඵනවද?කෑම කන්න අවුලක් නෑ,,ගඳ නම් සුවඳ දැනෙනවා.සාමාන්‍යයෙන් අාපු side effects කොච්චර කාලයක් තිබ්බද?
    අඩෝ මේවා 1st dose එක විද්දාට පස්සේ ආවේ මට,මන් මේ බයේ හිටියේ මට බඩු හරිද කියලා,නිකන් සෙම වගේ, හොටු දියර ගලන් නෑ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අඩෝ මේවා 1st dose එක විද්දාට පස්සේ ආවේ මට,මන් මේ බයේ හිටියේ මට බඩු හරිද කියලා,නිකන් සෙම වගේ, හොටු දියර ගලන් නෑ
    ඒකනේ බං..බය වෙනවනේ ඵහෙම වුනහම.
     
    • Like
    Reactions: Phonemy

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    උඹලට සයිනොෆාම් 2nd dose ඵක විද්දහම අාපු side effects මොනවද?හෙම්බිරිස්සාව වගේ හොටු දියර ගලනවද?අැඟ පත රිදෙන ගතිය ඔළුව කැක්කම ඵහෙම ඵනවද?කෑම කන්න අවුලක් නෑ,,ගඳ නම් සුවඳ දැනෙනවා.සාමාන්‍යයෙන් අාපු side effects කොච්චර කාලයක් තිබ්බද?
    kisima side effect eka awe na, But uba oya kiyana Symptoms nan mata corona hadunama tibba, Gedara ammala Thaththla innawa nan koktatah uba antigen ekak karala balapan. just in case