අපි 1 එක ගැහුවේ ගිය මාසේ 6 දියතෙන්
අද SMS එකක් අව ඊලග එක ගහන්න එන්න කියල
පනාගොඩ කැම්ප් එකේ පන්සලේ තමා ගහන්නේ හෙට
දියතෙන් ගහපු එවුන් පොඩ්ඩක් බලපල්ලා
කීප දෙනෙක් 2 වෙන එක ගහන්න ආවේ නැ කියල කියපු නිසා ත්‍රෙඩ් එකක් දැම්මේ
හරියට මාසෙකින් SMS එක එන්න ඕනේ
අද SMS එකක් අව ඊලග එක ගහන්න එන්න කියල
පනාගොඩ කැම්ප් එකේ පන්සලේ තමා ගහන්නේ හෙට
දියතෙන් ගහපු එවුන් පොඩ්ඩක් බලපල්ලා
කීප දෙනෙක් 2 වෙන එක ගහන්න ආවේ නැ කියල කියපු නිසා ත්‍රෙඩ් එකක් දැම්මේ
හරියට මාසෙකින් SMS එක එන්න ඕනේ
