සයිනොෆාම් 2nd dose ඵකට ඵන side effects

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බම්ප්

    synopharm gehuwe 15. covid haduna. tama lawata amarui. 2nd dose gahanna tiyenne aug 15. gahanna hondada?
    කොරෝන හොඳ වෙලා මාසයක් ඉන්න ඕන 2 ගහන්න.
    ------ Post added on Aug 13, 2021 at 1:46 PM
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Matai ammatai thaththatai gahuwa.. achchitath gahuwa doses 2ma .. kisi side effect ekak na danata..
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,022
    113
    Colombo
    එහෙම එකක් නම් නෑ.. මම ඩොස් දෙකම ගැහුවා.. දෙවනි එකෙන් පස්සෙ අත පොඩ්ඩක් රිදුනා.. එච්චරයි
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මම පලවෙනි එක ගැහුවේ. දෙවැනි එකට තව කල් තියෙනවා. ගහපු වෙලාවේ කිසි අවුලක් තිබ්බේ නෑ උන ආවේ නෑ.
    පොඩි හෙබිරිස්සා ගතියක් වගේ ආවා. ලොකුවට නමේ නිකන් නහය දානවා වගේ අම්මට නම් හොටු වගේ ආවා එක ඇරිලා ගියා
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට නම් මුකුත් නෑ. පෙරේදා 2nd එක ගැහුවා. පලවෙනි එක තරං අත රිදෙන එකත් නෑ.
     

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    2nd dose එක ගහපු දවසේ රෑ නින්ද ගියෙත් නෑ. මන් හිතුවේ මට විතරක් කියලා. මට තාම 25 යි. පෙරේදා තමයි 2nd vaccine එක ගැහුවේ. ඊයේ වෙනකම් අත රිදුනා. ගහපු දවසේ රෑ උණ වගේ තිබ්බ. පහු වෙනිදා සෙම. තාම නිකම් ඇගට හරි නෑ වගේ. කන්න නම් පුළුවන් එහෙම අවුලක් නැ. තාම සෙම ගතිය තියනවා. අතේ කැක්කුම නැ. ඊයේ අත තෙමලා නැවා...

    1st dose එක නම් කිසිම අවුලක් උනේ නෑ. මේක තමයි මෙහෙම උනේ.
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    සයිනොෆාම් 2nd dose ඵක koheda vidinne ?? man 1st eka diyathe gahuwe