සයිනොෆාම් 2 වක්සින් එක

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අපි 1 එක ගැහුවේ ගිය මාසේ 6 දියතෙන්
    අද SMS එකක් අව ඊලග එක ගහන්න එන්න කියල
    පනාගොඩ කැම්ප් එකේ පන්සලේ තමා ගහන්නේ හෙට

    දියතෙන් ගහපු එවුන් පොඩ්ඩක් බලපල්ලා

    කීප දෙනෙක් 2 වෙන එක ගහන්න ආවේ නැ කියල කියපු නිසා ත්‍රෙඩ් එකක් දැම්මේ

    හරියට මාසෙකින් SMS එක එන්න ඕනේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    පරිස්සමින් ගහ ගනින්.. කන බොන ඒවා ගන්න එපා.. තැන්ක්ස් එපා කියලා වරෙන්...
     
    • Wow
    Reactions: NRTG

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Oke case eka thiyenne vaccine higayak thiyenawa. 2 million enna thiyenawaneh. Eka awama 2nd dose denna ganie. Danatama colombo godak aya innawa 2nd dose nathuwa. Kohewath badu na mama danna widiyata. Oya patte thiyenne ubalata reserve karapuwa wagayak wenna athy. Kohomath heta anidda vaccine awama ayeth digatama gahai
     
    • Like

    අද අවා සයිනොෆාම් ලක්ෂ 20
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Oke case eka thiyenne vaccine higayak thiyenawa. 2 million enna thiyenawaneh. Eka awama 2nd dose denna ganie. Danatama colombo godak aya innawa 2nd dose nathuwa. Kohewath badu na mama danna widiyata. Oya patte thiyenne ubalata reserve karapuwa wagayak wenna athy. Kohomath heta anidda vaccine awama ayeth digatama gahai
    අද ආව බන් ලක්ෂ 20 ඩ කොහෙද දැන් දිගට ගහයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,250
    31,983
    113
    අපි 1 එක ගැහුවේ ගිය මාසේ 6 දියතෙන්
    අද SMS එකක් අව ඊලග එක ගහන්න එන්න කියල
    පනාගොඩ කැම්ප් එකේ පන්සලේ තමා ගහන්නේ හෙට

    දියතෙන් ගහපු එවුන් පොඩ්ඩක් බලපල්ලා

    කීප දෙනෙක් 2 වෙන එක ගහන්න ආවේ නැ කියල කියපු නිසා ත්‍රෙඩ් එකක් දැම්මේ

    හරියට මාසෙකින් SMS එක එන්න ඕනේ
    SMS nathi phone number ekak dapu unta?
    phone ekak nathi unta?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    SMS nathi phone number ekak dapu unta?
    phone ekak nathi unta?
    SMS nathi phone number ekak dapu unta?
    phone ekak nathi unta?
    එහෙම අය හිටියා කාගේ හරි නැයෙක්ගේ ෆෝන් එකක නම්බර් එකක් ඉල්ලා ගත්ත
    එහෙම නැති අයට දවසට එන්න කිව්වා

    සියට 1 ක් 2 වගේ තමා බන් එහෙම වයසක අය හිටියේ
    sms එන ෆෝන් එකක් රු 2000 ඉදන් තියෙනවනේ අද හැමෝම ලග ෆෝන් තියෙනවා

    ------ Post added on Aug 7, 2021 at 12:29 AM
     
    • Like
    Reactions: jhnnwp

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අද සයිනොෆාම් 2nd එක ගහගන්න තැනක් නැද්ද බන්...
    1 ගැහුවෙ කඩවත. MOH එකට බඩු ඇවිත් නැහැලු තාම...
     
    • Like
    Reactions: PHBhagya

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අද සයිනොෆාම් 2nd එක ගහගන්න තැනක් නැද්ද බන්...
    1 ගැහුවෙ කඩවත. MOH එකට බඩු ඇවිත් නැහැලු තාම...
    #COVID19 #Vaccination Programme (30 years+) - 07.08.2021 🇱🇰

    🇨🇳 #Sinopharm
    1️⃣ dose: Viharamahadevi Park
    2️⃣ dose: Sugathadasa Stadium
    Both: Army Base Hospital Panagoda & SRI LANKA Army medical corps, Werahera

    🇬🇧 #OxfordAstraZeneca 2️⃣ dose: Viharamahadevi Park & Colombo Army Hospital
     
    • Like
    Reactions: fallend and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නාරහේන්පිට ආමි හොස්පිට්ල් එකේ අද යුධ හමුදාවෙන් සයිනෆාම් 2න්ඩ් ඩෝස් එක දෙනව....

    කිරිල්ලවල සෙන්ට්‍රල් එකේ moh එකෙන් දෙනව.. (මෙතනනං ලොකු පෝලිමක් තියෙනවලු, බේත තියෙන්නෙත් 3000යි කියලයි ආරංචිය)

    අද සයිනොෆාම් 2nd එක ගහගන්න තැනක් නැද්ද බන්...
    1 ගැහුවෙ කඩවත. MOH එකට බඩු ඇවිත් නැහැලු තාම...
     
    Last edited: