සයිනොෆාම් එන්නත් මිල දී ගැනීම සඳහා වැය කළ අමෙරිකානු ඩොලර් මිලියන 85ක මුදල ප්‍රතිපූර්ණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
මෙරට ජනතාවට ලබාදුන් එන්නත් අතරින් වැඩි ම මාත්‍රා ගණනන් ලබාදුන්නේ ද සයිනොෆාම් එන්නතයි.