සයිනොෆාම් මිල දී ගැනීමට වැයවූ මුදල නැවත ලංකාවට

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    සයිනොෆාම් එන්නත් මිල දී ගැනීම සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් මිලියන 85ක මුදල ප්‍රතිපූර්ණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා
    Lab test fund eka :rolleyes: :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සයිනොෆාම් එන්නත් මිල දී ගැනීම සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් මිලියන 85ක මුදල ප්‍රතිපූර්ණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.

    රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

    මෙරට ජනතාවට ලබාදුන් එන්නත් අතරින් වැඩි ම මාත්‍රා ගණනන් ලබාදුන්නේ ද සයිනොෆාම් එන්නතයි.


    🙏🙏🙏🇨🇳

    මේ ඩොලර් මිලියන 85 බෙදුවම දීපු එන්නත් මාත්‍රා ගණනින් එක මාත්‍රාවකට ගිය මිල හොයාගන්න පුලුවන්. එන්නෙ ඩොලර් 5ක් කියල.

    එතකොට අපිට කිව්වෙ මාත්‍රාවක් කීයක් ගානෙ ගත්ත කියලද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,479
    32,217
    113
    සයිනොෆාම් එන්නත් මිල දී ගැනීම සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් මිලියන 85ක මුදල ප්‍රතිපූර්ණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.

    රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

    මෙරට ජනතාවට ලබාදුන් එන්නත් අතරින් වැඩි ම මාත්‍රා ගණනන් ලබාදුන්නේ ද සයිනොෆාම් එන්නතයි.


    🙏🙏🙏🇨🇳
    ekiyanne cheena paan wadk wela naha neda lol
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉරෝශාන් පොන්නයා දුවගෙන ඇවිල්ල ත්‍රෙඩ් එකක් දායි දැන් :lol:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    7cc34310-b5dd5d4e-itukama_850x460_acf_cropped.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    අලිඑක්ස්ප්රස් එකෙන් ගත්ත බං පෙන් එකක්. ආවම බලද්දී ෆේක්. පස්සේ හැබැයි උන් රිෆන්ඩ් කළා සල්ලි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ආදායම් නැති නෙළුම් කුළුණට ගිය වියදම $104.3 million.
    ආදායම් නැති මත්තල එයාපෝට් එකට ගිය වියදම 247.7 million
    ආදායම් නැති හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවට ගිය වියදම $ 15.3 million
    අහක යන ගූ නැවකට ගෙවන වන්දිය $ 8.3 Million
    මහින්දගේ ප්‍රයිවට් ජෙට් එකේ ගාන $ 32 million

    මේ දිග ලිස්ට් එකෙන් ටිකක් විතරයි.

    වැක්සින් අරගෙන ආයෙත් හිඟා කාල ඉල්ලගත්ත ගාන $ 85 million
     
    • Like
    Reactions: Any.key