මේක දාන්නේ උබල කීප දෙනෙක් මේකේ නුල් දාලා තිබ්බා credit/debit කාඩ් වල දෙපාරක් සල්ලි charge වෙච්ච සිදුවීම් වාගයක්.
සාමාන්‍යයෙන් ඕක වෙන්නේ එක්කෝ signal අවුල් පැත්තක හිටියොත්,එක්කෝ card holder bank system down වෙලාවක් උනොත්.
සිග්නල් ගැන කතා නොකර ඉමු මචං ගොඩක් කාඩ් මැෂින් වල උබ අපි පාවිච්චි කරන ජාතියේම සිම් තමයි තියෙන්නේ.
මෙතනදී වෙන්නේ incomplete transaction එකක්.
එතකොට මැෂින් එකේ error එකක් ඇවිල්ලා ගනුදෙනුව මගදී හබක්.
ඉතින් ආපහු පාරක් කැෂියර් කාරය කෙලලා අරිනවා කාඩ් එක මොකද බිලක් ආවේ නැති නිසා.
දෙවැනි පාර හරිගියත් කරුමෙට දෙපාරේම sms alert generate වෙලා කස්ටමර් ට ගිහින් ඉවරයි මෙ වෙද්දී.
පස්සේ බාගෙට වැදිච්ච එක revesd වෙනවා.(රිවර්ස් වෙච්ච එකේ sms එක එන්න යන වේලාව bank එකෙන් bank එකට වෙනස්.)
මේ වෙලාවට කරන්න තියෙන දේවල්
1 දවස වේලාව amount eka note කරගන්න
2 කැෂියර් ට කියන්න එයාගේ මැෂින් දීලා තියෙන බැන්ක් එකට කතා කරලා අහන්න කියල.
3ෂුවර් ම නැත්තං ඒ බැංක් එකට email එකක් දාන්න පුලුවන්.(Pos machine id number එක එක්ක)
4සමහර බෑන්ක් මැෂින් වල ඕකට option එක්ක තියනවා (timeout reversal/force reversal) කියල.එකෙනුත් ඕක ගොඩ
දාගන්න පුලවන්