Lab test fund ekaසයිනොෆාම් එන්නත් මිල දී ගැනීම සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් මිලියන 85ක මුදල ප්‍රතිපූර්ණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා

සයිනොෆාම් එන්නත් මිල දී ගැනීම සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් මිලියන 85ක මුදල ප්‍රතිපූර්ණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
මෙරට ජනතාවට ලබාදුන් එන්නත් අතරින් වැඩි ම මාත්‍රා ගණනන් ලබාදුන්නේ ද සයිනොෆාම් එන්නතයි.
![]()
ekiyanne cheena paan wadk wela naha neda lolසයිනොෆාම් එන්නත් මිල දී ගැනීම සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් මිලියන 85ක මුදල ප්‍රතිපූර්ණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
මෙරට ජනතාවට ලබාදුන් එන්නත් අතරින් වැඩි ම මාත්‍රා ගණනන් ලබාදුන්නේ ද සයිනොෆාම් එන්නතයි.
![]()
Even though this price is still a secret, we should be able to calculate it based on available information.Did not ADB ask how we got vaccine at $15 when highly corrupt , Bangladesh got it shortly after us at $10 .