අඩුගානෙ ස්පුට්නික් වත් නැද්ද? මොකද චීන එන්නත් ගහපු රටවල් වල වෙනත් එන්නත් ගහපු රටවල් වලට සාපේක්ෂව වෛරසය පාලනය වෙලා නැතිලුඔව් බං පයිසර් ,මොඩනා,ජොන්සන් ඇන් ජොන්සන් අපිට දෙන පාටක් නෑ චීනගේ එකවත් ගහන්ඩ දෙනවනං ලොකු දෙයක්
https://www.koreabiomed.com/news/articleView.html?idxno=11132
https://www.cnbc.com/2021/05/19/uae...harm-shots-amid-vaccine-efficacy-worries.html
එකම වැක්සින් එකට යනවට වඩා වැක්සින් කීපයක් රටට හඳුන්වාදීම ආරක්ෂිතයි, දැනට පර්යේෂණ මට්ටමේ වැක්සීන් ගොඩක් තියෙනව,
ඒව ඉදිරි මාස වල ඒවි.
වෙන ගන්නම දෙයක් නැත්නං ඉතින් සයිනෆාම් ගහන්න වෙනව, අඩුගානෙ හැදුනත් සංකූලතා හා මරණ අඩුවන හින්දා